සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති

ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස ක්‍්‍රියාත්මක වන සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට රජය තීරණය කර ඇත.
මෙතෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීති මෙතෙක් මෙරට නොතිබුණ අතර නව නීති නව පනතක් මගින් ගෙන ඒමට රජයෙ බලාපොරොත්තු වෙයි.
මෙරට දුරකථන සමාගම හරහා මෙම නීති අනුව අදාල ගිණුම් සම්බන්දයෙන් ක්්රියාමාර්ග ගැනීමට යෝජිතය.
Yudde kaleth nathi jathika araksawa