Film ekak wgene xdබෝතලය්ක් අරන් කාලක් ගහලා පාර අය්නෙ ඉදන් සින්දුවක් කීවනම් හරි. ලගට එන උන්ටත් බොතලෙන් ශොට් එක ගානෙ දෙන්න ඕන. එතකොට උනුත් සින්දු කියලා සෙට් වෙනවා. එදා ඉදන් උබත් සෙට් එකේ එකෙක්
gamwala un bothaleta set krgnna pluwan banFilm ekak wgene xd
ehnm awlk nha... cmpz ptn gththahama owage thiyenv leo,rotaract,aiisec,gavel kyla club tikk.. onna owata join welaa balenm ewage project krpan miss krgnne nthuwa... anthim weddi uba onawatath wdaa social welaa eiii...Campus select වෙලා ඉන්නෙ තාම පටන් ගත්තේ නෑ.

ethkan me tika krpan...campus giyama godak durata hariyawi.. ethakam gym ekakata wage yanna pluwan nam yanna
nadayo ge gewal.. party.. wedding etc.. me wage dewal magarinne nathuwa yanna.
මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා //meka gana nitarama hitana eka adu karala... pluwan widiyata kattiya ekka fit wenna balanna.. tika tika hariyawi oka

අපොයි ඔව්. ගමේ නෙවෙයි නගරෙත් එහෙමයි.gamwala un bothaleta set krgnna pluwan ba
උබල අදුරන ඔව් ඔහොම එක එක පකයට ඕන ව්ඩියට ඉන්න ගියාම ඩ්ප්‍රෙස් වෙලා නවතින්නෙඅනුන්ගෙ අච්චුවලට තමන් වක්කර ගන්න එපා. තමන්ගෙ විදියට ඉන්න.
හම්බෙන කට්ටිය එක්ක හොදට හිනා වෙලා කථා කරන්න. විවේචනය කරන්න තීන්දු දෙන්න යන්න එපා.
හැම දේම ගැන අවධානයෙන් ඉන්න.
ඔන්න ඕකට තමයි බුද්ධිමත් සමාජශීලී වෙනව කියල කියන්නෙ
bona eka thamai sinhalunge athal eka. mokda ithin mun golf gahanna kiyaladaඅපොයි ඔව්. ගමේ නෙවෙයි නගරෙත් එහෙමයි.

ඔය වගේ උන් හම්බානෙට සෙට් වෙනවා ඉස්සර..උබල අදුරන ඔව් ඔහොම එක එක පකයට ඕන ව්ඩියට ඉන්න ගියාම ඩ්ප්‍රෙස් වෙලා නවතින්නෙ
bona eka thamai sinhalunge athal eka. mokda ithin mun golf gahanna kiyalada![]()
තොගේ හිතේ තෝ වගෙ හැම එකාම මේකෙ replies බලන්න refresh කර කර ඉන්නවා කියලද. Psycho පොන්නයෙක්Pons bayata reply danneth nah wage.
Pala Pala pons uba fake ekata log Una neda?තොගේ හිතේ තෝ වගෙ හැම එකාම මේකෙ replies බලන්න refresh කර කර ඉන්නවා කියලද. Psycho පොන්නයෙක්
Me thread eka damme uba neda ponsතොගේ හිතේ තෝ වගෙ හැම එකාම මේකෙ replies බලන්න refresh කර කර ඉන්නවා කියලද. Psycho පොන්නයෙක්
මන් වගේ එකෙක්ඇත්තටම මම පොඩි කාලේ ඉදලාම ඉගෙනීමටම නැබුරු වෙච්ච කෙනෙක්

සමාජ දැනුම කියන්නේ සාමාන්‍ය දැනීම වගේ seen නේ.. උඹ academic involve උනාම ඔය පැත්ත ටිකක් miss වෙනවා.. ඒක සාමාන්‍යයි, මොකද උඹ වගේ අදහස් තියෙන ආශ්‍රයට එවුන් අඩුයි.. Blogs වල, yt වල එහෙම ඔය common sense seen වලට tutorial තියෙනවා.. Eg: කෙල්ලෝ seen එකට mantelligence yt channel එක වගේ.. ඒවා බලලා convo එකකදී ඔබන්න ඒ content ටිකක් මතක තියා ගනින්ඒ නිසාම මට සමාජ අත්දැකීම් අඩුයි.
උඹට සමාජශීලී නෑ කියන්නේ උඹේ academic level එකට පහලින් ඉන්න එවුන්.. උඹේ අදහස්, mindset උන් එක්ක පැහෙන්නේ නෑ.. උඹ ඒක ගැන එච්චර හිතන්න එපා.. උඹ උඹේ විදිහට, උඹේ අදහස් වලට ගැලපෙන මිනිස්සු ආශ්‍රේ කරපං.. අනිත් එවුන් එක්ක ලාවට හිතවත්කමක් විතරක් තියාගනින්..ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා
ඔහොම කියන්නේ බන් උඹ කට්ට කෛරාටික නැති නිසා..උඹ බොරුවට හිනාවෙන්නේ නැතුව් ඇති.. මොකෙඛ්රි හම්බුනාම බොරුවට පණ දෙන්න talk කරන්නේ නැතුව ඇති.. උඹ හොඳ අහිංසක එකෙක්, bt මේ ලංකාවේ ගෝත්‍රික සමාජෙට උඹලා වගේ එවුන් හොඳ වැඩි බන්.. ඒ නිසා පොඩ්ඩක් ඔය කට්ටකම් practice කරපං.. ආරම්බයක් විදිහට fake, bt authentic looking හිනාවක් දාන්න පුරුදු වෙයන්.. මන් පටන්ගත්තේ එතනින්..ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා. මට තියෙන්නෙ පොතපතේ දැදැනුම විතරයි කියලා
උඩ කිව්ව දේ.. මිනිස්සුන්ට බොරු හිතවත්කම් පෙන්නන්න පුරුදු වෙයන්.. Bt overact කරන්න යන්න එපා.. කිසි එකෙක්ව විශ්වාස නොකර ඉන්න පුරුදු වෙයන්.. Bt ඌව විශ්වාස කරනවා වගේ පෙන්නපන්. Eg: අපි හිතමු කවුරුහරි උඹෙන් ණයක් ඉල්ලනවා කියලා.. උඹ ඒ ණය දීපන් ණය ගන්න backup plan එකක් හිතේ තියාගෙන.. එළියෙන් බලද්දී පේන්නේ උඹ පට්ට හොඳ විශ්වාස එකේක් කියලා bt උඹ විතරයි දන්නේ උඹේ plan ඒක..මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ?
කට කියවන එකෙක් වෙන්න එපා බන්.. ඕනවට වඩා කියවනවා කියන්නේ ඌ පට්ට බයගුල්ලෙක්.. සද්ද නැතුව හිනාවෙලා මොලෙන් ගේම දෙන එකෙක් වෙයන්.. කටකාර dial ඉස්සරහ සැලෙනවා කියලා පෙන්නන්න එපා..හොද කටකාර කටක් හදාගන්නෙ කොහොමද ?
බය ලැජ්ජාව එන්නේ උඹට උඹ ගැන තියෙන හීනමානය නිසා.. මන් ගැන කිව්වොත් මට ඉස්සර තිබ්බ හීනමාන තමා මන් කෙට්ටුයි, මන් soft වැඩි, මට සල්ලි නෑ, මන් කැතයි, මන් අපිරිසිදුයි, මගේ ඇවිදින විදිහ කැතයි වගේ දේවල්.. මන් ඕවා එකින් ඒක fix කරගත්තා ඒවයෙන් මගේ පෞරුෂයට බලපෑමක් ඇති නොවෙන ගානටමේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද
හැමෝම එක්ක ශේපට හිනාවෙලා හිටපන්.. නිකරුනේ පිටින් බලලා මිනිස්සු judge කරන්න එපා.. මිනිස්සුන්ට ඔරවන්න එපා.. මන් මේ වැරැද්ද කරලා සෑහෙන හොඳ මිනිස්සු අමනාප කරගෙන තියෙනවා.. කවුරුහරි හින්ට් pass කරොත් එතනින් අයින් වෙයන්.. කැමති නැති බව පෙන්නපන්, එතකොට උන් ආයේ ඒක කරන්නේ නැහැ..හොඳ සමාජශීලී කෙනෙක් වෙන්නෙ කොහොමද ?
උඹට ගැලපෙන එවුන් 5ක් හිටියත් ඇති බන්.. උඹ මොන දහම් ගැටේ දාල යාලුවෝ වට කරගත්තත් වැඩක් නෑ අන්තිමට උඹට set උන් ඉතිරි වෙලා අනිත් උන් හැලෙනවා..මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.. ඒ නිසා යාලුවෝ එකතු කරන්න කාලේ නාස්ති කරන්න එපා.. කෙනෙක්ට කරන්න පුළුවන් මෝඩම වැඩ වලින් එකක් ඒක..යාලුවො ගොඩක් හදාගන්නෙ කොහොමද ?
උඩ කියපු දේවල් කළා නම් ලොකු වෙනසක් වෙයි.. හැබැයි හැම වෙලේම උඹේ inner peace එක පරිස්සම් කරගනින්.. ඔහොම කාලයක් fake social වුණාම උඹට ටික ටික තේරෙන්න ගන්නවා social වෙනවා කියලා මහලොකු රෙද්දක් නෑ කියලා.. Social වෙන එක ඔච්චර හොඳ නම් celebriry ලට bodyguards ලා මොකටද? ඕක මහ කරුමයක්.. හැබැයි ඕක තේරෙන්න නම් උඹ social වෙන්නම ඕන.. අවුලක් නෑ වෙයන්.. වෙලා ඇත්ත තේරුම් අරන් ටික ටික හැදියන්..කට්ටිය කියනවා මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා. ඒක වෙනස් කරගන්නේ කොහොමද ?
ධම්ම පදය මුල ඉදන් අගට කියවපන්.... මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ? මේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද ?
Fake account walata mechchara type karanna thota pissuda pons?මන් වගේ එකෙක්
සමාජ දැනුම කියන්නේ සාමාන්‍ය දැනීම වගේ seen නේ.. උඹ academic involve උනාම ඔය පැත්ත ටිකක් miss වෙනවා.. ඒක සාමාන්‍යයි, මොකද උඹ වගේ අදහස් තියෙන ආශ්‍රයට එවුන් අඩුයි.. Blogs වල, yt වල එහෙම ඔය common sense seen වලට tutorial තියෙනවා.. Eg: කෙල්ලෝ seen එකට mantelligence yt channel එක වගේ.. ඒවා බලලා convo එකකදී ඔබන්න ඒ content ටිකක් මතක තියා ගනින්
උඹට සමාජශීලී නෑ කියන්නේ උඹේ academic level එකට පහලින් ඉන්න එවුන්.. උඹේ අදහස්, mindset උන් එක්ක පැහෙන්නේ නෑ.. උඹ ඒක ගැන එච්චර හිතන්න එපා.. උඹ උඹේ විදිහට, උඹේ අදහස් වලට ගැලපෙන මිනිස්සු ආශ්‍රේ කරපං.. අනිත් එවුන් එක්ක ලාවට හිතවත්කමක් විතරක් තියාගනින්..
ඔහොම කියන්නේ බන් උඹ කට්ට කෛරාටික නැති නිසා..උඹ බොරුවට හිනාවෙන්නේ නැතුව් ඇති.. මොකෙඛ්රි හම්බුනාම බොරුවට පණ දෙන්න talk කරන්නේ නැතුව ඇති.. උඹ හොඳ අහිංසක එකෙක්, bt මේ ලංකාවේ ගෝත්‍රික සමාජෙට උඹලා වගේ එවුන් හොඳ වැඩි බන්.. ඒ නිසා පොඩ්ඩක් ඔය කට්ටකම් practice කරපං.. ආරම්බයක් විදිහට fake, bt authentic looking හිනාවක් දාන්න පුරුදු වෙයන්.. මන් පටන්ගත්තේ එතනින්..
උඩ කිව්ව දේ.. මිනිස්සුන්ට බොරු හිතවත්කම් පෙන්නන්න පුරුදු වෙයන්.. Bt overact කරන්න යන්න එපා.. කිසි එකෙක්ව විශ්වාස නොකර ඉන්න පුරුදු වෙයන්.. Bt ඌව විශ්වාස කරනවා වගේ පෙන්නපන්. Eg: අපි හිතමු කවුරුහරි උඹෙන් ණයක් ඉල්ලනවා කියලා.. උඹ ඒ ණය දීපන් ණය ගන්න backup plan එකක් හිතේ තියාගෙන.. එළියෙන් බලද්දී පේන්නේ උඹ පට්ට හොඳ විශ්වාස එකේක් කියලා bt උඹ විතරයි දන්නේ උඹේ plan ඒක..
දරුණු වෙන්න පුරුදු වෙයන්.. Bt ඒක control ගන්න practice කරපං ඊට පස්සේ..අවශ්‍ය තැනදී අර දරුණුකම එළියට ගනින් ටික ටික...අනුකම්පාව ඉල්ලන් හාවා වෙන්න යන්න එපා..
View attachment 170273
කට කියවන එකෙක් වෙන්න එපා බන්.. ඕනවට වඩා කියවනවා කියන්නේ ඌ පට්ට බයගුල්ලෙක්.. සද්ද නැතුව හිනාවෙලා මොලෙන් ගේම දෙන එකෙක් වෙයන්.. කටකාර dial ඉස්සරහ සැලෙනවා කියලා පෙන්නන්න එපා..
බය ලැජ්ජාව එන්නේ උඹට උඹ ගැන තියෙන හීනමානය නිසා.. මන් ගැන කිව්වොත් මට ඉස්සර තිබ්බ හීනමාන තමා මන් කෙට්ටුයි, මන් soft වැඩි, මට සල්ලි නෑ, මන් කැතයි, මන් අපිරිසිදුයි, මගේ ඇවිදින විදිහ කැතයි වගේ දේවල්.. මන් ඕවා එකින් ඒක fix කරගත්තා ඒවයෙන් මගේ පෞරුෂයට බලපෑමක් ඇති නොවෙන ගානට
හැමෝම එක්ක ශේපට හිනාවෙලා හිටපන්.. නිකරුනේ පිටින් බලලා මිනිස්සු judge කරන්න එපා.. මිනිස්සුන්ට ඔරවන්න එපා.. මන් මේ වැරැද්ද කරලා සෑහෙන හොඳ මිනිස්සු අමනාප කරගෙන තියෙනවා.. කවුරුහරි හින්ට් pass කරොත් එතනින් අයින් වෙයන්.. කැමති නැති බව පෙන්නපන්, එතකොට උන් ආයේ ඒක කරන්නේ නැහැ..
තරහ ගියොත් ටක් ගාලා හොඳ mood එකකට මාරු වෙන විදිහ practice වෙයන්.. මිනිස්සුන්ගේ වැඩ එක්ක මිසක් මිනිස්සු එක්ක තරහ ගන්න එපා..
උඹට ගැලපෙන එවුන් 5ක් හිටියත් ඇති බන්.. උඹ මොන දහම් ගැටේ දාල යාලුවෝ වට කරගත්තත් වැඩක් නෑ අන්තිමට උඹට set උන් ඉතිරි වෙලා අනිත් උන් හැලෙනවා..මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.. ඒ නිසා යාලුවෝ එකතු කරන්න කාලේ නාස්ති කරන්න එපා.. කෙනෙක්ට කරන්න පුළුවන් මෝඩම වැඩ වලින් එකක් ඒක..
View attachment 170276
උඩ කියපු දේවල් කළා නම් ලොකු වෙනසක් වෙයි.. හැබැයි හැම වෙලේම උඹේ inner peace එක පරිස්සම් කරගනින්.. ඔහොම කාලයක් fake social වුණාම උඹට ටික ටික තේරෙන්න ගන්නවා social වෙනවා කියලා මහලොකු රෙද්දක් නෑ කියලා.. Social වෙන එක ඔච්චර හොඳ නම් celebriry ලට bodyguards ලා මොකටද? ඕක මහ කරුමයක්.. හැබැයි ඕක තේරෙන්න නම් උඹ social වෙන්නම ඕන.. අවුලක් නෑ වෙයන්.. වෙලා ඇත්ත තේරුම් අරන් ටික ටික හැදියන්..
මන් දන්න ගොඩක් දේවල් type කරා.. අහන්න දෙයක් තියේනම් අහන්න දන්න විදිහට කියන්නම්.. ජය![]()
Sirwta math rawatuna wge bnFake account walata mechchara type karanna thota pissuda pons?