* පෙලක් මිනිස්සු සමාජෙට ගිහාම හෙන බයෙන් ඉන්නේ
* තව කට්ටියක් ඉන්නවා මුලදි හොදට සමාජ ආශ්‍රයක් කරනවා ඒත් පස්සේ කාලෙක කිසිම කෙනෙක් එක්ක කතාවක් බහක් නෑ වචනෙට වචනේ විතරයි
* තව සෙට් එකක් ඉන්නවා කිසිම අවුලක් නෑ හැමදාම එකම වගේ ආශ්‍රරය කරනවා
(මට දැනට හම්බෙලා නැති පිරිසකුත් මේ අතර ඇති එයාලා ගැන ඔයාලා කියන්න)
මෙහෙම පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාජ ආශ්‍රරය වෙනස් වෙන්න හේතු මොනවද???