සමාජයේ ජීවත් වෙන්න උවමනා කරන දැනුම

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    අපිට සමාජයේ ජීවත් වෙන්න දැනගන්න ඕනේ දේවල් මොනවද?

    ඔයාල දන්න වැදගත් දේවල් මෙතන කියන්න ,උදා :- ඉඩමක් මැනගන්න හැටි ,කෞරුහරි එක්ක කැපෙන්නේ නැතිව කතාකරල දින්නේ කොහොමද
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    කව්රුත් ඔය ඔක්කොම දන්නේ නැ ඉතින්, අත්දැකීම් වලින් තමා ඉගෙන ගන්නේ ;)
    igenagaththa athdakeem walin jeewitheta wadagath wechcha dewal kiyanna

    Less talk think more
    wisthara karala kiyanna puluwanda
    ------ Post added on Aug 15, 2022 at 9:18 PM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    convince
    කෙනෙකුට දෙයක් පැහැදිලි කරල දෙන්න තියන හැකියාව සහ ඒකෙන් තමන්ගෙ අරමුණ ඉටු කරගැනීමට ඇති හැකියාව.
    meka athi karaganne khmada?
     
    • Like
    Reactions: jeewan tk

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අපිට සමාජයේ ජීවත් වෙන්න දැනගන්න ඕනේ දේවල් මොනවද?

    ඔයාල දන්න වැදගත් දේවල් මෙතන කියන්න ,උදා :- ඉඩමක් මැනගන්න හැටි ,කෞරුහරි එක්ක කැපෙන්නේ නැතිව කතාකරල දින්නේ කොහොමද
    සිංහල හා දෙමල භාශා දෙකම කතා කරන්න පුලුවං වෙන එක
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෞරුහරි එක්ක කැපෙන්නේ නැතිව කතාකරල දින්නේ කොහොමද
    හැමතිස්සෙම දිනන්න කතා කරන්නත් එපා.. මොකද සමහර dial ඉන්නව උන් එක්ක අපි argue කරද්දී අපේ පැත්තෙන් වැරදි වැටහීමක් තිබ්බත් අපි කොහොමහරි දිනන්න හදන නිසා අපිට දිනන්න දීලා නිකන් ඉන්නව.. එහෙම වුණාම අපි වැරදියි කියල තේරෙනකොට පරක්කු වැඩියි..දිනන්න කතා කරලා පොර වෙන්න යන්න එපා, පුලුවන් තරම් ඇත්ත එළියට ගන්න බලන්න..
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    හැමතිස්සෙම දිනන්න කතා කරන්නත් එපා.. මොකද සමහර dial ඉන්නව උන් එක්ක අපි argue කරද්දී අපේ පැත්තෙන් වැරදි වැටහීමක් තිබ්බත් අපි කොහොමහරි දිනන්න හදන නිසා අපිට දිනන්න දීලා නිකන් ඉන්නව.. එහෙම වුණාම අපි වැරදියි කියල තේරෙනකොට පරක්කු වැඩියි..දිනන්න කතා කරලා පොර වෙන්න යන්න එපා, පුලුවන් තරම් ඇත්ත එළියට ගන්න බලන්න..
    godak hoda deyak

    Know your limits- Live for the day- If its too good to be true, it is.
    what sort of limits ?
    ------ Post added on Aug 16, 2022 at 5:16 PM