අද එක සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන අම්මට හාට් ප්‍රොබ්ලම් එකක් ඇවිත් ස්ටෙන්ට්ස් එකක් දාන්න වෙල හැකි ඉක්මනට ලක්ශ 5ක් හොයාගන්න වෙල තියෙන සීන් එකක්. පොඩ්ඩක් හිතල බලපන් උඹලගෙ කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් උඹලට ඔය වගේ ගානක් තියෙනවද එකපාර ගන්න?
මම පිලිගත් කොම්පැනියක හොඳ රස්සාවක් කරන කෙනෙක්. මට වගේ ඔහොම උනොත් නම්, වෙන්නෙ මගෙ ගේ උකස් තියන්න. යාලුවොන්ගෙන් ඉල්ලන්නත් ලැජ්ජයි. ටිකට් පොතක් අච්චු ගහල පාරවල්වල ගිහින් සල්ලි එකතු කරන්නත්, මගේ සමාජ තත්වෙ හැටියට මට ලැජ්ජයි. ඒ වෙලාවට මම කොච්චර අසරණ වෙනවද? මම එච්චර අසරණ වෙනව නම් මටත් වඩා දුප්පත් මිනිස්සු කොච්චර අසරණ වෙනව ඇත්ද?
අනික ලැජ්ජාව පැත්තක තියල එහෙම කරයි කියමු. ඒත් ආධාර දෙන උන් අපේ දිහා වපර ඇහින් බලන්නෙ බොරු කියල ආධාර එකතු කරන සමහර හොරු නිසා. ලෙඩාගෙ පොටෝ මෙඩිකල් රිපෝට් කොච්චර පෙන්නුවත් විශ්වාස නෑ. මේ වගේ වලාවක රටේ පිලිගත් ආයතනයක (ජාතික රෝහල, සෞඛ්‍ය අමාත්‍යංශය...) මේ වගේ රෝගීන්ට ආධාර එකතු කරන ගිණුමක් තිබුන නම් කොච්චර හොඳද? ඒ ගිනුම යටතේ එක් එක් රෝගීන්ට sub account වගේ පවත්වගන්න පුලුවන් නම්? ආධාර දෙන මිනිස්සුන්ට විශ්වාසයක් ඇතුව ඒදේ කරන්න පුලුවන්. අපේ රටේ මිනිස්සු ආධාර, උපකාර, දාන මාන කරන්න හරිම කැමතියි. ඉතින් පලදායී විදියට ඒ ආධාර එකතුවෙන ක්‍රමයක් මේක. දන්සල්, තොරන්, කූඩු වගේ දේවලට වාර්ශිකව වියදම්වෙන ලක්ෂ ගනන් සල්ලිවලින්, ජීවිතයක් බේරගන්න පුලුවන්නම්? මේ ගැන මොකෝ කට්ටිය කියන්නෙ? හොඳට වීව්ස් තියෙන FB page එකක admin කෙනෙක් ලවා post එකක් share කරවල මේ අදහස සමාජ ගත කරන්න පුලුවන්නම් වටිනව. social media කියන දේ අපි හිතනවා වඩා ගොඩක් ප්‍රභලයි.
මේ දේ අපිට වෙන එකක් නෑ කියල හිතන්න එපා. ලෙඩ රෝග, දුක් කරදර එන්නෙ කලින් කියල නෙවි.

Last edited: