සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති

    සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති

    ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස ක්‍‍්‍රියාත්මක වන සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට රජය තීරණය කර ඇත.

    මෙතෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීති මෙතෙක් මෙරට නොතිබුණ අතර නව නීති නව පනතක් මගින් ගෙන ඒමට රජයෙ බලාපොරොත්තු වෙයි.

    මෙරට දුරකථන සමාගම හරහා මෙම නීති අනුව අදාල ගිණුම් සම්බන්දයෙන් ක්‍‍්‍රියාමාර්ග ගැනීමට යෝජිතය.

    Yudde kaleth nathi jathika araksawa:lol:
    :lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    15578399_673673262808121_402788965687094318_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි ගූගල් බැලුමෙන් නිකන් 4G ගන්ඩ බලගෙන චන්දෙ දුන්න මීහරක් ටොයියන්ට ඉස්සරහට FB ලොග් වෙන්ඩත් වෙන්නෙ නැ....ලක්ශ 62කේ මීහරකුනේ...තොපිට සතුටුයිද දැන්???:dull:
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    බොහොම හොදයි ගූගල් බැලුමෙන් නිකන් 4G ගන්ඩ බලගෙන චන්දෙ දුන්න මීහරක් ටොයියන්ට ඉස්සරහට FB ලොග් වෙන්ඩත් වෙන්නෙ නැ....ලක්ශ 62කේ මීහරකුනේ...තොපිට සතුටුයිද දැන්???:dull:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බොහොම හොදයි ගූගල් බැලුමෙන් නිකන් 4G ගන්ඩ බලගෙන චන්දෙ දුන්න මීහරක් ටොයියන්ට ඉස්සරහට FB ලොග් වෙන්ඩත් වෙන්නෙ නැ....ලක්ශ 62කේ මීහරකුනේ...තොපිට සතුටුයිද දැන්???:dull:
    kehel kole bath kawane, kamak nathilu :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    FB එකේ කමෙන්ට් මකලම එපා වෙලා ඇති නිවටයටයි, පොන්නයටයි....

    මහින්ද කාලෙත් නොතිබුන මාද්‍ය නිදහස

    :lol::lol::lol::lol::lol: