බොරු දාන්න එපාමේකනෙ මචං සමාජවාදෙ කියන්නෙ ඇත්තටම මොකක්ද කියල, කියන්ඩ ගියාම අමාරුයි
ගහක් ඇලක් පාරක් පොතක් මලක් කියන්නෙ මේවටයි, කියල ඕනකෙනෙක්ට කියන්ඩ පුලුවං. පැටලිලි සහගත නෑනෙ..
සමාජවාදෙ කියන එක අපේ හිතේ ඇති වෙච්ච සංකල්පයක්.. ඒකට අපි හැමෝම පොදු එකඟ සම්මුති අර්ථයක් තමා දෙන්ඩ ඕන..
සමාජවාදෙ වාදෙ ඉල්ලන්නෙ පීඩිත පංතියෙ මිනිස්සුයි..
එයාලත් ඇති හැකි මිනිස්සු උනාම, සමාජවාදෙ අත්හරිනව
ඕකයි මචං ඔතන කතාව
බැර වෙනකොට සමාජවාදෙ අල්ලං බෙරිහන් දෙනව
තියෙන කොට ධනවාදෙ ආසාවෙන් බදා ගන්නව

මූ බබා හුකුං වගේ හිටියට ජාත්‍යන්තර කැ*යෙක්එහෙම එකක් ඕන නෑ. ඔය ඉන්න විදියට ඉමු. ඕකනේ අන්තිමට උඹ කියන්නෙ. එක එක වෙස්මූණු දාගෙන ආවට උඹේ මතවාදෙ හැමදාම එකයි. නිකන් බොරු පොයි ඕන නෑ![]()

මේකනෙ මචං සමාජවාදෙ කියන්නෙ ඇත්තටම මොකක්ද කියල, කියන්ඩ ගියාම අමාරුයි
ගහක් ඇලක් පාරක් පොතක් මලක් කියන්නෙ මේවටයි, කියල ඕනකෙනෙක්ට කියන්ඩ පුලුවං. පැටලිලි සහගත නෑනෙ..
සමාජවාදෙ කියන එක අපේ හිතේ ඇති වෙච්ච සංකල්පයක්.. ඒකට අපි හැමෝම පොදු එකඟ සම්මුති අර්ථයක් තමා දෙන්ඩ ඕන..
සමාජවාදෙ වාදෙ ඉල්ලන්නෙ පීඩිත පංතියෙ මිනිස්සුයි..
එයාලත් ඇති හැකි මිනිස්සු උනාම, සමාජවාදෙ අත්හරිනව
ඕකයි මචං ඔතන කතාව
බැර වෙනකොට සමාජවාදෙ අල්ලං බෙරිහන් දෙනව
තියෙන කොට ධනවාදෙ ආසාවෙන් බදා ගන්නව
තොට උත්තර තියෙන්නෙ මහින්ද ලඟ ගිහින් බලපන්bump
තවම හරි පිළිතුරක් පැහැදිලිකිරීමක් නැහැ.

සමාජවාදය යනු රටේ නිෂ්පාදනය වැඩිකොට ආදායම් මාර්ග වැඩිකොට ඉන් ලැබෙන ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදීයන ආකාරයට සකස්වූ ආර්ථික ක්‍රමයයි.![]()
ඕක ලංකාවේ කොහෙත්ම කරන්න බැහැ අපේ චින්තන රටාව වෙනස් නොකර.
මොකද අපේ රටේ මිනිස්සුන්ගේ ඉස්සර ඉඳන්ම තිබුණු සමාජ ක්‍රමයේ අක්මුල් තාමත් තියෙනවා.
ඒ හින්ද මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා ඉන්න ඕනේ.
භෞතිකව විප්ලවයක් කරන්න කලින් චින්තන විප්ලවයක් අවශ්‍යයි අපිට.

පීඩිත පන්තිය හැටියට ඔය උබල හදුන්වා ගන්නේ අතේ සතේ නැති දුප්පත් යයි සලකන මිනිස්සුන්ව ...
බටහිරට ගියාම ඕක ඔහොම හිතන්න පුළුවන් ... එත් සමාජවාදයේ ලක්ෂණයක් විදිහට සැමට සාධාරණය ඉටු වන සමාජයක් බිහි කිරීම අරමුණ හැටියට පිළිගන්න පුළුවන් ... මෙතන පීඩිත පන්තිය හැටියට හදුන්වන්නේ රටට , සමාජයට ඵලදායිව තම දායකත්වය ලබා දෙන ඒත් ධනපති පන්තියේ ක්‍රියාකලාප නිසා අසාධාරණයට ලක්වන පිරිස ....
මේ මම හිතන හැටි විතරයි .. උබලට වෙන වෙන මත තියෙන්න පුළුවන් .. එත් හරියට බලනකොට ලංකාව ඇතුලේ නං උබල , අපි ඔක්කොම පීඩිත පන්තියේ මිනිස්සු තමයි .... මොකද අපි හැමෝම අපිට උඩින් ඉන්න මිනිස්සු කොට්ඨාශයක (දේශපාලකයෝ , ව්‍යාපාරිකයෝ ...etc) ඕනෑ එපාකම් වෙනුවෙන් යම් ආකාරයක කැප කිරීම් කරන්න පෙළඹවෙලා තියෙන නිසා ... අපි හැමෝටම මීට වඩා සාධාරණයක් ඉටු වන මොහොතක් තියෙනවා ... ඒක ඔය බඩ කට පිරෙන්න කාල බීල , අතේ මිටේ සල්ලි ගැවසිලා , පොඩි ජොලියක් දාන මොහොතට වඩා එහා ගිය දෙයක් !
Samajavadya therum gath nathi deya---PUDGALA HAKIYAVAN [TALENTS] EKINEKATA VENAS VANA BAVA. A ANUVADA MINISUN ATHARA RICH AND POOR DIFFERENCE EKAK ATHI VENA BAVA------
මෙන්න මේ කාරනාවා හරි.
ඇත්තටම සමාජවාදයට බනින හැම එකම සමාජවාදයට බනින ඇත්ත හේතුව ජේ වී පි එකට බනින්න ඕනි කම. බිංගෝ ගුනේ විෂෂයි. එත් එයාලා පෙන්නං වැරදි තමයි. පෝසත් මිනිස්සු මරනවා, එයාලගේ වස්තුව කොල්ල කනවා, දන්න යකා හොදයි, ඔය වගේ කතා. ගොඩක් වෙලාවට තාර්කික හේතුවක් ඉදිරිපත් කරලා නැහැ.
ලක්ස්මන් කියපු දේ මමත් හරි කියල හිතනවා.සාදාරන ප්‍රශ්නයක් තියනවා. සමජවදයේදී එකට උත්තරයක් පහැදිලි ලෙස නැහැ. එත් කොමිනිස්ට් ක්‍රමයේ එක පැහැදිලි කරලා තියනවා. එත් කොමිනිස්ට් ක්‍රමය ගැන හිතන්නත් අමාරුයි
ඇත්තටම ජේවීපී කියන්නෙ කොමියුනිස්ට් පක්ශයක්. ජවිපෙ බිහිවෙන්නෙම කොමියුනිස්ට් සමාජයක් හදන අරමුණ එක්ක. ඉතින් ජවිපෙට බනින්න වෙන හේතු ඔිනිද?
අනිකක සමාජවාදය, කොමියුනිස්ට් වාදය දෙකම බොහෝම දුරට සමානයි. වෙනස තියෙන්නෙ ආර්තිකය හසුරැවන විදිය තුලයි. වෙන මහලොකු වෙනසක් නෑ ඔය දෙකේ.
ඔය පූර්ණ මොන ක්රමයෙන්වත් සමාජයට යහපතක් කරන්න බැහැ. සමාජයට යහපතක් වෙන්නෙ මැද ආර්තික පිලිවෙතක විතරයි. ඒක තමයි නෝර්ඩික් ක්රමය කියල කියන‍්නෙ.

මොකක්ද බං වෙනස?
nordic capitalism කියන්නේ ධනවාදයේම කොටසක්.......බොහොම සාර්ථක ක්‍රමයක්