සමාජවාදය යලි පුබුදමු
ධනවාදී පරපුටුවන්ගේ සහ සමාජවාදීන් ලෙස වෙස් වලාගත් පර ඒකාධිපතිවාදීන් නිසා සමාජවාදය අද ලෝකයෙන් තුරන් වෙමින් යනවා.නමුත් සැබෑ ජනතාකාමි, ප්රජාතන්ත්රවාදී මානුෂික සමාජවාදය යලිත් මේ ලෝ තලය මත යලි ගොඩ නංවන්න අවශ්‍යමයි. මේ සඳහ යලිත් ලොව පුරා තරුන පරපුර අත් වැල් බැඳ ගත යුතුයි.අන්තර්ජාලය බාවිතා කරමින් මෙහි මූලික පියවර ගත යුතුයි.සහ බුද්ධිමත් තරුන පිරිසක් මේ සඳහා අවශ්‍යයි. සැබෑ දක්ෂ උගත් මිනිසුන් මේ සඳහා අවශ්‍යයි.ධනවාදයට යටවී ඇති සෞඛ්‍ය, අධ්‍යාපන,ප්‍රවාහන, ක්‍රීඩා,සන්නිවේදන අංශ ඉලක්ක කරමින් මෙය පටන් ගැනීමට කාලය එලඹ ඇත.