සමාජ ජාලා තහනම නිසා සිදු වූ පාඩුව

Djsash

Member
Jun 1, 2018
274
9
0
සමාජ ජාලා තහනම නිසා සිදු වූ පාඩුව



පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පනවා තිබු සමාජ ජාලා තහනම නිසා සිදු වූ පාඩුව ගණන් බලා ඇත. අන්තර්ජාතික අන්තර්ජාල සංසදය නිකුත් කල වාර්තාවට අනුව පසුගිය මාර්තු 7 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේ පනවා තිබු සමාජ ජාල තහනම නිසා මෙරට ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල බිලියන 4.7 කි.


 

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    images