සමාජ ජාල තහනම

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හොද නැ
    ටික දෙනෙකුගේ වැරදි වලට මේවා පාවිච්චි කරන හැමෝටම පහර ගහන එක සාදරණද?

    මේ තමයි සෝෂල් මීඩියා මර්කෙටින් කරන මිනිස්සු මේක දන්නවා

    Social media isn't a fad, it's a fundamental shift in the way we communicate- Eric Qualman

    දැන් සෝෂල් මීඩියා හොද නැ කියන කට්ටියට
     
    • Like
    Reactions: ROCCO-X

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ මේ විදග්ග පුක් ශෝධකයෝ ටික.හිටන්ට,පොනිල්ට රෙද්දේ රෙවිලා ඉන්න කොට බැහැලා වැඩ කරන්න එපායේ.හැංගි හැංගි රේප් කපලා නම් වැඩක නෑ :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සමාජ ජාල තහනම 03-13-2018 04:54 PM අපෝ බයියෙක්නේ.. වේසිගෙ පුතා, තොගෙ වැඩක් බලා&#3

    wedak balagena tamai %%%tto hitye ekatat thopi ekathu wela keliyama kata wahan inna oneda
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    222.JPG

    1111.JPG

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවට තාම අත්දැකීම් නෑනේ මේ වගේ අවස්ථාවක කොහොමද මේවා පාලනය කරන්නේ කියල :yes: ඒ හින්ද මුන් මොකෝ කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නවා ඇත්තේ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කරපු එකේ ප්‍රතිපලයක් විදියට තමයි මේ ප්‍රශ්නේ දුරදිග ගියේ.දැන්නම් මුන් මේ කරන්නේ වෙන ඒවා අමතක වෙන්න social media වලට attention එක ගන්න එකද කොහෙද.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හොද නැ
    ටික දෙනෙකුගේ වැරදි වලට මේවා පාවිච්චි කරන හැමෝටම පහර ගහන එක සාදරණද?

    මේ තමයි සෝෂල් මීඩියා මර්කෙටින් කරන මිනිස්සු මේක දන්නවා

    Social media isn't a fad, it's a fundamental shift in the way we communicate- Eric Qualman

    දැන් සෝෂල් මීඩියා හොද නැ කියන කට්ටියට
    සෝසල් මීඩියානම් ලෝකෙ විනාස වෙන්න හැදුන එකක්. ඒත් ආණ්ඩුවනම් මේක කරන්නෙ තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චගන්න.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාවට තාම අත්දැකීම් නෑනේ මේ වගේ අවස්ථාවක කොහොමද මේවා පාලනය කරන්නේ කියල :yes: ඒ හින්ද මුන් මොකෝ කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නවා ඇත්තේ.
    ehema wagakiwa yuthu than hoyala balanne nathuwa theerana ganna puluwanda? ai whatsapp viber thahanam kare? apith rata hitya e innakota api marila marila weda karala boarding walata duwan enne gedarata katha karanna. man danna aya innawa lamainta padam kiyala denawa online, ai ewa gena hithanne nadda, dawas dekathunak wage newi ne. Business karana unta wena paduwa product service sell karanna. hariyata kade issaraha barrier ekak damma wage athi unta. ohe block karala dala monahari kiyo kiyo innawa. dan facebook awilla 16 unblock lu etakota viber unut enawada whatsapp ewa ko? ewa digatama thahanamda. gedara manussayekge muna wath balanna denne nadda :sorry:

    තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කරපු එකේ ප්‍රතිපලයක් විදියට තමයි මේ ප්‍රශ්නේ දුරදිග ගියේ.දැන්නම් මුන් මේ කරන්නේ වෙන ඒවා අමතක වෙන්න social media වලට attention එක ගන්න එකද කොහෙද.

    dura giya wadiy wechchi paduwa issarahata danaganna labewi