සමාජය වෙනස් කරමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සමාජයක් වෙනස් කිරීම තමයි අමාරුම.
    ඒ සමාජයම තමයි වෙනස් වෙන්න කැමති වගේම අකමැති.
    හැම වෙනසකටම හැමෝම කැමති නෑ වගේම හැමෝම කැමති වෙන වෙනසකුත් නෑ.
    ඒ කොහොම උනත්, වෙනස් වීම නිවැරැදි උනොත් පමණයි අපිට සාර්ථක වෙන්න පුළුවන්.
    ලෝකයට නොබියව විවෘත උන,
    වෙළෙඳපොළට බාදා අවම කර ගත්ත,
    අන්තර්ජාතිකය සමග තරග කරන,
    අධිරාජ්‍යයා සමග සාමයෙන් ඉන්න,
    ගෝලීය පුරවැසියන් ඉන්න අලුත් ලංකාවක් අපිට ඕනේ.
    වේගයෙන් වෙනස් වෙන ලෝකයේ සාර්ථක කොටස් කරුවන් වෙමු.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #හරිත
     
    • Haha
    Reactions: ob_server

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පැතුම් වෙනස් උනා නම් රනිල් ට ඕන විදිහට මිනිස්සු රනිල්ට කැමති නැත්තේ ඇයි කියලද මේ අහන්නේ ?
     
    • Haha
    Reactions: Vermox