සමාජවාදයේ හෙළුව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,612
    113
    colombo
    waligamaya:20756388 said:
    එක කඑක අහපු කතා අතරේ මේ පොත කියවපන්

    images




    මේකතමයි දනවදේ ලොකු මිනිස්සු පවා 2000 වුන ආර්ථික වැටීම වුණාම ඒගැන අවබෝදය ගත්තේ මේ පොතෙන්.


    ලොල් සමාජවාදය ආර්ථික හා දේශපාලන දර්ශනය කියලා දෙකක් තියෙයි , ආර්ථික පැත්ත කොහොමද දන්නෙ නෑ හැබැයි දේශපාලන පැත්ත නම් චොර, මම මේ කියන්නෙ මගේ මතය නෙමෙයි මට දේශපාලන විද්‍යාව උගන්නපු ගුරුවරු කියපු දේවල්, අනෙක සමාජවාදය පටන් ගත්තොත් ඒක නැති කරන්න වෙන්නෙ ලේ හොලෝලම තමයි, ඒක නිසා ලිබරල් +සමාජවාදී පාලන ක්‍රමය තමයි හොඳ ප්‍රජාතාන්ත්‍රික සමාජ වාදය