සමාගමක් ලියාපදිංචි ක්‍රමවේදය?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    සමාගමක් ලියාපදිංචි ක්‍රමවේදය?

    පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද පුද්ගලිම සමාගමක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවෙදේ කොහොමද ? එක foreign කෙනෙකුත් ඉන්නවා... Shareholder Kenek Widihata. දන්නා කෙනෙක් කියන්න