සමාජවාදය හැදෙන්න පුලුවන් global basic income එකකට ලෝකේ ගියොත්...කවදාහරි free energy source එකක් හොයාගෙන,unlimited food supply එකක් ඇති උනොත් හැබැයි...(මේක වෙන්න බැරි දෙයක් නෙවෙයි,කවද හරි වෙන්න ලොකු probability එකක් තියෙනවා)
සමාජවාදයට ආසා උන් ඉන්නවනම් කරන්න ඕනේ fight කරන එක නෙවෙයි...ඒවට උත්සහ කරන එක...හිගකම නැති උන දවසක ධනේශ්වරයේ අවශ්‍යතාවයක් නැති වෙයි...සමාජවාදයට ආසානම් scientist කෙනෙක් වෙලා research කරානම් හරි

Last edited: