සමාජ ජාල වෙබ් අඩවි

සමාජ ජාල වෙබ් අඩවි

සමාජ ජාල වෙබ් අඩවි අද කාලේ ජනප්‍රිය දෙයක්..කතාවට කියන්නේ හිගන්නටත්:):yes: Facebook තියෙනවා කියලා... හැබැයි දැන් කට්ටියට ටිකක් වගේ Facebook එපා වෙලා.දැන් කතිකාවට විවුර්ථ මෙන්න මේ මාතෘකාව..Facebook
ප්‍රධාන දුර්වලතා මොනවද? Myspace :( හිට් වෙලා තිබිලත් Facebook ඒක පාස් කරල දුර ඇවිල්ලා.ලෝකේ කිසි දෙයක් සදාකාලික නැනෙ.අනාගතේ Facebook පහු කරන එකක් :confused: හැදුනොත්(බැරිවෙලාවත්) එම සමාජ ජාල වෙබ් අඩවියෙහි ඔබලා දකින්න ආස කරන අලුත් features මොනවද?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඕනාවට වඩා ගියාම ඕන දෙයක් එපා වෙනව තමයි..
    ෆේස් බුක් එකේ ඔය කියන තරම් එපා වෙන්න ප්‍රශ්නයක් නම් නැහැ..
    ඒත් ඉතින් ෆේක් සක්කිලි අයින් කරන්න ක්‍රමයක් ආව නම් හොදයි ඉතින්..
    profile එක හදද්දී identity එක verify කරන්න ක්‍රමයක්..
    කවදාවත් ඕක නම් වෙන්නෙ නෑ ඒක වෙනම කතාවක්..
     
    ow bn eka hari fake kiyak nm athda? :nerd: