සමාගමක් ලියාපදිංචි කිරීම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සමාගමක් ලියාපදිංචි කිරීම

    තනි පුද්ගලයෙක්ට සමාගමක් විදිහට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුළුවන් කියල මම අහලා තියෙනවා . ඒ ක්‍රමවේදය පැහැදිලිව දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද :D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    http://www.divaina.com/2015/12/31/news05.html
    මුදල් ඇමැති වරයා විසින් 2016 අයවැය යෝජනා මගින් සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්‌තු ඉහළ දැමීම සහ ලියාපදිංචි ස්‌ථානවල බලපත්‍ර අලුත් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් 60,000 ක ගාස්‌තුවක්‌ අයකිරීමට යාම නිසා එයට විරෝධය පළකරමින් සමාගම් හිමියන් විශාල සංඛ්‍යාවක්‌ තම සමාගම්වල ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

    ජනවාරි 1 දායින් පසු සමාගම්වල ලියාපදිංචිය අවලංගුකරන්නේ නම් ඒ සඳහා රුපියල් 2,50,000 ක ගාස්‌තුවක්‌ද ගෙවිය යුතු බව අයවැය යෝජනාවල සඳහන් කොට තිබීම නිසා ඊට පෙර ගාස්‌තුවකින් තොරව සිය සමාගම් ලියාපදිංචිය අවලංගු කර ගැනීම සඳහා පැමිණෙන සමාගම් හිමියන්ගෙන් මේ දිනවල සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිරී ඉතිරී ගොස්‌ තිබේ.

    මෙම අයවැය යෝජනා මගින් සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් දහස්‌ ගණනකට පහර වැදී ඇති බවත් වාර්ෂිකව මෙම බලපත්‍ර අලුත් කිරීමේ ගාස්‌තුව තමන්ට දරන්නට බැරිබවත් සමාගම් මැඳුරේදී "දිවයින" හමුවූ සමාගම් හිමියෝ කිහිප දෙනෙක්‌ පැවැසූහ.

    "මේක කුඩා සමාගම් වහලා මහා පරිමාණ සමාගම්වලට ඉඩ සැලැසීමේ උත්සාහයක්‌" යයි තම අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ එක්‌ සමාගම් හිමියෙක්‌ කීය.

    මේ පිළිබඳව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙකුගෙන් විමසූ විට සමාගම්වල ලියාපදිංචිය අවලංගු කර ගැනීම සඳහා මේ දිනවල විශාල පිරිසක්‌ පැමිණෙන බව ඔහුද පැවැසීය.

    අයෑදුම් පත් විශාල ප්‍රමාණයක්‌ ලැබීම නිසා අපිට සමාගම් ලියාපදිංචිය අවලංගු කිරීම ඉක්‌මනින් කරන්නට අමාරුයි. ඒa නිසා ලැබෙන අයදුම්පත් අපි බාරගන්නවා. අවලංගු කිරීම පසුව සිදුකරනවා යෑයි"ද ඔහු සඳහන් කළේය.
    .............................................
    ඔය කතාව ඇත්තද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    samagam medurata palayan.form ekak araganin eka fill karala eyala illana gana dila gedarata wela hitapan. :D

    ඔය ඔෆිස් වල ඉන්න උන්ගෙන් විස්තර අහගෙන වැඩේ කරන්න යනවට වඩා හොදයි විස්තර දැනගෙන යනවා . උන් හිතාගෙන ඉන්නේ උන්ගේ අමමා අප්පාගේ තැන්වල වැඩ කරනවා කියලා . මට හරියටම තනි පුද්ගලයෙක් සමාගමක් ලෙස ලිඅපදිංචි කරන ආකාරය ගැන දැන ගන්න තිබුන නම් ඇති
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Business Registration කරන විදිහද ඕන දැනගන්න??? තුන්දෙනෙක් ඉන්න නිසා ( PVT ) Ltd කරවී කියල මේක දාන්නේ .....

    1. මුලින්ම දන්නා ඉන්න නම check කරලා බලන්න ඕන company registrar එකේ රු 500 ගන්නවා... නම OK නම්
    2. Form 01, 18, 19 Fill කරන්න ඕන ඊට අමතරව Articles of Association ( සමාගමේ විවස්ථාව ) හදාගන්න ඕන... ඕකට lawyers charge කරනවා ඒ වගේම form 19 කියන්නේ company Secretary. Model articles thiyanawa සමාගම් පනතේ 437 වගේ page (මතක) එක උනත් use කරන්න පුළුවන්
    3. ඔක්කොම හරිනම් AOA copy දෙකක් එක්ක handover කරන්න තියෙන්නේ... Registration එකේදී රු 15000 registration fee form රු 1000 ගැනේ (VAT නෙතුව)
    4. පත්තරේ add එකක් දන්නා ඕන මෙම comapny එකක් පටන් ගත්ත කියල (PV number එකක් දෙනවා ඒ අය එක තම BR NO )

    oyage ekath oya wage.. thani kenekta puluwan.. 2007 companies act eka anuwa Minimum one director inna ona

    Othana tiana prices dn wenas athi..

    Good Luck
     
    මම තනියම සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න බැලුවේ තුන් දෙනෙක් නම් නෑ එතකොට මම මේ ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලින් ලියාපදිංචි කරලා තියෙන්න ඕනෙද
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    meka kiyawapan

    sinhala ekath athi

    http://www.drc.gov.lk/app/comreg.nsf/200392d5acdb66c246256b76001be7d8/$FILE/Act%207%20of%202007%20(English).pdf
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mama kala.pvt ltd 1k haduwa :-)
    last week eken wade iwarai
    mata 37/- giya full cost
    2 weeks walin wade goda

    secretary oni wenne income 1 more than 1 million nam witharai per anum machan
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama kala.pvt ltd 1k haduwa :-)
    last week eken wade iwarai
    mata 37/- giya full cost
    2 weeks walin wade goda

    secretary oni wenne income 1 more than 1 million nam witharai per anum machan

    machan.....ape danata thiyenne sole trader business registration ekak.......

    api dan pvt ltd karanna yanne..............

    ubata pvt ltd eka athata labenakota giya total cost ekada 37K.

    ita passe hama auruddema 60K gaane pay karranna one neda/

    okkoma document process wela enna 2 weeks witharada giye.....

    ----------------------------------------------------------------------------------

    company eka register karanna secetry kenek onema na neda/.....

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම තනියම සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න බැලුවේ තුන් දෙනෙක් නම් නෑ එතකොට මම මේ ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලින් ලියාපදිංචි කරලා තියෙන්න ඕනෙද

    ow machan thaniyama karana podi business ekaknam ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ register karapan.........pvt ltd karanna one na......

    apith individual register karala thmai....... dan pvt ltd karanna yanne.......tikak lokuwata business plan ekak gahana nisa.....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mama kala.pvt ltd 1k haduwa :-)
    last week eken wade iwarai
    mata 37/- giya full cost
    2 weeks walin wade goda

    secretary oni wenne income 1 more than 1 million nam witharai per anum machan

    mama podi bissness ekak patan ganne part time widihta eth samagamak widihata liyapadinchi karoth gataluwak nathuwa karaganna puluwan ekai baluwe . thani pudgala wiyaparayak widihatada register kare
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම තනියම සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න බැලුවේ තුන් දෙනෙක් නම් නෑ එතකොට මම මේ ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලින් ලියාපදිංචි කරලා තියෙන්න ඕනෙද

    naha ehema nah.. oka man kalin damma comment ekak EK ekema thread ekakata 3 denek inna.. thaniyama karanna puluwan.. 2007 act eka anuwa minimum director gana 1 karala tianne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    1 director and secretary kenek thamai ona. Secretary pawle kenek daganna puluwan.

    Hondata adayama thiyena business ekak neththam boruwata patan gannepa. Hariyata accounts maintain karanna ona. Income tax gewanna ona. Sewakayo innawanam epf etf gewanna ona. Sellam nae ithin.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    1 director and secretary kenek thamai ona. Secretary pawle kenek daganna puluwan.

    Hondata adayama thiyena business ekak neththam boruwata patan gannepa. Hariyata accounts maintain karanna ona. Income tax gewanna ona. Sewakayo innawanam epf etf gewanna ona. Sellam nae ithin.

    ඇත්තටම මම කරන්න යන වැඩේ නම් ලොකු අදායමක් ගන්න පුළුවන් දෙයක් ඒත් මම පුල් ටයිම් වැඩේට බහින්නේ නෑ එක නිසා දැනට ලොකු අදායමක් සුවර් නෑ . ලේකම් විදිහට මාගේ වයිෆ් දාගෙන අද්යක්ෂක ලෙස මාව දාගෙන වැඩේ කරගන්න කියක් විතර යයිද වැඩේ කරගන්නේ කොහොමද ගිණුම් වාර්තා ලොකුවට හදන්න ඕනෙද ඒ ගැන නම් ලොකු දැනුමක් නෑ , මම බැලුවේ මගේ වැඩේ පොඩි වැඩක් උනාට උසස් තත්වයෙන් කරන්න නැත්තම් පිළිගැනීමක් නැති නිසා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    meka kiyawapan

    sinhala ekath athi

    http://www.drc.gov.lk/app/comreg.nsf/200392d5acdb66c246256b76001be7d8/$FILE/Act%207%20of%202007%20(English).pdf

    සිංහල එකත් download කරගත්තා එක කියවන එක තමා අවුල