සමාජ ආශ්‍රය එපා වෙන්න හේතු මොනවද???

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මින්ස්සුන්ගේ ප්‍රශ්න දැකලා , අද හොදට ඉන්න මනුස්සයා හෙට වෙනස් වෙන හැටි දැකලා, මේ හොදට ඉන්න එකා මැරෙනවා දැකලා, මට නම් ඇත්තටම මැරෙන්න බැරි නිසා මහණ වෙන්න හිතිලා තියෙන්නේ..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මින්ස්සුන්ගේ ප්‍රශ්න දැකලා , අද හොදට ඉන්න මනුස්සයා හෙට වෙනස් වෙන හැටි දැකලා, මේ හොදට ඉන්න එකා මැරෙනවා දැකලා, මට නම් ඇත්තටම මැරෙන්න බැරි නිසා මහණ වෙන්න හිතිලා තියෙන්නේ..

    මහන වුනාමත් භික්ෂු සමාජයට ආවේනික ප්‍රශ්න, අභියෝග සෙට් එකක් තියෙනවා. ප්‍රශ්න ඇතිකර නොගෙන අනිත් හාමුදුරුවරු එක්ක ඉන්න එක ඒ තරම් ලේසි නැහැ.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Social phobia ඇති වෙන්න පුළුවන් එක එක හේතු ගණනාවක් උඩ.
    Explain plzz
    naya illanawa sinhalu tikak adura gatta gaman.
    ඒක ඇත්ත
    most people are so fake. specially women,
    why women are mostly fake??
    ලොකුවට වෙඩිමක් අරන් බැඳපන්.අවුරුද්දක් යන්න කලින් සසර කළ කිරෙයි.තපස් රකින්නත් යන්න හිතෙයි.
    ඇයි එහෙම කිවුවේ
    Source = Me ( Extrovert went full introvert)
    also me
    මිනිස්සුන්ව handle කරන එකත් කලාවක් මචන් සමහරුන්ට උපතින්ම ඒ දක්ෂතාව පිහිටලා තියෙනවා. ලංකාව වගේ හොරකම, කපටිකම, වංචාව වැඩි සමාජයක උනත් බහුතරයකගේ හිත දිනාගෙන ඉන්න ඒ වගෙ අයට පුලුවන්.
    උන් හෙන භයානක උන් නේද ? කිසිම දෙයක් ඕපන් එකේ කියන්නේ නෑනේ. යටින් ගහන ගේම් වැඩීනේ උන්ගේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උන් හෙන භයානක උන් නේද ? කිසිම දෙයක් ඕපන් එකේ කියන්නේ නෑනේ. යටින් ගහන ගේම් වැඩීනේ උන්ගේ

    සමහරු නම් කතාවෙන් අනිත් අය යාලු කරගෙන තමන්ගේ වැඩ කරගන්න අය. සමහරු අනිත් පැත්තට කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවී අනිත් අයට උදව් කරන අය.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    tikak salli hamba wenakota competition, kela unahama anda endiyaawa Gahala Naya illanawa.
     
    Last edited:
    • Love
    Reactions: AhhhCapaCapa