සමාජවාදය යලි පුබුදමු

cheguvera

Member
Mar 17, 2011
67
12
0
සමාජවාදය යලි පුබුදමු

ධනවාදී පරපු‍ටුවන්ගේ සහ සමාජවාදීන් ලෙස වෙස් වලාගත් පර ඒකාධිපතිවාදීන් නිසා සමාජවාදය අද ලෝකයෙන් තුරන් වෙමින් යනවා.නමුත් සැබෑ ජනතාකාමි, ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික සමාජවාදය යලිත් මේ ලෝ තලය මත යලි ගොඩ නංවන්න අවශ්‍යමයි. මේ සඳහ යලිත් ලොව පුරා තරුන පරපුර අත් වැල් බැඳ ගත යුතුයි.අන්තර්ජාලය බාවිතා කරමින් මෙහි මූලික පියවර ගත යුතුයි.සහ බුද්ධිමත් තරුන පිරිසක් මේ සඳහා අවශ්‍යයි. සැබෑ දක්ෂ උගත් මිනිසුන් මේ සඳහා අවශ්‍යයි.ධනවාදයට යටවී ඇති සෞඛ්‍ය, අධ්‍යාපන,ප්‍රවාහන, ක්‍රීඩා,සන්නිවේදන අංශ ඉලක්ක කරමින් මෙය පටන් ගැනීමට කාලය එලඹ ඇත.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ධනවාදය ආර්ථිකව පරාජය කරලා ඉවරයි. වෙළඳපොල ආර්ථීකයක් යහපත්ව පවත්වාගන්න බෑ කියලා ඇමරිකාව වගේ ධනවත් රටවල් වලින් ඔප්පු වෙලා ඉවරයි. නමුත් දේශපාලනිකව සමාජවාදයට යන එක ගොඩක් අමාරු වෙයි. ලෝකය ඒවගේ වෙනසකට සූදානම් ද කියන එක ගැටලුවක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිත්න්නෙ සමාජවාදය නැවත ස්ථාපනය කරන්ඩ ලංකාවෙ නමි බැ:confused::confused:
    ප්‍රජාතන්ත්‍රවායේ හුලගක් වත් වැදුන තැනක නැවත සමාජවාදය බිහිවිම විහිලුවක් කියල සමාජවාදය උගන්නන පොත් වලම කියල තියෙනවනේ?:D
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    ධනවාදී පරපු‍ටුවන්ගේ සහ සමාජවාදීන් ලෙස වෙස් වලාගත් පර ඒකාධිපතිවාදීන් නිසා සමාජවාදය අද ලෝකයෙන් තුරන් වෙමින් යනවා.නමුත් සැබෑ ජනතාකාමි, ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික සමාජවාදය යලිත් මේ ලෝ තලය මත යලි ගොඩ නංවන්න අවශ්‍යමයි. මේ සඳහ යලිත් ලොව පුරා තරුන පරපුර අත් වැල් බැඳ ගත යුතුයි.අන්තර්ජාලය බාවිතා කරමින් මෙහි මූලික පියවර ගත යුතුයි.සහ බුද්ධිමත් තරුන පිරිසක් මේ සඳහා අවශ්‍යයි. සැබෑ දක්ෂ උගත් මිනිසුන් මේ සඳහා අවශ්‍යයි.ධනවාදයට යටවී ඇති සෞඛ්‍ය, අධ්‍යාපන,ප්‍රවාහන, ක්‍රීඩා,සන්නිවේදන අංශ ඉලක්ක කරමින් මෙය පටන් ගැනීමට කාලය එලඹ ඇත.

    1. Sri Lanka is already a democracy - socialism hybrid
    (Democratic socialist republic of sri lanka). Hence considerable number of laws are socialist-like (ex: free education, health care bla bla .... law z-scores for university entrance from poor districts .... financial aid for poor families). An ideal democracy will not care about these !!!

    2.USA is not a democracy; it's a plutonomy (although books say it's a democracy)

    3. No matter how good socialism sounds, when the government becomes monolithic ... and leaders feel power ... everything goes badly.
    ex: although Stalin won world war, he sent people (without guns :shocked::shocked:) to die for USSR --- anybody fleeing battle will be riddled by maxim bullets. "Traitors" were selected and killed without trial, where more than 90% them were innocent :sorry::sorry:
    Same in china, and Cuba i'm afraid.
     
    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    සමජවාදය නම් හොදයි යාලුවා...මම හිතන්නෙත් ලොකයට අවශය සමාජ වාදි පාලනයක්..ඒ උනාට මෙ ධනවාදි ක්‍රරමයන් එ සදහා අවස්ථාව ලෑබෙවිද හිතනත් අමාරුයි.....එහෙම නම් ලොකු පෙරලියක් වෙන්න වෙනවා....:yes::yes: