සමාජයවාදය යනු කුමක්ද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද බං වෙනස?:rofl:

    nordic capitalism කියන්නේ ධනවාදයේම කොටසක්.......බොහොම සාර්ථක ක්‍රමයක්

    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලපන්. වෙනස තේරෙයි.

    ඔවු නෝර්ඩ්ක් මොඩල් එක ධනවාදයක් තමයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මෙන්න මේ කාරනාවා හරි.

    ඇත්තටම සමාජවාදයට බනින හැම එකම සමාජවාදයට බනින ඇත්ත හේතුව ජේ වී පි එකට බනින්න ඕනි කම. බිංගෝ ගුනේ විෂෂයි. එත් එයාලා පෙන්නං වැරදි තමයි. පෝසත් මිනිස්සු මරනවා, එයාලගේ වස්තුව කොල්ල කනවා, දන්න යකා හොදයි, ඔය වගේ කතා. ගොඩක් වෙලාවට තාර්කික හේතුවක් ඉදිරිපත් කරලා නැහැ.

    ලක්ස්මන් කියපු දේ මමත් හරි කියල හිතනවා.සාදාරන ප්‍රශ්නයක් තියනවා. සමජවදයේදී එකට උත්තරයක් පහැදිලි ලෙස නැහැ. එත් කොමිනිස්ට් ක්‍රමයේ එක පැහැදිලි කරලා තියනවා. එත් කොමිනිස්ට් ක්‍රමය ගැන හිතන්නත් අමාරුයි

    සමාජවාදය කියන්නේ ලංකාවේ සැලකියයුතු තරුණ පිරිසකගේ හිතේ තියෙන අදහසක්. මේ ආර්ථික ක්‍රමයේ පීඩා වලින් දුරුවෙලා සමුර්දිමත් රටක් බවට සමාජවාදය තුලින් පුළුවන් කියල ඔවුන් විස්වාස කරනවා. මේක jvp විතරක් නෙවි, අනික් සමහර දේශපාලන පක්ෂවලටත් අදාලයි. උදාහරණයක් විදියට slfp යට සහයෝගය දෙන සමහරු unp එකේ දනවාදී ප්‍රතිපත්තිවලට විරුද්දව සමජවාදයට බර අදහස් තියෙන අය. අනික මම මේකේ කොහෙවත් jvp ගැන සදහන් කරලා නැහැනේ. අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කවුරුත් කතාකරන සමාජවාදය කියන්නේ කියල.

    කවුරුහරුඉ ඇහුවොත් දනවාදය කියනන්නේ මොකද්ද කියල මම කලින් පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ සමාජවදයා ඇති කරන්න නම් මොකද්ද තව කරන්න ඕනේ සංකල්පයක් වශයෙන් ?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලපන්. වෙනස තේරෙයි.

    ඔවු නෝර්ඩ්ක් මොඩල් එක ධනවාදයක් තමයි.

    ඉතින් කියපන්කො වෙනස :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාජවාදය කියන්නේ ලංකාවේ සැලකියයුතු තරුණ පිරිසකගේ හිතේ තියෙන අදහසක්. මේ ආර්ථික ක්‍රමයේ පීඩා වලින් දුරුවෙලා සමුර්දිමත් රටක් බවට සමාජවාදය තුලින් පුළුවන් කියල ඔවුන් විස්වාස කරනවා. මේක jvp විතරක් නෙවි, අනික් සමහර දේශපාලන පක්ෂවලටත් අදාලයි. උදාහරණයක් විදියට slfp යට සහයෝගය දෙන සමහරු unp එකේ දනවාදී ප්‍රතිපත්තිවලට විරුද්දව සමජවාදයට බර අදහස් තියෙන අය. අනික මම මේකේ කොහෙවත් jvp ගැන සදහන් කරලා නැහැනේ. අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කවුරුත් කතාකරන සමාජවාදය කියන්නේ කියල.

    කවුරුහරුඉ ඇහුවොත් දනවාදය කියනන්නේ මොකද්ද කියල මම කලින් පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ සමාජවදයා ඇති කරන්න නම් මොකද්ද තව කරන්න ඕනේ සංකල්පයක් වශයෙන් ?

    :nerd::nerd::nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙන්න මේ කාරනාවා හරි.

    ඇත්තටම සමාජවාදයට බනින හැම එකම සමාජවාදයට බනින ඇත්ත හේතුව ජේ වී පි එකට බනින්න ඕනි කම. බිංගෝ ගුනේ විෂෂයි. එත් එයාලා පෙන්නං වැරදි තමයි. පෝසත් මිනිස්සු මරනවා, එයාලගේ වස්තුව කොල්ල කනවා, දන්න යකා හොදයි, ඔය වගේ කතා. ගොඩක් වෙලාවට තාර්කික හේතුවක් ඉදිරිපත් කරලා නැහැ.

    ලක්ස්මන් කියපු දේ මමත් හරි කියල හිතනවා.සාදාරන ප්‍රශ්නයක් තියනවා. සමජවදයේදී එකට උත්තරයක් පහැදිලි ලෙස නැහැ. එත් කොමිනිස්ට් ක්‍රමයේ එක පැහැදිලි කරලා තියනවා. එත් කොමිනිස්ට් ක්‍රමය ගැන හිතන්නත් අමාරුයි
    එතකොට උඹ දන්නෙත් නැද්ද? සමාජවාදෙදි වෙන්නෙ ප්‍රතිපලය සාධාරනව බෙදන එක මිසක් සමානව බෙදන එක නෙමෙයි. ඔය සමානව බෙදන කතාව ලංකාවෙ කුහක හැතිකරේ මඩගහන්න ඕනවට හදපු ප්‍රබන්ධයක්. එහෙම සමානව බෙදන්න බැහැ
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Karl Marx samajaya wiggraha karapu widiya hari.Karl Marx ta waradunu thana thamai anagatha communist samaja ugaya ehema nathnam rajjayen thora samajaya kiyana eka.eka manan kalpitha adahasak witharai prayogika na.kawadawath rajayen thora samajayak hadanna bane.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ලංකාව සමාජවාදී රටක් බවට පත් කරන්න නම් ආර්ථිකයේ ඇතිකලයුතු වෙනස්කම් මොනවද?

    අඩුමගානේ මේකටවත් උත්තරයක් තියෙනවනම් හොදයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට උඹ දන්නෙත් නැද්ද? සමාජවාදෙදි වෙන්නෙ ප්‍රතිපලය සාධාරනව බෙදන එක මිසක් සමානව බෙදන එක නෙමෙයි. ඔය සමානව බෙදන කතාව ලංකාවෙ කුහක හැතිකරේ මඩගහන්න ඕනවට හදපු ප්‍රබන්ධයක්. එහෙම සමානව බෙදන්න බැහැ

    eka mama dannawa/. eth pugala hakiyavan matha sadaranaythvaa maninne kohomada macgn
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ලංකාව සමාජවාදී රටක් බවට පත් කරන්න නම් ආර්ථිකයේ ඇතිකලයුතු වෙනස්කම් මොනවද?

    අඩුමගානේ මේකටවත් උත්තරයක් තියෙනවනම් හොදයි

    uba oya katha karanne mona samajawade ganada ?Karl Marx ge widyathmaka
    samaja wadaya ganada ?
    Danata loke 100% samajawadi arthikayak thiyena kisima ratak na.nawa loka ratawath ekka samajawadi arthikayak athi karanna ba. Udaharanayak widihata chine ganin chine samajawadi rajayak kiyala namata kiwwata arthikaya thanikara danawadi widihata yanne.samajawadi arthikayak kiyana eka warthamana loke prayogika deyak newei.niyayathmakawa hodai wage penunath prayogika na.