සමාජයවාදය යනු කුමක්ද?
සමහර දේශපාලන පක්ෂ කියනවා.... අපේ අරමුණ සමාජවාදය තුලින් රටේ ප්‍රශ්න විසදලා සුකිත මුදිත කිරීම කියල. එහෙමනම් ඊලග ප්‍රශ්නය මොකද්ද මේ සමාජවාදය කියන්නේ කියල. සමාජයවාදය කියන්නේ මොකද්ද කියන එක අපි කාටත් ගැටළුවක්.
සමාජවාදය කර යනවා කියන එකෙන් යමක් කතා කරනකොට ලැබෙන පිළිතුරක් තමයි " ඔයගොල්ලෝ කතා කරන්නේ කොමියුනිස්ට් වාදය ගැන. දෙක පටලවාගෙන ඉන්නේ" .
සමාජවාදයෙන් ඇති කරන සමාජයත් australia, canada වගේ රටවල් වල දැනට තියෙන තත්වයත් අතර වෙනස මොකද්ද? කවදාවත් සාර්ථකව තිබුනනේ නැති "සමාජයවාදය" fantasy එකට වඩා, අපි දන්නා මේ මහා පොලවේ තියෙන (planet earth) චීනය, australia, canada, ජපන් වගේ රටවල් වල සමහර දේවල් ආදර්ශයට ගනිමින් ඒවගේ රටක් දියුණු කිරීම වඩා හොද නැද්ද?.සමහරු norway වගේ රටවල් සමාජවාදයට ලගයි කියනවා. එක එක අය එක එක අර්ථකතන දෙනවා.
තවත් අය කියනවා සමාජවාදය තුල competitive market එකටත් ඉඩ තියෙනවා කියල. එකියන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද? මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කිව්වනම් වඩා පැහැදිලියි නේ?
සමාජවාදය කියන්නේ හුදෙක් සුබසාදක සේවා සැපයීම සහ ආර්ථිකයේ රාජ්‍ය අංශයේ සැලකියයුතු දායකත්වයක් දීම පමණක්ද?. සමාජවාදය සරලව විස්තර කරන්න බැරිද?
හැමෝටම හොද රැකියා තියෙන, සන්තෝෂයෙන් ජීවත් වෙන, ප්‍රශ්න නැති සමාජයක් ගැන හිතන්න. ඒ fantasy එක තමයි "සමාජයවාදය" කියන්නේ කියල හිතනවා. හැබැයි කවුරුවත් දන්නේ නැත්තේ එතනට කොහොමද ප්‍රයෝගිකව යන්නේ කියල.
දැන් ලංකාවේ සම්ජවාදය ඇති කරන්න නම් මොකද්ද ඇති කලයුතු වෙනස්කම්?