සමාජ ජාලා තහනම නිසා සිදු වූ පාඩුව
පසුගිය කාලයේ ශ්රී ලංකාවේ පනවා තිබු සමාජ ජාලා තහනම නිසා සිදු වූ පාඩුව ගණන් බලා ඇත. අන්තර්ජාතික අන්තර්ජාල සංසදය නිකුත් කල වාර්තාවට අනුව පසුගිය මාර්තු 7 සිට 15 දක්වා ශ්රී ලංකාවේ පනවා තිබු සමාජ ජාල තහනම නිසා මෙරට ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල බිලියන 4.7 කි.