සමාජ ජාල තහනම් කල යුතුයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

    සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

    චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

    https://lankacnews.com/සමාජ-ජාල-තහනම්-කල-යුතුයි-ක/

    මෝඩ ගොනා. රජයට වඩා සෝෂල් මිඩියා බලවත්.මේ නාකියා දන්නැ fb අයින් කළොත් රටට ආර්ථික වශයෙනුත් වන බලපැම. ගල්ලැලි නාකියා.චීන පුක්කදානයා

    :no:

    Post-traumatic narcolepsy is defined as narcolepsy that develops following a head injury in a previously asymptomatic person. Narcolepsy is characterized as experiencing excessive daytime sleepiness (EDS), cataplexy, hypnagogic hallucinations, and sleep paralysis.:dull:
    ඕක එකක් ගොතපු කතාවක් යකෝ. උස්සං දුවන්න එපා.
    ------ Post added on Aug 4, 2021 at 11:12 PM
     
    • Haha
    Reactions: timetraveler1921

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Good initiative.

    බයියො කී දාහකට ජොබ් නැති වෙයිද :(

    recruit bayyas will have to go door to door
    ------ Post added on Aug 6, 2021 at 2:27 AM

    The reason for his sleepiness is irrelevant

    muu mekata awilla inne heen nulen aruge puka hodanna
    ------ Post added on Aug 6, 2021 at 2:29 AM
     
    • Haha
    Reactions: hasithayad

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

    සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

    චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

    https://lankacnews.com/සමාජ-ජාල-තහනම්-කල-යුතුයි-ක/

    Why we arrested a person who tooted horn to Chinese FM ? So we are better than China.