සමාජසේවයක්!

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අද එක සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන අම්මට හාට් ප්‍රොබ්ලම් එකක් ඇවිත් ස්ටෙන්ට්ස් එකක් දාන්න වෙල හැකි ඉක්මනට ලක්ශ 5ක් හොයාගන්න වෙල තියෙන සීන් එකක්. පොඩ්ඩක් හිතල බලපන් උඹලගෙ කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් උඹලට ඔය වගේ ගානක් තියෙනවද එකපාර ගන්න?
    මම පිලිගත් කොම්පැනියක හොඳ රස්සාවක් කරන කෙනෙක්. මට වගේ ඔහොම උනොත් නම්, වෙන්නෙ මගෙ ගේ උකස් තියන්න. යාලුවොන්ගෙන් ඉල්ලන්නත් ලැජ්ජයි. ටිකට් පොතක් අච්චු ගහල පාරවල්වල ගිහින් සල්ලි එකතු කරන්නත්, මගේ සමාජ තත්වෙ හැටියට මට ලැජ්ජයි. ඒ වෙලාවට මම කොච්චර අසරණ වෙනවද? මම එච්චර අසරණ වෙනව නම් මටත් වඩා දුප්පත් මිනිස්සු කොච්චර අසරණ වෙනව ඇත්ද? :(
    අනික ලැජ්ජාව පැත්තක තියල එහෙම කරයි කියමු. ඒත් ආධාර දෙන උන් අපේ දිහා වපර ඇහින් බලන්නෙ බොරු කියල ආධාර එකතු කරන සමහර හොරු නිසා. ලෙඩාගෙ පොටෝ මෙඩිකල් රිපෝට් කොච්චර පෙන්නුවත් විශ්වාස නෑ. මේ වගේ වලාවක රටේ පිලිගත් ආයතනයක (ජාතික රෝහල, සෞඛ්‍ය අමාත්‍යංශය...) මේ වගේ රෝගීන්ට ආධාර එකතු කරන ගිණුමක් තිබුන නම් කොච්චර හොඳද? ඒ ගිනුම යටතේ එක් එක් රෝගීන්ට sub account වගේ පවත්වගන්න පුලුවන් නම්? ආධාර දෙන මිනිස්සුන්ට විශ්වාසයක් ඇතුව ඒදේ කරන්න පුලුවන්. අපේ රටේ මිනිස්සු ආධාර, උපකාර, දාන මාන කරන්න හරිම කැමතියි. ඉතින් පලදායී විදියට ඒ ආධාර එකතුවෙන ක්‍රමයක් මේක. දන්සල්, තොරන්, කූඩු වගේ දේවලට වාර්ශිකව වියදම්වෙන ලක්ෂ ගනන් සල්ලිවලින්, ජීවිතයක් බේරගන්න පුලුවන්නම්? මේ ගැන මොකෝ කට්ටිය කියන්නෙ? හොඳට වීව්ස් තියෙන FB page එකක admin කෙනෙක් ලවා post එකක් share කරවල මේ අදහස සමාජ ගත කරන්න පුලුවන්නම් වටිනව. social media කියන දේ අපි හිතනවා වඩා ගොඩක් ප්‍රභලයි.
    මේ දේ අපිට වෙන එකක් නෑ කියල හිතන්න එපා. ලෙඩ රෝග, දුක් කරදර එන්නෙ කලින් කියල නෙවි.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    සමාජෙ ගැන හිතන උබ හොඳ ඩයල් එකක්. කොච්චර සල්ලි නාස්ති කරනවද රජය, තොරන්, විනෝද කටයුතු සඳහා. ඒ සල්ලි, ජීවිතයක්(සත්වයන්ද ඇතුලුව) බේරගන්න උදව් කරන්න පුළුවන් නම්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩා ඒ මලයගෙ එකවුන්ට් නම්බරයක් තියෙනවනං එවහං. අද පඩි. මම හැම මාසෙම 5000 ක් වෙන්කරනව ේ වේ ඒවට දෙන්න. ලින්ක් එක හරි එවපංො.
     
    • Like
    Reactions: CONCORDE777

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹගේ අදහස උතුම් ඒ උනාට ඕක කරන්න බෑ මචන්.
    රාජ්‍ය අනුග්‍රහයෙන් ඕක කරනවා කියන්නෙ රජයට පිළිගන්න වෙනවා උන්ගෙ සෞක්‍ය ක්ෂේත්‍රය කඩා වැටිලා මිනිස්සුන්ගෙ ආධාර වලින් දුවන්න සිද්ධ වෙලා කියල. ඕක කොහොම හරි කරත් ඕකෙන් පොටක් පාදගන්නවා රජයේ රෝහල් වල නොමිලෙ බෙහෙත් දෙන එක නවත්තන්න.
    මමනම් හිතන්නෙ බ්‍රිතාන්‍යයේ ක්‍රමය සාර්ථකයි කියල. එක මට්ටමකට වැඩිය උපයන අයගෙන් (බහුතරයකගෙන්) National Insurance කියල ෆී එකක් සැලරි එකෙන් කපාගන්නවා (tax එකක් වගේ). ඒක සෞක්‍ය සදහා පමණයි. මොන තරම් ගණන් ට්‍රීට්මන්ට් එකක් උනත් රජයෙන් කරන්න බැඳිලා ඉන්නවා.
    හැබැයි උඹගේ අදහස හරි ගියොත් මම අනිවාර්යෙන් මාස් පතා ගානක් donate කරනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Oka uba kiyana widiyata karanna puluwan nam hodai. Namuth oka mulin patan aran kal yaddi business ekak wage wenna ida tiyenawa. Anika tamai attatama nati kena saha nathi bawak pennagena ena kenawath andunaganna bari wenawa. Mokada liyakiyawili ona hatiyata hadaganna puluwan ada kale. Personally visit karala hoyala balala ooka karanna wenne. Itin ada kale minissunge busy lifestyle ekath ekka owa practically poddak amarui karanna.

    Habai karanna puluwan nam hugak aya aadaara karanawa wiswaase godanagunama.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳම අදහසක් මචන්. මේ තත්වෙට අපි හෙට පත් නොවෙවියි කාට කියන්න පුලුවන්ද? සල්ලි කාරයින්ටනම් අවුලක් නෑ. :no::no:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හි K ොනම අ⁣ාන්ඩුවක් ආවත් සීයග අප්පච්චිල බාප්පල මහප්පල අ⁣ාවත් ඔය කියන ගිනුමත් හූරගෙන සහර බීඑම් ගෙනල්ල පුකට සැප දිදී රමණේ යෙදෙයි. :D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අඩා ඒ මලයගෙ එකවුන්ට් නම්බරයක් තියෙනවනං එවහං. අද පඩි. මම හැම මාසෙම 5000 ක් වෙන්කරනව ේ වේ ඒවට දෙන්න. ලින්ක් එක හරි එවපංො.
    ෂාහ් .උඹ නියම එලකිරිම කොල්ලෙක්.:love::love::love::love::love::love:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩා 100ක් 5000 ගානෙ දැම්මනං ඇතිනෙ යකු. බ්ලූ ේබල් ගහන උං කීයක් කිරියෙ ඇද්ද :(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒව වෙන්ඩ ඕනෙ බං. හරි හම්බ කරපුවයින් කිහිපයක් නැති බැරි අයට නං ොව අත්‍යාවශ්‍ය අයට දෙන්ඩ ඕනෙ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අද එක සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන අම්මට හාට් ප්‍රොබ්ලම් එකක් ඇවිත් ස්ටෙන්ට්ස් එකක් දාන්න වෙල හැකි ඉක්මනට ලක්ශ 5ක් හොයාගන්න වෙල තියෙන සීන් එකක්. පොඩ්ඩක් හිතල බලපන් උඹලගෙ කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් උඹලට ඔය වගේ ගානක් තියෙනවද එකපාර ගන්න?
    මම පිලිගත් කොම්පැනියක හොඳ රස්සාවක් කරන කෙනෙක්. මට වගේ ඔහොම උනොත් නම්, වෙන්නෙ මගෙ ගේ උකස් තියන්න. යාලුවොන්ගෙන් ඉල්ලන්නත් ලැජ්ජයි. ටිකට් පොතක් අච්චු ගහල පාරවල්වල ගිහින් සල්ලි එකතු කරන්නත්, මගේ සමාජ තත්වෙ හැටියට මට ලැජ්ජයි. ඒ වෙලාවට මම කොච්චර අසරණ වෙනවද? මම එච්චර අසරණ වෙනව නම් මටත් වඩා දුප්පත් මිනිස්සු කොච්චර අසරණ වෙනව ඇත්ද? :(
    අනික ලැජ්ජාව පැත්තක තියල එහෙම කරයි කියමු. ඒත් ආධාර දෙන උන් අපේ දිහා වපර ඇහින් බලන්නෙ බොරු කියල ආධාර එකතු කරන සමහර හොරු නිසා. ලෙඩාගෙ පොටෝ මෙඩිකල් රිපෝට් කොච්චර පෙන්නුවත් විශ්වාස නෑ. මේ වගේ වලාවක රටේ පිලිගත් ආයතනයක (ජාතික රෝහල, සෞඛ්‍ය අමාත්‍යංශය...) මේ වගේ රෝගීන්ට ආධාර එකතු කරන ගිණුමක් තිබුන නම් කොච්චර හොඳද? ඒ ගිනුම යටතේ එක් එක් රෝගීන්ට sub account වගේ පවත්වගන්න පුලුවන් නම්? ආධාර දෙන මිනිස්සුන්ට විශ්වාසයක් ඇතුව ඒදේ කරන්න පුලුවන්. අපේ රටේ මිනිස්සු ආධාර, උපකාර, දාන මාන කරන්න හරිම කැමතියි. ඉතින් පලදායී විදියට ඒ ආධාර එකතුවෙන ක්‍රමයක් මේක. දන්සල්, තොරන්, කූඩු වගේ දේවලට වාර්ශිකව වියදම්වෙන ලක්ෂ ගනන් සල්ලිවලින්, ජීවිතයක් බේරගන්න පුලුවන්නම්? මේ ගැන මොකෝ කට්ටිය කියන්නෙ? හොඳට වීව්ස් තියෙන FB page එකක admin කෙනෙක් ලවා post එකක් share කරවල මේ අදහස සමාජ ගත කරන්න පුලුවන්නම් වටිනව. social media කියන දේ අපි හිතනවා වඩා ගොඩක් ප්‍රභලයි.
    මේ දේ අපිට වෙන එකක් නෑ කියල හිතන්න එපා. ලෙඩ රෝග, දුක් කරදර එන්නෙ කලින් කියල නෙවි.
    ලින්ක් එක දාහං. 11 ට කලිං 5000ක් ගිනුමට එකතු කරන්ඩ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹගේ අදහස උතුම් ඒ උනාට ඕක කරන්න බෑ මචන්.
    රාජ්‍ය අනුග්‍රහයෙන් ඕක කරනවා කියන්නෙ රජයට පිළිගන්න වෙනවා උන්ගෙ සෞක්‍ය ක්ෂේත්‍රය කඩා වැටිලා මිනිස්සුන්ගෙ ආධාර වලින් දුවන්න සිද්ධ වෙලා කියල. ඕක කොහොම හරි කරත් ඕකෙන් පොටක් පාදගන්නවා රජයේ රෝහල් වල නොමිලෙ බෙහෙත් දෙන එක නවත්තන්න.
    මමනම් හිතන්නෙ බ්‍රිතාන්‍යයේ ක්‍රමය සාර්ථකයි කියල. එක මට්ටමකට වැඩිය උපයන අයගෙන් (බහුතරයකගෙන්) National Insurance කියල ෆී එකක් සැලරි එකෙන් කපාගන්නවා (tax එකක් වගේ). ඒක සෞක්‍ය සදහා පමණයි. මොන තරම් ගණන් ට්‍රීට්මන්ට් එකක් උනත් රජයෙන් කරන්න බැඳිලා ඉන්නවා.
    හැබැයි උඹගේ අදහස හරි ගියොත් මම අනිවාර්යෙන් මාස් පතා ගානක් donate කරනවා.

    අතිමට එකත් පෙට් ස්කෑන් එක වගේ වෙයි :(