සමාජවාදී ආර්ථිකයක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සමාජවාදී ආර්ථිකයක්

    nIMVjLk.jpg


    සමාජවාදී ආර්ථිකයක් යනු කුමක්දැයි දන්නා කිසිම අයෙකු මෙවර ජනාධිපකිවරණයේ දී අනුර දිසානායන පිළිගන්නේ නැත. මේ ලිපියෙන් පසුව, සමාජවාදය පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයක් ලබා ගනු ඇත. අවසානය දක්වා කියවන්න.



    මිනිසාට ජීවත් වීම සඳහා භාණ්ඩ වර්ග දෙකක් අවශ්‍ය වේ.
    1. ආර්ථික භාණ්ඩ
    2. අාර්ථික නොවන භාණ්ඩ



    ආර්ථික නොවන භාණ්ඩ යනු, ජීවත් වීමට අත්‍යවශ්‍ය වුවද නොමිලයේ ස්වභාව ධර්මය විසින් සපයන භාණ්ඩ වේ. ඔක්සිජන්, හිරුඑළිය වැනි භාණ්ඩ මීට අයත් වේ.
    ආර්ථික භාණ්ඩ යනු, ජීවත් වීම සඳහා අවශ්‍ය, අපි විසින් නිපදවාගත යුතු භාණ්ඩයන්ය.
    ප⁣රිගණක, ජංගම දුරකතන, ආහාර, ඇඳුම් වැනි දේ උදාහරණ කිහිපයකි.

    ආර්ථික නොවන භාණ්ඩ පිළිබඳව කිසිවෙකුට ගැටළුවක් නැත. නමුත් ආර්ථික භාණ්ඩ නිපදවා ගැනීම සඳහා ගැටළුවක් ඇත.
    මෙම ආර්ථික භාණ්ඩ නිපදවා ගැනීම සඳහා ඇත්තේ සීමිත වූ සම්පත් ප්‍රමාණයකි. නමුත් එම සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවා ගත යුතුය. නිපදවීම පමණක් ද ප්‍රමාණවත් නැත. නිෂ්පාදනය, හුවමාරුව, බෙදාහැරීම, අළෙවිය හා පාරිභෝජනය යන සමස්ථ ක්‍රියාවලියම මෙහෙයවිය යුතුය.



    මෙම කටයුත්ත සඳහා මිනිසා විසින් සකසා ගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් "ආර්ථික පද්ධතියක්" ලෙස හඳුන්වයි. එවැනි ආර්ථික පද්ධතීන් වර්ග දෙකකි.
    1. සාම්ප්‍රදායික ආර්ථික පද්ධතීන්
    2. නූතන ආර්ථික පද්ධතීන්


    සාම්ප්‍රදායික ආර්ථික පද්ධති වර්ග තුනකි.
    1. ප්‍රාථමික සාමූහික සමාජය
    2. වහල් ක්‍රමය
    3. වැඩවසම් ක්‍රමය



    මෙම ක්‍රම මේ වන විට දක්නට නැත. ඒවා ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් විය. එහි අවසන් පුරුක වූ වැඩවසම් ක්‍රමය ඉවත් වූයේ නූතන දනවාදී ආර්ථික විද්‍යාවේ පියා වූ, ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කෘතියත් සමඟය.



    මේ වන විට නූතන ආර්ථික පද්ධතීන් ක්‍රියාත්මක වේ. නූතන ආර්ථික පද්ධතීන් වර්ග තුනකි.
    1. ධනවාදී ආර්ථික පද්ධතිය
    2. සමාජවාදී ආර්ථික පද්ධතිය
    3. මිශ්‍ර ආර්ථික පද්ධතිය


    ආර්ථික පද්ධතියක් ධනවාදීද, සමාජවාදීද, මිශ්‍රද යන්න තීරණය කරන ප්‍රධාන සාධක තුනකි.
    1. ආර්ථික පස්ධතියේ වෙසෙන මිනිසුන් හා ආයතන සඳහා බලපාන සානුබල පද්ධතිය කුමක්ද යන්න.
    ධනවාදී ආර්ථිකයක ලාභය හෙවත් ස්වාර්ථය මතද, සමාජවාදී ආර්ථිකයක සුබසාධනය හෙවත් පොදු යහපත මතද, මිශ්‍ර ආර්ථිකයක ඉහත කී දෙකෙන්මද පුද්ගලයන් පොළඹවාලිය හැක. එය සානුබල ලෙස හඳුන්වයි.
    2. සම්බන්ධීකරණ යාන්ත්‍රණය
    ධනවාදී ආර්ථිකයක ඉල්ලුම හා සැපයුම මත පදනම්ව, මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර, සමාජවාදී ආර්ථිකයක මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මඟින් කුමක් නිපදවන්නේද ආදී ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගනියි. එනම් සැලසුම් යාන්ත්‍රණයක් ඇත. මිශ්‍ර ආර්ථිකයක ඉහත කී දෙකම සම සමව ක්‍රියාත්මක වේ.
    3. දේපළ හිමිකම හා අයිතිවාසිකම්.
    ධනවාදී ආර්ථිකයක දේපළ වල අයිතිය පෞද්ගලිකව ඔබට හිමි කර ගත හැක. සමාජවාදී ආර්ථිකයක දේපළ අයිතිය රජය සතු වේ. ශ්‍රමය පමණක් පුද්ගලයින් සතු වන්නේ, එය රජයට පවරා ගත නොහැකි නිසාය. නමුත් එම ශ්‍රමය ඔබ කැමති ආකාරයට ඔබ කැමති දේකට යෙදවිය නොහැක. ඔබේ ශ්‍රමය ඔබ යෙදවිය යුත්තේ රජයේ හැට හුට හමාරක් නීති රීති වලට යටත්වය. මිශ්‍ර ආර්ථිකයක දේපළ වලින් කොටසක් රජය සතු වන අතර, ⁣අනෙක් කොටස පෞද්ගලික අංශය සතු වේ.
    දේපළ අයිතිය පෞද්ගලික අංශය සතු වීම ද වඩාත් හොඳ, රජය සතු වීමද යනුවෙන් ඔබට පැනයක් නැඟෙනු ඇත. එය මේ උදාහරණයෙන් තේරුම් ගත හැක.


    එකම දිනයේ CTB ඩිපෝවට බස් රථයක් මිලදී ගන්නා අතර, පෞද්ගලික බස් රථයක්ද මිලදී ගත්තේ යැයි සිතන්න. වසර පහක ඇවෑමෙන් ඉතාමත් හොඳට තිබෙන්නේ කුමන බස් රථයද ? CTB බස් රථයද, පෞද්ගලික බස් රථයද ? දැන් ඔබට පිළිතුර ලැබී ඇත. දේපළක් පොදු අයිතිය යටතේ පවතින විට එහි ආයුෂ අඩුය. කැළණිය පන්සලේ වැසිකිලියට වඩා, ඔබේ නිවසේ වැසිකිලිය පිරිසිදු වන්නේ ද ඒ නිසාමය.
    සමාජවාදී රටක බලාපොරොත්තු වන්නේ සම සමාජයක් ගොඩ නැගීමය. එනම් ධනපති, මධ්‍යම හා නිර්ධන යනුවෙන් පංති තුනක් බිහි වීම වැළැක්වීමටය. එවැනි සමාජයක් බිහි කිරීමෙන් පසු, එය යලි බිඳ වැටිය නොහැකි ලෙස ස්ථාපිත වූ විට හඳුන්වන්නේ "කොමියුනිස්ට් සමාජයක්" ලෙසය.



    සම සමාජයක් බිහි කිරීමට නම් එක් එක් පුද්ගලයාට ව්‍යාපාර කර ආදායම් උපයා ගැනීම වැළැක්විය යුතුය. එබැවින් තම ශ්‍රමය හා ව්‍යවසායකත්වය ව්‍යාපාර වලට යෙදවීම තහනම් කර ඇත. එ් වෙනුවට, රජයේ ව්‍යාපාර වලට ශ්‍රමය සපයා රජයෙන් දෙන වැටුප ලබා ගත යුතුයැයි බල කෙරේ. සමාජවාදී රටක දොස්ත⁣රගේ වැටුප හා රෝහල් කම්කරුගේ වැටුප යන දෙකම සමානය.



    එවැනි ආර්ථිකයක දක්ෂයාට තම දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගත නොහැක. නීති රීති වලින් පුද්ගල දක්ෂතා යටපත් කර තිබේ. හැකියාව ඇති එකාට නිදහසේ ධනය රැස් කළ නොහැකි නිසා, ඔහු අධෛර්යමත් වේ. පෞද්ගලිකව දේපළ රැස් කර ගත හැකිව තිබුනේ නම්, ඔහු නිරායාසයෙන්ම වැඩි වැඩියෙන් වැඩ කිරීමට පෙළඹේ. නමුත් සමාජවාදයේ දී එවැන්නක් සිදු නොවේ. වැඩ් වැඩ්යෙන් සෑම පුද්ගලයෙකුම වැඩ කරන විට ආර්ථිකය ඉබේම දියුණු වේ. ධනවාදී රටවල් වන
    1. ඇමරිකාව
    2. එංගලන්තය.
    3. ජපානය
    4. ජර්මනිය
    5. ප්‍රංශය
    6. කැනඩාව
    7. ඕස්ට්‍රේලියාව
    8. නවසීලන්තය
    9. සිංගප්පූරුව
    10. නෝර්වේ
    11. ස්විට්සර්ලන්තය
    12. ස්වීඩනය
    13. ඩෙන්මාර්ක්
    14. ෆින්ලන්තය
    15. නෙදර්ලන්තය
    වැනි, ඔබ පුරවැසිභාවය ලබා ගැනීමට සිහින දකින සියළු රටවල් ධනවාදී රටවල්ය.



    ලොව මුල්ම සමාජවාදී රාජ්‍යය සෝවියට් දේශය විය. V I ලෙනින් විසින් එරටට සමාජවාදය හඳුන්වා දුනි. ඉන් පසුව මාවෝ සේතුං විසින් චීනයට සමාජවාදය හඳුන්වා දුනි. පෝලන්තය, හංගේරියාව, බල්ගේරියාව, වියට්නාමය, උතුරු කොරියාව, කියුබාව වැනි රටවල් ද සමාජවාදය වැළඳ ගත්තේය.



    නමුත් ඉහත කී හා නොකී සමාජවාදයේ දුර්වලතා හේතුවෙන් උතුරු කොරියාව හා කියුබාව හැර අන් සියළු රටවල් සමාජවාදය අතහැර දැමීය. සමාජවාදයෙන් ඈත් වූ පසුව, රුසියාව, චීනය, පෝලන්තය වැනි රටවල් පමණක් නොව වියට්නාමයත් සීග්‍රයෙන් දියුණු විය.
    දැනට සමාජවාදී රටවල් ලෙස සැලකිය හැකි රටවල් දෙකක් පමණක් ලෝක සිතියමේ ඇත. ඒ, උතුරු කොරියාව හා කියුබාව වේ. මේ රටවල් දෙකෙහි පුරවැසිභාවය බන්දේසියක තබා නොමිලයේ ලබා දුන්නද යන්න කැමති කිසිවෙකු මේ මිහිපිට නැත.


    අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන රටට බණ කියන අනුර දිසානායක නඩය විසින් උතුරු කොරියාවේ හා කියුබාවේ පවුල පාලනය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් වඩාත් යහපත් වේ. උතුරු කොරියාව හා දකුණු කොරියාව යනුවෙන් රටවල් දෙකක් දෙවන ලෝක යුද්දයට පෙර තිබුනේ නැත. පැවතියේ එක කොරියාවකි. එය ජපානයට යටත්ව තිබුනි. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනිය, ඉතාලිය හා ජපානය සතුරු පාර්ශවය ලෙසත්, ඇමරිකාව, එංගලන්තය, රුසියාව හා ප්‍රංශය මිත්‍ර පාර්ශවය ලෙසත් යුද වැදුනි. මිත්‍ර පක්ෂය ජය ලැබීය. සතුරු පක්ෂය යටත් විය. මේ අනුව ජපානයද යටත් විය. ජපානය යටතේ පැවති කොරියාවට අයිතිකරුවෙකු නැති විය. (දෙවන ලෝක යුද්ධ සමයේ කොරියාව භාවිතා කළේ යුධ සෙබළුන්ට සුරතලියන් සැපයීමටය)
    දැන් අයිතිකරුවෙකු නැති කොරියාව දෙකට බෙදනු ලැබීය. උතුරු කොටස සෝවියට් දේශය විසින් අල්ලා ගැනින. දකුනු කොටස ඇමරිකාව විසින් අල්ලා ගැනින. අමරිකාවේ ධනවාදය පැවතුන නිසා දකුණු කොරියාව ධනවාදය අනුව පාළනය කෙරිණ. රුසියාවේ සමාජවාදය පැවති නිසා උතුරු කොරියාව සමාජවාදයට බර විය. 1991 දී සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ උතුරු කොරියාව නන්නත්තාර විය. 1945 දී එක සමාන ආර්ථික තත්ත්වයක පැවති කොරියාව, අද වන විට දේශසීමාවෙන් උතුරේ අපායද, දකුණේ දිව්‍යලෝකයද දැකිය හැකි ස්ථානයක් බවට පත් වී තිබේ.



    මා මේ ලිපිය ලියනුයේ දකුණු කොරියන් සැම්සුන්ග් දුරකතනයකිනි. මේ මොහොත වන විට උතුරු කොරියානුවන් තම රටේ මිසයිල දෙස බලමින් කුසගින්නේ කන්න යමක් හොයති. දකුණු කොරියාව යනු ලොව ජීවන තත්ත්වය අතින් මුල් රටවල් 15 ඇතුළත සිටින රටකි. එකම තත්ත්වයේ පැවති රටක්, දෙකඩ වීමෙන් පසුව, එක් රටක් සමාජවාදයද අනෙක් රට ධනවාදය ද අනුගමනය කර වසර 50 කි පසුව ඇතිවී තිබෙන වෙනස දෙස බැලීමෙන්, සමාජවාදයද ධනවාදයද ⁣වඩාත් හොඳ යනුවෙන් විමසන අයට පිළිතුරක් සපයා ඇත.



    කොරියාව, උතුරු හා දකුණු ලෙස වෙන් වන විට සමාජවාදයට නැඹුරු වූ උතුරු කොරියාවේ පළමු පාළකයා වූයේ කිම් ඉල් සුං ය. ඔහුගේ මරණයෙන් පසුව, කිම් ජොං ඉල් නම් වූ ඔහුගේ පුතාට පාලන බලය හිමි වූයේ ඡන්දයකින් තොරවය. රාජාණ්ඩු ක්‍රමයටය. ඔහුගේ මරණයෙන් පසුව බලය හිමි වූයේ ඔහුගේ පුතා වන හා එහි වත්මන් පාලකයා ද වන කිම් ජොං උං හටය. අනුර දිසානායක රාජපක්ෂ පවුල් පාලනයට කට උල් කර කර බැනීමට පෙර, සමාජවාදී උතුරු කොරියාවේ පියාගෙන් පිතුට පාළනය උරුම වෙමින් වසර 50 කටත් වඩා පැවතීම ගැන පැහැදිලි කළ යුතුය. කියු⁣බාවේ තත්ත්වයද මෙසේමය. 1949 දී කියුබානු විප්ලවයෙන් බැටිස්ටා නම් පාළකයා මරා දමා බලයට ආ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වන තුරු රට පාළනය කලේය. ඉන් පසුව ඔහුගේ සොහොයුරු රාහුල් කැස්ත්‍රෝට බලය පවරණ ලදී. උතුරු කොරියාවේ මෙන්ම කියුබාවේද ඡන්ද පැවැත්වෙන්නේ නැත. එනම් මේ මිහිපිට ඇති සමාජවාදී රටවල් දෙකෙන් එකක වත් ඡන්ද නැත. අනුර දිසානායක ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපට දෙසන්නේ මෙහෙවු වටපිටාවක වීම විශේෂත්වයකි. එක්කෝ අනුර දිසානායකට පිස්සු ය. නැත්නම් උන්ට ඡන්දය දෙන උන්ට පිස්සුය.



    ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ අාර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව විමසන කිසිදු අවස්ථාවක ඊට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ නැත. ඊට හේතුව පිළිතුරු ලබා දුන හොත්,
    1. රටවැසියන් භුක්ති විඳින සියළු දේපළ රජයට පවරා ගෙන සියලු දෙනා වෙත සසානව බෙදා දීම හා ලෙනින් විසින් සිදු කළ ආකාරයට ඊට විරුද්ධ වන අයව මරා දැමීම
    2. ඉල්ලුමට අනුව සැපයුම තීරණය කරනවා වෙනුවට, සැලසුම් මණ්ඩලයේ තීරණ අනුව කුමක් නිපදවන්නේද ? කෙසේ නිපදවන්නේද ? කා සඳහා නිපදවන්නේද ? යන තීරණ ගැනීම. මෙහිදී මණ්ඩලයේ ඉන්නේද අනුර දිසානායක, විජිත හේරත්, ලාල් කාන්ත වැනි අයම බව තේරුම් ගත යුතුය. ඔවුන් උතුරු කොරියාවේ මෙන්, කන්න නැතත් මිසයිල නිපදවනවා යැයි තීරණය කළ හොත්, එදිනට මිසයිල දෙස බලමින් බඩගින්නේ හූල්ලන්න සිදු වේ. එම තීරණ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක.
    3. ඔවුන් ඡන්දයෙන් පත් වුවද, ඉන් පසුව ඡන්ද පවත්වන්නේ නැත. දැනට ඇති සමාජවාදී රටවල් දෙකෙන් එකක වත් මතක ඇති කාලෙක ඡන්ද පවත්වා නැත.
    4. දොස්තරගේ වැටුප හා රෝහල් කම්කරුවාගේ වැටුප සමාන වනු ඇත. දක්ෂයාට මේ රටේ ඉන්න නොසිතෙන පරිසරයක් ඇති වනු ඇත.
    5. සියලු ආගම් කෙසේ වෙතත් බුදු දහම කුණු කූඩයට වැටෙනු ඇත. කාල් මාක්ස් කීවේ ආගම අබිං කියා වුවද, අනුර දිසානායක සිතා සිටිනුයේ මාක්ස් බුද්ධාගම අබිං කියා කී බවකි. එබැවින් ඔහු තම පුතා පල්ලියේ විවාහ කර දී, බුද්ධ පූජාවට තබන ආහාර වලින් දුප්පතුන්ට කන්න දිය හැකි යැයි දෙසයි.
    6. දේපළ රැස් කිරීමේ නිදහස නොමැති නිසා මිනිසුන්ගේ වැඩ කිරීමට ඇති උනන්දුව අඩු වී ගොස් රටේ ආර්ථිකය ටිකෙන් ටික බංකොලොත් වනු ඇත.
    7. රජය පමණක් භාණ්ඩ නිපදවන නිසා තරඟකාරීත්වයක් නැත. එබැවින් තේරීමේ නිදහසක් පාරිභෝගිකයාට නොමැත. කේක් ඉල්ලන එකාටත්, පාන් ඉල්ලන එකාටත් කන්න වෙන්නේ පාන්මය. එසේ නැතිනම් ඒ දෙකම වෙනුවට විස්කිරිඤ්ඤාය.



    සමාජවාදය යනු ලොව වැඩිම පිරිසකට මරු කැඳවූ සංකල්පය වේ. ලොව බොහෝ රටවල සමාජවාදී විප්ලවයන් තුළින් බලය පැහැර ගැනීමට ගොස් අහිමි වූ ජීවිත සංඛ්‍යාව කෝටි ගණනකි. ලංකාවද එම තත්ත්වයට ඇද දැමීමට ඔබට අයිතියක් තිබේද යන්න සිතා බැලීම ඔබ සතු යුතුකමකි.
    සමාජවාදය යටතේ මිනිසුන්ගේ ආර්ථික නිදහස අහිමි කරමින්, මිනිසුන් පා⁣ගාගෙන සිටීමට හැකියාව ඇත්තේ කවද කාලයක්ද යන්න ගැටළුවකි. ලද මුල් අවස්ථාවේ දීම මිනිසුන් ඊට එරෙහිව නැඟී සිටිනු ඇත. එවිට රජයද එය පාළනය කිරීමට රාජ්‍ය බලය යොදනු ඇත. රොෂේන් චානුක වැඩවර්ජනයකදී මරා දැමුවා යැයි අඬන අනුර දිසානායක, තමන්⁣ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන සමාජවාදී රජයක නිදහස අහිමි කිරීමට එරෙහිව මිනිසුන් පාරට වන් විට එවැනි සිය දහස් ගණනක් මරා දමනු ඇත. සමාජවාදී රටවල ඉතිහාසය දෙස බැලීමෙන් මෙවන් උදාහරණ රැසක් සොයා ගත හැක.


    මෙම ලිපියේ දී න්‍යායාත්මකව සමාජවාදය පිළිබඳව තිබෙන ආකාරයටම පාළනයක් සිදු නොවනු ඇති බවත්, කියුබානු හෝ උතුරු කොරියානු පන්නයේ පාළනයක් වෙනුවට ඊට ආසන්න පාළනයක් ගෙන යනු ඇති බව ⁣බොහෝ JVP සාමාජිකයන් පවසනු ඇත. එසේ නම් ඔවුන් පවසනු ඇත්තේ වෙනිසුයුලානු පන්නයේ පාළනයක් ගැන විය යුතුය. වෙනිසියුලාවේ හියුගෝ චාවේස් මිය යන තුරු බලයේ සිටි බවත්, ඉන් පසුව නිකලස් මධුරෝ බලයට ගෙන විත් හියුගෝ චාවේස් ජීවිතයෙන් සමු ගත් බවත්, මේවන විට වෙනිසියුලාව ලොව වැඩිම ආර්ථික ප්‍රශ්න වලින් පෙළෙන, තෙල් සම්පතින්ද පෝසත් රටක් බවත් සිහිපත් කරමි. එමෙන්ම හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වන නිකලස් මධුරෝ තවමත් එරට පාළනය කරමින් සිටියි. එසේම සමාජවාදයට බර පාළනයක් ගෙන යන වෙනත් දකුණු ඇමරිකානු රටවල් වලද ඇත්තේ වෙනිසියුලාවට සමාන ආකාරයේම පාළනයකි. එම රටවල් සියල්ල ආර්ථික අගාධයේ ගිළෙමින් පවතින බවද සිහි තබා ගත යුතුය.



    සමාජවාදය යනු එක්තරා කාලයක ලොව ආකර්ෂණයක් පැවති, එහෙත් මේ වන විට ලොවෙන් තුරන් වෙමින් පවතින ක්‍රමයකි. ලොව පළමු සමාජවාදී රාජ්‍යය වූ සෝවියට දේශයේ සමාජවාදය බිඳ වැටුනේ, එම රට තවත් රටවල් 13 කට බෙදී වෙන් වෙමිනි. චීනය, සෝවියට් දේශයට වූ සන්තෑසිය තමන්ටද සිදු වන්නට පෙර ඩෙන් ෂියාවෝ පෙන්ග් යටතේ ආර්ථික ප්‍රතිසන්ස්කරණ ගෙන එමින්, තම ආර්ථිකය ධනවාදයට නැඹුරු කරමින් ඇතිවිය හැකිව තිබූ අර්බුධයෙන් ගොඩ ආවේය. දැන් එම රටවල් දෙකද ධනවාදය අනුගමනය කරයි. හංගේරියාව හා බල්ගේරියාව, පෝලන්තය, වියට්නාමය, ලිතුවේනියාව, ක්‍රොකේනියාව වැනි රටවල්ද එසේමය. සෝවියට් දේශයෙන් වෙන් වූ රටවල් ද සිදු කළ පළමු කාර්යය වූයේ සමාජවාදයෙන් ඉවත් වීමය. තවමත් සමාජවාදය පවත්නිනේ උතුරු කොරියාවේ හා කියුබාවේ පමණි. එම රටවලද ටිකෙන් ටික ධනවාදී ප්‍රතිසන්ස්කරණ සිදු වෙමින් පවතියි. රාහුල් කැස්ත්‍රෝ ද මෑතක දී එරට එවැනි ප්‍රතිසන්ස්කරණ සිදු කරන ලදී.



    අනුර දිසානායක මෙවර මැත්වරණයෙන් ඡන්ද ලක්ෂ පහක් ලබා ගන්නේද නැත. නමුත් එම ලක්ෂ පහේ ඡන්ද දායකයන් හට වුවද සමාජවාදය යනු කුමක්ද ? සමාජවාදී පාළනයක් බිහිවුව හොත් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දිය යුතුය. එබැවින් කරන දෙයක් අවබෝධයෙන් කිරීමය පහසු වීම සඳහා මෙම ලිපිය ඵළ කරන ලදී.



    JBP සාමාජිකයන් ගෙන් ඔවුන් බලයට පැමිණි විට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ඇසූ වි⁣⁣⁣ට පැහැදිලි පිළිතුරක් ලබා නොදෙන්නේ, සමාජවාදී ප්‍රතිසන්ස්කරණ පිළිබඳව පැවසූ විට ඡන්ද දායකයා ඡන්දය දෙනවා තබා දෙන්න හිතන්නේවත් නැති බව දන්නා නිසාය. තමන්ගේ දේපළ අහිමි වී, ආදායම් මාර්ග රජයට පවරා දී, ඉඩකඩම්, යාන වාහන අහිමි කර ගනිමින්, සමසමාජයක් ගොඩ නැගීමට කැමති වන්නේ කවුරුන්ද ?



    විශ්ව විද්‍යාල වල සිටියදී අතේ සත පහක් නැති බැවින්, සමාජවාදී රජයක් යටතේ අහිමි වීමට කිසිවක් නොමැති නිසා, විශ්ව විද්‍යාල සිසුන් JVP හෝ පෙරටුගාමීන් පසුපස යයි. පැදුරේ ඉන්න එකා තවත් වැටෙන්නට තැනක් නොමැති නිසා එසේ සිදු කළද විශ්ව විද්‍යාලයෙන් පිටවී, හොඳ රස්සාවක් ලබාගෙන, ඉඩකඩම්, යාන වාහන ගත් විට, සමාජවාදය ඔවුන්ට අරහං වෙති. මන්ද එවිට, සමාජවාදී රජයක් යටතේ අහිමි වීමට බොහෝ දෑ ඔවුන් සතුව ඇති නිසාය.


    සමාජවාදයක් මෙරට තුළ ස්ථාපිත වුව හොත් එය මෙරට බුදු සසුනේ අවසානය ද වනු ඇත.
    කරුණු මෙසේ හෙයින්, JVP ට ඡන්දය දෙන්න කලින් දෙවරක් සිතන්න යැයි අප ඔබට අවධාරණය කරමු.
    උපුටා ගැනීමක් නොවේ. ලිපිය ⁣ලෙල්ලහුටං විසින්ම රචනා කරන ලද්දකි.
    මුල් කමෙන්ට් බලන්න. තවදුරටත් දැනුවත් වන්න, අදහස් ගන්න.
    -ලෙල්ල හුටං-


    https://www.facebook.com/lellahutanpage/photos/a.347618058769852/1145008399030810


    මේක සිරා සීන් එකක්ද? :dull:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ධනවාදී කියල දාල තියෙන නෝර්වේ ඩෙන්මාක් ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් වල සිස්ටම් එක ගැන ධනවාදී ලිස්ට් එකේ උඩින්ම තියෙන ඇමරිකන් කාරයො මොනවද කියන්නෙ කියල හොයල බලන්න. උන්ට අනුව ඒ රටවල් වල සිස්ටම් එක සමාජවාදී.
    නිදහස් සෞඛ්‍ය සේවය වගේ දේවල් ඇමරිකාවට ගේන්න හදන උන්ට ඇමරිකන් කාරයො මොනවද කියන්නෙ කියල හොයල බලන්න.

    ධනවාදෙන් තමා රටවල් ආක්‍රමණය කලේ. පෘතුගීසි ලන්දේසී ස්පාඥය බ්‍රිතාන්‍ය මේ එක්කොම රටවල්. අපිට උගන්නන්නෙ ලන්දේසී ඇවිල්ල ඇල්ලුව ඉංග්‍රීසි ඇවිල්ල ඇල්ලුව කියල. උන් ආවෙ ධනවාදය යටතේ බිහිවුන පෞද්ගලික ආයතන වල ඒජන්තයො විදිහට. ඒ ඇවිල්ල තමා මිනිස්සුන්ව මැරුවෙ ලමයින්ට පිහියෙන් ඇන්නෙ.

    පරිසර විනාශෙට ප්‍රධාන වැරදි කාරය ධනවාදය. ධනවාදෙන් තමා මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට ද්‍රව්‍ය පරිභෝජනය කරන්න තියෙන සේරම psychological manipulation ක්‍රම පාවිච්චි කරල දක්කන්නෙ.

    දැන් ධනවාදෙයි සමාජවාදෙයි යුද්දෙ ඉවරයි. ආයෙ කවුරුත් සමාජවාදී වෙන්නෑ. බොරුවට සමාජවාදෙ එනෝ කියල කෑගහල වැඩක් නෑ ඕක එන්නෑ. දැන් ලෝකෙට තියෙන ප්‍රශ්නෙ ධනවාදය පාලනය කරන එක.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපිට සාමාන්‍ය පෙළ කාලේ ඉතිහාසය සර් කිව්ව්වේ සමාජවාදය කියන්නේ ලෝකේ තියෙන හොදම දර්ශනේ(බුද්ධ දර්ශනේට පසුව) කියල.:dull:

    ඒක එක අතකින් ඇත්ත.කියුබාව තියෙන පොදු සේවා එහෙම හොදයි.අධ්‍යාපනය,සෞඛ්‍ය දියුණුයි.එත ජීවත් වෙද්දී අර විදිය තමයි.අදායම් විෂමතා නෑ.අපේ රටේ උන්ට නම් හොදයි.ඉරිසියා නොකර ජීවත් වෙන්න පුළුවන්.:lol:

    ඒත් උබල හිතනවද ප්‍රජාතන්ත්‍රවාදීවෙලත් අධ්‍යාපනය,සෞඛ්‍ය හරි හැටි නැති එකේ අපේ උන් සමාජවාදී වෙලා ඕවා දේවි කියල.:rofl:එතකොට තව නොදී ඉන්න ලේසියි..:P
     
    • Like
    Reactions: XibitZ

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    communism thamai loke thiyana failed ma ideology eka china unath mechara diunu une communism walin ain wela hybrid system ekakata move unata passe.

    north korea wa thamai loke ekama necrocracy government eka eternal leaders oka thamai tiththa athath communism wala monawa karath communism anthimata lead karanne ekama path ekakata eka thamai totalitarianism govrnment ekak wena eka(they become the what they hate the most).

    JVP kiyanne communism party ekak newi dan.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ලෝකෙට තියෙන ප්‍රශ්නෙ ධනවාදය පාලනය කරන එක.


    මේක ප්‍රශ්නයක් වෙනහැටි පැහැදිලි කරපන් බලන්න ?
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සමාජවාදය ප්‍රායෝගික නෑ බන්.
    සමාජවාදයෙන් ම දියුනු වෙච්ච රටවලුත් ලෝකේ කොහෙවත් නෑ..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අද ලෝකේ කිසිම තැනක පොතේ හැටියටම ධනවාදය, හෝ සමාජාවාදය තියනව කියලනම් මම හිතන්නෙ නෑ. රටේ ක්‍රමයට ගැලපෙන විදියට ඒ සිස්ටම් වෙනස් කරල අනුගත කරල තියෙන්නෙ ගොඩක් දියුනු රටවල් වල. ගෙඩිපිටින් ධනවාදය දාගත්ත රටවල් කෙසේ වෙතත් සමාජවාදය ගෙඩිපිටින් දාගත්ත රටවල් වලට වැලේ වැල් නැතුව ගියා. ධනවාදය ගැන වාද විවාද තිබුනත් සමාජවාදය අවිවාදයෙන්ම අසාර්තකයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක ප්‍රශ්නයක් වෙනහැටි පැහැදිලි කරපන් බලන්න ?

    ධනවාදයේ නිර්මාණයක් limited liability companies. (aka corporations)
    මේක ඇත්තට පවතින දෙයක් නෙමේ මිනිස්සු හදාගත්තු සංකල්පයක්
    විශ්වාසයක් වගේ. inter subjective
    මේ excerpt එක කියවන්න

    Peugeot එක උදාහරණෙට අරං ලියල තියෙන්නෙ. මේක අනික් සියලුම corporations වලට අදාලයි. ධනවාදය නිර්මාණය කරපු වැදගත් සංකල්පයක් ගැන ඕකෙ පැැහදිලි කරනව

    In what sense can we say that Peugeot SA (the company’s official name) exists? There are many Peugeot vehicles, but these are obviously not the company. Even if every Peugeot in the world were simultaneously junked and sold for scrap metal, Peugeot SA would not disappear. It would continue to manufacture new cars and issue its annual report. The company owns factories, machinery and showrooms, and employs mechanics, accountants and secretaries, but all these together do not comprise Peugeot. A disaster might kill every single one of Peugeot’s employees, and go on to destroy all of its assembly lines and executive offices. Even then, the company could borrow money, hire new employees, build new factories and buy new machinery. Peugeot has managers and shareholders, but neither do they constitute the company. All the managers could be dismissed and all its shares sold, but the company itself would remain intact.


    It doesn’t mean that Peugeot SA is invulnerable or immortal. If a judge were to mandate the dissolution of the company, its factories would remain standing and its workers, accountants, managers and shareholders would continue to live – but Peugeot SA would immediately vanish. In short, Peugeot SA seems to have no essential connection to the physical world. Does it really exist?

    Peugeot is a figment of our collective imagination. Lawyers call this a ‘legal fiction’. It can’t be pointed at; it is not a physical object. But it exists as a legal entity. Just like you or me, it is bound by the laws of the countries in which it operates. It can open a bank account and own property. It pays taxes, and it can be sued and even prosecuted separately from any of the people who own or work for it.

    Peugeot belongs to a particular genre of legal fictions called ‘limited liability companies’. The idea behind such companies is among humanity’s most ingenious inventions. Homo sapiens lived for untold millennia without them. During most of recorded history property could be owned only by flesh-and-blood humans, the kind that stood on two legs and had big brains. If in thirteenth-century France Jean set up a wagon-manufacturing workshop, he himself was the business. If a wagon he’d made broke down a week after purchase, the disgruntled buyer would have sued Jean personally. If Jean had borrowed 1,000 gold coins to set up his workshop and the business failed, he would have had to repay the loan by selling his private property – his house, his cow, his land. He might even have had to sell his children into servitude. If he couldn’t cover the debt, he could be thrown in prison by the state or enslaved by his creditors. He was fully liable, without limit, for all obligations incurred by his workshop.

    If you had lived back then, you would probably have thought twice before you opened an enterprise of your own. And indeed this legal situation discouraged entrepreneurship. People were afraid to start new businesses and take economic risks. It hardly seemed worth taking the chance that their families could end up utterly destitute.

    This is why people began collectively to imagine the existence of limited liability companies. Such companies were legally independent of the people who set them up, or invested money in them, or managed them. Over the last few centuries such companies have become the main players in the economic arena, and we have grown so used to them that we forget they exist only in our imagination. In the US, the technical term for a limited liability company is a ‘corporation’, which is ironic, because the term derives from ‘corpus’ (‘body’ in Latin) – the one thing these corporations lack. Despite their having no real bodies, the American legal system treats corporations as legal persons, as if they were flesh-and-blood human beings.
    And so did the French legal system back in 1896, when Armand Peugeot, who had inherited from his parents a metalworking shop that produced springs, saws and bicycles, decided to go into the automobile business. To that end, he set up a limited liability company. He named the company after himself, but it was independent of him. If one of the cars broke down, the buyer could sue Peugeot, but not Armand Peugeot. If the company borrowed millions of francs and then went bust, Armand Peugeot did not owe its creditors a single franc. The loan, after all, had been given to Peugeot, the company, not to Armand Peugeot, the Homo sapiens. Armand Peugeot died in 1915. Peugeot, the company, is still alive and well.

    ඊට පස්සෙ මේක කියවන්න.
    ඒ සංකල්පය පවතින්නෙ මොන විශ්වාස උඩද කියන දේ පැහැදිලි කරනව.
    හැම ප්‍රශ්නෙකටම විසඳුම අනාගතේ විද්‍යාවයි තාක්ශණයයි විසඳයි කියන අචල විශ්වාසය උඩ ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ
    අනික් විශ්වාසෙ ලබාගත හැකි සම්පත් වල වර්ධනය. growing pie කියල කියල තියෙන්නෙ ඒකට

    A Growing Pie
    Then came the Scientific Revolution and the idea of progress. The idea of progress is built on the notion that if we admit our ignorance and invest resources in research, things can improve. This idea was soon translated into economic terms. Whoever believes in progress believes that geographical discoveries, technological inventions and organisational developments can increase the sum total of human production, trade and wealth. New trade routes in the Atlantic could flourish without ruining old routes in the Indian Ocean. New goods could be produced without reducing the production of old ones. For instance, one could open a new bakery specialising in chocolate cakes and croissants without causing bakeries specialising in bread to go bust. Everybody would simply develop new tastes and eat more. I can be wealthy without your becoming poor; I can be obese without your dying of hunger. The entire global pie can grow.

    Over the last 500 years the idea of progress convinced people to put more and more trust in the future. This trust created credit; credit brought real economic growth; and growth strengthened the trust in the future and opened the way for even more credit. It didn’t happen overnight – the economy behaved more like a roller coaster than a balloon. But over the long run, with the bumps evened out, the general direction was unmistakable. Today, there is so much credit in the world that governments, business corporations and private individuals easily obtain large, long-term and low-interest loans that far exceed current income.

    The Economic History of the World in a Nutshell
    The belief in the growing global pie eventually turned revolutionary. In 1776 the Scottish economist Adam Smith published The Wealth of Nations, probably the most important economics manifesto of all time. In the eighth chapter of its first volume, Smith made the following novel argument: when a landlord, a weaver, or a shoemaker has greater profits than he needs to maintain his own family, he uses the surplus to employ more assistants, in order to further increase his profits. The more profits he has, the more assistants he can employ. It follows that an increase in the profits of private entrepreneurs is the basis for the increase in collective wealth and prosperity.
    This may not strike you as very original, because we all live in a capitalist world that takes Smith’s argument for granted. We hear variations on this theme every day in the news. Yet Smith’s claim that the selfish human urge to increase private profits is the basis for collective wealth is one of the most revolutionary ideas in human history – revolutionary not just from an economic perspective, but even more so from a moral and political perspective. What Smith says is, in fact, that greed is good, and that by becoming richer I benefit everybody, not just myself. Egoism is altruism.
    Smith taught people to think about the economy as a ‘win-win situation’, in which my profits are also your profits. Not only can we both enjoy a bigger slice of pie at the same time, but the increase in your slice depends upon the increase in my slice. If I am poor, you too will be poor since I cannot buy your products or services. If I am rich, you too will be enriched since you can now sell me something. Smith denied the traditional contradiction between wealth and morality, and threw open the gates of heaven for the rich. Being rich meant being moral. In Smiths story, people become rich not by despoiling their neighbours, but by increasing the overall size of the pie. And when the pie grows, everyone benefits. The rich are accordingly the most useful and benevolent people in society, because they turn the wheels of growth for everyone’s advantage.

    All this depends, however, on the rich using their profits to open new factories and hire new employees, rather than wasting them on non-productive activities. Smith therefore repeated like a mantra the maxim that ‘When profits increase, the landlord or weaver will employ more assistants’ and not ‘When profits increase, Scrooge will hoard his money in a chest and take it out only to count his coins.’ A crucial part of the modern capitalist economy was the emergence of a new ethic, according to which profits ought to be reinvested in production. This brings about more profits, which are again reinvested in production, which brings more profits, et cetera ad infinitum. Investments can be made in many ways: enlarging the factory, conducting scientific research, developing new products. Yet all these investments must somehow increase production and translate into larger profits. In the new capitalist creed, the first and most sacred commandment is: ‘The profits of production must be reinvested in increasing production.’
    That’s why capitalism is called ‘capitalism’. Capitalism distinguishes ‘capital’ from mere ‘wealth’. Capital consists of money, goods and resources that are invested in production. Wealth, on the other hand, is buried in the ground or wasted on unproductive activities. A pharaoh who pours resources into a non-productive pyramid is not a capitalist. A pirate who loots a Spanish treasure fleet and buries a chest full of glittering coins on the beach of some Caribbean island is not a capitalist. But a hard-working factory hand who reinvests part of his income in the stock market is.

    ඊට පස්සෙ මේක කියවන්න
    age of shopping
    මේකෙ පැහැදිලි කරනව ධනවාදයට පවතින්න අවශ්‍ය කරන constant growth එක පවත්වගන්න ධනවාදය විසින් ඇති කරපු සංස්කෘතියෙ ස්වභාවය

    The Age of Shopping

    The modern capitalist economy must constantly increase production if it is to survive, like a shark that must swim or suffocate. Yet it’s not enough just to produce. Somebody must also buy the products, or industrialists and investors alike will go bust. To prevent this catastrophe and to make sure that people will always buy whatever new stuff industry produces, a new kind of ethic appeared: consumerism.
    Most people throughout history lived under conditions of scarcity. Frugality was thus their watchword. The austere ethics of the Puritans and Spartans are but two famous examples. A good person avoided luxuries, never threw food away, and patched up torn trousers instead of buying a new pair. Only kings and nobles allowed themselves to renounce such values publicly and conspicuously flaunt their riches.
    Consumerism sees the consumption of ever more products and services as a positive thing. It encourages people to treat themselves, spoil themselves, and even kill themselves slowly by overconsumption. Frugality is a disease to be cured. You don’t have to look far to see the consumer ethic in action – just read the back of a cereal box. Here’s a quote from a box of one of my favourite breakfast cereals, produced by an Israeli firm, Telma:

    Sometimes you need a treat. Sometimes you need a little extra energy. There are times to watch your weight and times when you’ve just got to have something … right now! Telma offers a variety of tasty cereals just for you – treats without remorse.

    The same package sports an ad for another brand of cereal called Health Treats:
    Health Treats offers lots of grains, fruits and nuts for an experience that combines taste, pleasure and health. For an enjoyable treat in the middle of the day, suitable for a healthy lifestyle. A real treat with the wonderful taste of more [emphasis in the original].
    Throughout most of history, people were likely to be have been repelled rather than attracted by such a text. They would have branded it as selfish, decadent and morally corrupt. Consumerism has worked very hard, with the help of popular psychology (‘Just do it!’) to convince people that indulgence is good for you, whereas frugality is self-oppression.

    It has succeeded. We are all good consumers. We buy countless products that we don’t really need, and that until yesterday we didn’t know existed. Manufacturers deliberately design short-term goods and invent new and unnecessary models of perfectly satisfactory products that we must purchase in order to stay ‘in’. Shopping has become a favourite pastime, and consumer goods have become essential mediators in relationships between family members, spouses and friends. Religious holidays such as Christmas have become shopping festivals. In the United States, even Memorial Day – originally a solemn day for remembering fallen soldiers – is now an occasion for special sales. Most people mark this day by going shopping, perhaps to prove that the defenders of freedom did not die in vain.

    The flowering of the consumerist ethic is manifested most clearly in the food market. Traditional agricultural societies lived in the awful shade of starvation. In the affluent world of today one of the leading health problems is obesity, which strikes the poor (who stuff themselves with hamburgers and pizzas) even more severely than the rich (who eat organic salads and fruit smoothies). Each year the US population spends more money on diets than the amount needed to feed all the hungry people in the rest of the world. Obesity is a double victory for consumerism. Instead of eating little, which will lead to economic contraction, people eat too much and then buy diet products – contributing to economic growth twice over.

    How can we square the consumerist ethic with the capitalist ethic of the business person, according to which profits should not be wasted, and should instead be reinvested in production? It’s simple. As in previous eras, there is today a division of labour between the elite and the masses. In medieval Europe, aristocrats spent their money carelessly on extravagant luxuries, whereas peasants lived frugally, minding every penny. Today, the tables have turned. The rich take great care managing their assets and investments, while the less well heeled go into debt buying cars and televisions they don’t really need.

    The capitalist and consumerist ethics are two sides of the same coin, a merger of two commandments. The supreme commandment of the rich is ‘Invest!’ The supreme commandment of the rest of us is ‘Buy!’
    The capitalist-consumerist ethic is revolutionary in another respect. Most previous ethical systems presented people with a pretty tough deal. They were promised paradise, but only if they cultivated compassion and tolerance, overcame craving and anger, and restrained their selfish interests. This was too tough for most. The history of ethics is a sad tale of wonderful ideals that nobody can live up to. Most Christians did not imitate Christ, most Buddhists failed to follow Buddha, and most Confucians would have caused Confucius a temper tantrum.

    In contrast, most people today successfully live up to the capitalist-consumerist ideal. The new ethic promises paradise on condition that the rich remain greedy and spend their time making more money, and that the masses give free rein to their cravings and passions – and buy more and more. This is the first religion in history whose followers actually do what they are asked to do. How, though, do we know that we’ll really get paradise in return? We’ve seen it on television.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක ප්‍රශ්නයක් වෙනහැටි පැහැදිලි කරපන් බලන්න ?

    ඔය ඔක්කොම කියෝල ඉවර වෙලා මේක කියවන්න
    මේකෙ පැහැදිලි කරනව කොහොමද ධනවාදෙන් නිර්මාණය කරපු ඒ විශ්වාස, corporations සියල්ල මිනිසාගේ පාලනයෙන් ගිලිහිලා මිනිසාව පාලනය කරන entity එකක් බවට පත් වෙලා ධනවාදයේ පදනමේ තියෙන විශ්වාස වල ඉඳගෙන ලෝකයම විනාශ කරමින් ඉන්නෙ කියල

    Some of the leading thinkers of our time are unleashing a stream of warnings about the threat of artificial intelligence taking over from humans. Earlier this month, Stephen Hawking predicted it could be “the worst event in the history of our civilization” unless we find a way to control its development. Billionaire Elon Musk has formed a company to try to keep humans one step ahead of what he sees as an existential AI threat.

    The scenario that terrifies them is that, in spite of the best intentions, we might create a force more powerful than all of humanity with a value system that doesn’t necessarily incorporate human welfare. Once it reaches a critical mass, this force could take over the world, control human activity, and essentially suck all life out of the earth while it optimizes for its own ends. Prominent futurist Nick Bostrom gives an example of a superintelligence designed with the goal of manufacturing paperclips that transforms the entire earth into one gigantic paperclip manufacturing facility.

    These futurists are right to voice their concerns, but they’re missing the fact that humans have already created a force that is well on its way to devouring both humanity and the earth in just the way they fear. It’s called the Corporation.

    Corporations “enthroned”
    When corporations were first formed back in the seventeenth century, their inventors—just like modern software engineers—acted with what they believed were good intentions. The first corporate charters were simply designed to limit an investor’s liability to the amount of their investment, thus encouraging them to finance risky expeditions to India and Southeast Asia. However, an unintended consequence soon emerged, known as moral hazard: with the potential upside greater than the downside, reckless behavior ensued, leading to a series of spectacular frauds and a market crash that resulted in corporations being temporarily banned in England in 1720.

    Thomas Jefferson and other leaders of the United States, aware of the English experience, were deeply suspicious of corporations, giving them limited charters with tightly constrained powers. However, during the turmoil of the Civil War, industrialists took advantage of the disarray, leveraging widespread political corruption to expand their influence.

    "This is a government of the people, by the people, and for the people no longer. It is a government of corporations, by corporations, and for corporations,” lamented Rutherford Hayes who became President in 1877.

    Corporations took full advantage of their new-found dominance, influencing state legislatures to issue charters in perpetuity giving them the right to do anything not explicitly prohibited by law. The tipping point in their path to domination came in 1886 when the Supreme Court designated corporations as “persons” entitled to the protections of the Fourteenth Amendment, which had been passed to give equal rights to former slaves enfranchised after the Civil War. Since then, corporate dominance has only been further enhanced by law, culminating in the notorious Citizen United case of 2010, which lifted restrictions on political spending by corporations in elections.

    Sociopaths with global reach
    Corporations, just like a potential runaway AI, have no intrinsic interest in human welfare. They are legal constructions: abstract entities designed with the ultimate goal of maximizing financial returns for their investors above all else. If corporations were in fact real persons, they would be sociopaths, completely lacking the ability for empathy that is a crucial element of normal human behavior. Unlike humans, however, corporations are theoretically immortal, cannot be put in prison, and the larger multinationals are not constrained by the laws of any individual country.

    With the incalculable advantage of their superhuman powers, corporations have literally taken over the world. They have grown so massive that an astonishing sixty-nine of the largest hundred economies in the world are not nation states but corporate entities.

    Corporations have been able to use their transnational powers to dictate their own terms to virtually any country in the world. As a result of decades of globalization, corporations can exploit the free movement of capital to build factories in nations with the weakest labor unions, or locate polluting plants in countries with lax environmental laws, basing their decisions solely on maximizing returns for their shareholders. Governments compete with each other to make their nations the most attractive for corporate investment.

    Corporations wield their vast powers to control the minds of consumers, enthralling them into a state of perpetual consumption. In the early twentieth century, Paul Bernays, a mastermind of corporate empowerment, boldly stated his game plan as “the conscious and intelligent manipulation of the organized habits and opinions of the masses.” He declared ominously that “those who manipulate this unseen mechanism of society constitute an invisible government that is the true ruling power of this country.” The sinister words of Wayne Chilicki, chief executive of General Mills, show how Bernays’ vision has been perpetuated: “When it comes to targeting kid consumers, we at General Mills… believe in getting them early and having them for life.”

    The result of this corporate takeover of humanity is a world careening out of control, where nature is mercilessly ransacked to extract the raw materials required to increase shareholder value in a vortex of perpetual economic growth, without regard to the quality of human life and with no concern for the welfare of future generations.

    Corporate takeover of global governance
    Instead of being pilloried for their vast destruction, those who dedicate themselves to their corporate overlords are richly rewarded and elevated to positions of even greater power and prestige. ExxonMobil, for example, has been exposed as having lied shamelessly about climate change, knowing for decades about its consequences and yet deliberately concealing the facts, thus condemning present and future generations to havoc. Instead of facing jail time, the CEO during much of this period, Rex Tillerson, is now the U.S. Secretary of State, overseeing the global relationships of the most powerful country in the world.

    In fact, the current U.S. cabinet represents the most complete takeover yet of the U.S. government by corporations, with nearly 70% of top administration jobs filled by corporate executives. In the words of Robert Weissman, president of Public Citizen, “In the Trump administration, auto industry lobbyists are setting transportation policy, Boeing has a top perch at the Department of Defense, Wall Street is in control of financial policy and regulatory agencies, and corporate defense lawyers staff the key positions in the Justice Department.”

    Corporations are inserting themselves into international agreements, so they can further their interests even more effectively. At the 2015 World Economic Forum in Davos, a new Global Redesign Initiative set out an agenda for multinational corporations to engage directly in global governance. The UN’s Sustainable Development Goals, proudly announced in 2015 as a vision to reduce poverty, adopted their approach by inviting corporations to a seat at its table to impact UN policy, while calling for further globalization. Fossil fuel companies have infiltrated the annual global COP meetings on climate change, ensuring they can compromise any actions that might hurt them, even as the world faces the threat of climate catastrophe.

    The takeover of global governance by multinational corporations has permitted them to undermine human welfare everywhere in the pursuit of profit. Nestlé remorselessly buys control of rural communities’ groundwater reservoirs to sell as bottled water, leaving them to foot the bill for environmental cleanup, with the result that in countries such as Columbia sugary bottled drinks are frequently cheaper than plain water. As a result of the chemicals sold by global agribusiness companies such as Cargill and Monsanto, it’s been estimated by UN officials that the world’s topsoil can only support about sixty more years of harvests. In these cases, and countless others like them, humans and the earth alike are mere fodder for the insatiable appetite of an amoral, inhuman intelligence run amok.

    There is an alternative
    The corporate takeover of humanity is so all-encompassing that it’s difficult to visualize any other possible global system. Alternatives do, however, exist. Around the world, worker-owned cooperatives have demonstrated that they can be as effective as corporations—or more so—without pursuing shareholder wealth as their primary consideration. The Mondragon cooperative in Spain, with revenues exceeding €12 billion, shows how this form of organization can efficiently scale.

    There are also structural changes that can be made to corporations to realign their values system with human welfare. Corporate charters can be amended to optimize for a triple bottom line of social, environmental, and financial outcomes (the so-called “triple Ps” of people, planet, and profit.) A “beneficial” or B-Corp certification, which holds companies to social and environmental performance standards, is becoming more widely adopted and is now held by over 2,000 corporations in over fifty countries around the world.

    Ultimately, if we are stop this force from completely taking over humanity, these alternative approaches need to be codified into our national and international governance. Imagine a world where corporate charters were only granted if they adopted a triple bottom line, and where shareholder lawsuits threatened every time a company broke one of its own social and environmental standards. Until that happens, it may be that the “worst event in the history of our civilization” is not the future development of modern AI, but the decision by a group of 17th century politicians to unleash the power of the Corporation on an unsuspecting humanity.

    sources:
    මුල් excerpts ටික yuval noah harrari ගෙ sapiens පොතෙන්
    අන්තිම excerpt එක jeremy lent ලියපු ලිපියකිං