සමාජ භීතිකාව

Jun 4, 2014
15
1
0
මට සමාජ බීතිකාව තිබිලා තියනවා පොඩිකාලෙ ඉදන් හැබැයි මම එ්ක දැනගත්තේ ලගදී ඉතින් මම එ්කට බෙහෙත් ගන්නවා එ්ත් මට තියන අවුල මට පොඩි කාලෙ ඉදංම අනික් කොල්ලෝ වාගෙ ඉන්ට බැරි උනා අැත්තම කීවොත් මම හරිටය ගෑනු ලමයෙක් වාගෙ හිටියෙ ලමයි මට කීවෙ ගෑනි කියලා මම දැන් දන්නවා එ් කාලෙ මට මේ ලෙඩේ තිබ්බෙ කියලා හැබැයි දැන් මම සමාජෙට පුරුදු වීගෙන ගියාට ඉස්සර හිටියේ ගෑනියෙක් වගේ ඉතින් කට්ටිය දන්නවා මම හිටපු හැටිි එ් නිසා එ් අය දැනුත් මං දිහා බලන්නේ ඉස්සර විදිහටමයි මගෙ මේ තත්වෙ ගැන දන්නේ යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් විතර එ් ටිකදෙනාත් මේ ගැන දැනගත්තේ මේ ලගදී ඉතින් දැන් මට තියන එකම අවුල මම එහෙම ඉදලා දැන් වෙනස් උනාට කිසිම වැඩක් නෑ කියලා මොකද මන් දිහා හැමෝම බලන්නේ ඉස්සර විදිහටමයි මම වෙනස් කියලා එ් අය දන්නෑ මට එ් ගැන කියන්ට හිතෙන්නෙත් නෑ අනික මම කියනවාමයි කියලා හිතාගත්තට මට එ්ක කියාගන්න සක්තියක් නෑ මම දන්න කවුරුහරි හම්බඋනොත් කියනවාමයි කියලා හිතාගෙන ඉන්නකොට මගෙ ඉස්කෝලෙ හිටිය සර් කෙනෙක් හම්බෙලා මාව චාටර් කරා මම ගෑනියෙක් වගේ කියලා ඉතින් අර හිතාගන හිටපු එක එතනම දිය උනා මට දැන් හිතෙන්නේ මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ මට මැරෙන්න ඔනෑ කියලා මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ අනික හිතලා බලන්ට මෙහෙම ජිවත් වෙන්ට තියන අමාරුව මම දැනටත් 100% සමාජෙට පුරුදු වෙලා නෑ එ්කත් 40% විතර තමා එ් නිසා මෙහෙම දුක් විදිනවාට වඩා මැරෙන එක මට දාහෙන් සම්පතයි එතකොට හැමෝටම මං ගැන අමතක වෙයි මට එතකොට මෙහෙම චාටර් කන්න ඔනෙත් නෑ මම දැන් තීරනෙකට අැවිත් ඉන්නෙ මැරෙනවාමයි කියලා කාටවත් එක නවත්තන්ට බෑ මම මෙ ගැන එලකිරි එකෙ දැම්මෙ මගෙ දුක හිතෙ තියාන ඉන්ට බැරි නිසයි :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry:
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
podiyata dapan mchn kiyawanna amarui.Okata hodama wisaduma minissu uba gena hithana ewa gena hithana eka nawattapan,minissunta ona babuwak hitaganna kiyala uba dan inna widiyata idapan,parana yaluwo ehema kiyan awoth ignore karala dapan.ohoma tikak giyama auto hariyanawa.

Uba ubata respect karanna patan ganin etakota anith ayath auto repsect karai,uba dekata newila hitiyama tamai ubata aye wihulu karanne.teacher kenek wunath ubawa bite karanawanan ubata ahun ne wage ganan gan nethuwa ballata dala idapan,self respect hodata practice karapan.
 

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ane oya ganu kiyana eunta bambuwak gaha ganna kiyapan bn. sir kenek ehema nondiyak dammoth oni hu**thak wenna kiyala atha digarala dekak anala ethanin maru wiyan . aye anith un kiya kiya enne na
     

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    පිස්සු වැඩ කරන්න එපා බං. ඉස්සර කාලෙ ඒවා අමතක කරපං. උඹට කියන ඒවා ගනන් නොගෙන ඉඳපං. උඹ ඒවා ගනන් ගන්නවා කියන්නෙ ඉස්සර උඹම තමයි දැන් ඉන්නෙත්

    ඒ නිසා කියන ඒවාට අනිත් පැත්තට මොනව හරි කියපං. මැරෙන එක ලේසියි ජීවත් වෙන එක අමාරුයි. අමාරුවෙන් ජීවත් වෙන එක තමා ජීවත් වෙනවා කියන්නෙ
    ජය වේවා!
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක දැක්කම මාව මතක් උනා බන් . ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් . සරලවම කියන්න තියෙන්නේ මේකයි . ඕක උබේ වරදක් වත් කාගේවත් වරදක් වත් නෙවෙයි මචන් ! අපිට ලැබෙන්න ඕනේ ආදරේ පොඩි කාලේ ඉදල අපිට නොඅඩුව ලැබුනාම අපිට සමාජයත් එක්ක තියෙන සම්බන්දය ටිකක් අඩු වෙනවා . ඕක සරල දෙයක් . උබ තම පොඩි එකෙක් වෙන්න ඕනේ . උබේ වයස 15-16 ත් අතර නං මේක තම උබට වෙනස් වෙන්න ලැබෙන අවස්ථාව . එක කව්රුත් කියන්න කලින් උබටම හිතෙනවා ඔය වයසත් එක්ක . හැබැයි ඊට පස්සේ උබට හිතෙයි උබ මෙච්චර වෙනස් වෙන්න ට්‍රයි එක දිදී දගලද්දී ඒ දවස් වල උබව බයිට් කරපු එවුන් තාමත් උබ දිහා බලන්නේ එහෙමයි කියල . නේද ? ;)

    ඕකට තියෙන සරලම විසඳුම මෙච්චරයි :yes: උන්ට අනුකම්පා කරපන් උබේ හිත ඇතුලෙන් . උන් එහෙම කියන්නේ උබ ඇත්තටම කරන්න හදන දේ උන් දන්නේ නැති නිසයි . උන් එකෙක් ට වත් උබේ හිත කියවන්න බෑ නේ මචන් ! ඒ නිසා සරලවම කිව්වොත් උන්ව ignore කරපන් . හැබැයි ඒ කියන්නේ යාලු කම අත අරින එක නෙවෙයි . අන්තිමට උබ ඕනේ තරන් කල් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා හොඳම මොහොතක් එයි උබේ වැඩ පෙන්නන්න . අන්න එදාට උන්ට ඇඩේන්න වැඩ පෙන්නපන් .
    11.gif
    11.gif
    11.gif


    P.S. නස්පුක් වෙන්න බීල , කුඩු ගංජා ගහල , කරන්න තියෙන හැම කුපාඩි කමක් ම කල පලියට කොල්ලෙක් වෙන්නෙත් නෑ කියල මතක තියා ගනින් . ධනාත්මකව හිතපන් (මේ ගැන නුලක් මම ළඟදීම දාන්නන් )
    11.gif
    11.gif
    11.gif
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ලොවෙන් එකක් සමත් එක දෙයකට.හදන වඩන පරිසරය අනුව අපගෙ පළපුරුදුකම් වෙනස් වෙනවා.දනත්මකව සිතන්න,
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක දැක්කම මාව මතක් උනා බන් . ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් . සරලවම කියන්න තියෙන්නේ මේකයි . ඕක උබේ වරදක් වත් කාගේවත් වරදක් වත් නෙවෙයි මචන් ! අපිට ලැබෙන්න ඕනේ ආදරේ පොඩි කාලේ ඉදල අපිට නොඅඩුව ලැබුනාම අපිට සමාජයත් එක්ක තියෙන සම්බන්දය ටිකක් අඩු වෙනවා . ඕක සරල දෙයක් . උබ තම පොඩි එකෙක් වෙන්න ඕනේ . උබේ වයස 15-16 ත් අතර නං මේක තම උබට වෙනස් වෙන්න ලැබෙන අවස්ථාව . එක කව්රුත් කියන්න කලින් උබටම හිතෙනවා ඔය වයසත් එක්ක . හැබැයි ඊට පස්සේ උබට හිතෙයි උබ මෙච්චර වෙනස් වෙන්න ට්‍රයි එක දිදී දගලද්දී ඒ දවස් වල උබව බයිට් කරපු එවුන් තාමත් උබ දිහා බලන්නේ එහෙමයි කියල . නේද ? ;)

    ඕකට තියෙන සරලම විසඳුම මෙච්චරයි :yes: උන්ට අනුකම්පා කරපන් උබේ හිත ඇතුලෙන් . උන් එහෙම කියන්නේ උබ ඇත්තටම කරන්න හදන දේ උන් දන්නේ නැති නිසයි . උන් එකෙක් ට වත් උබේ හිත කියවන්න බෑ නේ මචන් ! ඒ නිසා සරලවම කිව්වොත් උන්ව ignore කරපන් . හැබැයි ඒ කියන්නේ යාලු කම අත අරින එක නෙවෙයි . අන්තිමට උබ ඕනේ තරන් කල් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා හොඳම මොහොතක් එයි උබේ වැඩ පෙන්නන්න . අන්න එදාට උන්ට ඇඩේන්න වැඩ පෙන්නපන් .
    11.gif
    11.gif
    11.gif


    P.S. නස්පුක් වෙන්න බීල , කුඩු ගංජා ගහල , කරන්න තියෙන හැම කුපාඩි කමක් ම කල පලියට කොල්ලෙක් වෙන්නෙත් නෑ කියල මතක තියා ගනින් . ධනාත්මකව හිතපන් (මේ ගැන නුලක් මම ළඟදීම දාන්නන් )
    11.gif
    11.gif
    11.gif

    :)
     
    Jun 4, 2014
    15
    1
    0
    කෑප්ටන් Jack Sparrow;16870254 said:
    උබේ වයස කීයද?
    උබව වැඩිය කට්ටිය අදුරන්නේ නැති ගම පළාතකට පලයන් මචං.
    පිස්සු වැඩ කරන්න එපා බන්.
    ජය වේවා!!!!

    tnks frnd ubage adahasata
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මටත් ඔය කේස් එක තියෙනව. සියදිවි නසාගන්න තරම් හිතුන වෙලාවල් ඕන තරම් තියෙනව. ඒත් පොඩ්ඩක් හිතපන්. සිය දිවි නසාගත්තොත් ඇත්තටම උඔ පරාජිතයෙක්ම තමා. සමාජයේ ඉන්න එවුන් කියන එක එතකොට සාක්ෂි එක්කම ඇත්ත වෙනව. ඒක හින්ද සමාජයේ ඉන්න එවුන්ට ඕන මගුලක් වෙන්න කියල ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. අපිට සමාජේ වෙනස් කරන්න අමාරුයි. එත් අපිට අපි හිතන විදිය වෙනස් කරගන්න පුලුවන්. තමන්ගේ උපන් පෙනුම ගැන වැඩිය හිතන්න යන්න එපා. දැනට ඉන්න විදිය තමා ඔරිජිනල් විදය. ඒක වෙනස් කරගෙන සමාජයේ ඉදිරියට ගියොත් සමාජයේ උන් උඔව පිලිගනියි කියල හිතන එක තමා ලොකුම අවුල. උඹ නියම පිරිමියෙක් නම් ඉන්න විදිය භාරගනින්. සමාජයෙන් එන ගල්මුල් වලට නොසැලී මුහුණ දෙන එක තමා නියම පිරිමි කම. දුර්වල කම් ශක්තියක් කරගන්න. ජීවිතයට මොනව මොනව හරි වටිනාකම් එකතු කරගන්න. එතකොට ඔයාටම ඔයා ගැන ආඩම්බර හිතෙයි.
    මම දන්නව කියන එක ලේසිය්‍ි. කරන එක තමා අමාරු. එ්ත් ඒක අද හරි අනාගතේ දවසක හරි කරන්න වෙන්නේ උඔටම තමා. සුරංගනාවියෝ ඇවිල්ල උඔව වෙනස් කරන්නෙ නෑ. ඔය බෙහෙත් වලට වඩා වැදගත් වෙන්නේ ඇත්තටම උඔ කවුද කියල හොයාගන්න එක. ඒක කරන්න‍‍‍ උඔට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනව.
     
    • Like
    Reactions: Fox Mulder89

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    just love yourself man! its you're, accept it :) fuck them all who try to put you down. :yes: dont give a shit on anything and do what do you realy want to do. dont don't care what others think about you. I know its hard, but you shoud do that :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ අනිත් එවුන් හිතන‍ දෙයින් වැඩක් නෑ බන් තමන් හම්බ කරගෙන කනවා නම් අනිත් එවුන්ට ඇති පකේ මොකද්ද? කවුද උබට සර් කෙනෙක් චාටර් කලාද ආයේ ඔය වගේ කිව්වොත් හොද දෙකක් කියා දියන් .කාගෙන් වත් යැපෙන්නේ නැත්තම් කොන්ද කෙලින් කරගෙන ඉන්න පුලුවන් නම් එක එක පොන්නයන්ගේ කතා අහන්නේ මොකටද රෙස්පට් එකේ ඡිවත් වියන් .මැරෙනවා කියන්නේ විසදුමක් නෙමෙයි බන් අපිටත් ප්‍රශ්ණ ඇවිල්ලා තියෙනවා ඡිවිතේ එපා වෙන්න එත් කවදාවත් ප්‍රශ්ණවලින් බේරෙන්න මැරිලා හරියන්නේ නෑ නේ බන් .
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න


    COLD පර්සන් කෙනෙක් වෙන්න බලන්න.. ඇගෙන් අනවශ්‍ය හැගීම් පෙන්නන්න එපා..
    ඕන නැති තැන් වලට හිනා වෙන්න එපා
    කටහඩ වෙව්ලන ගති නැතුව නැතුව කෙලින් සද්දෙට කතා කරපන්
    ටිකක් ඇක්ටිවු ගතියෙන් ඉන්න.
    වැඩකට නැති උන් ගනන් ගන්න එපා
    (ඇවිදින විදිය . අදින පලදින විදිය. හෙයා ස්ටයිල් එක මේ ඔක්කොම බලපානව)

    කවුරුහරි බැන්තොත් රිප්ලයි ටිකක් තියාගන්න (මටත් ඔය අවුල තිබ්බ බැන්නම මගේ කටට වචන එන්නෙ නෑ :( .. .. එක ෂොට් එකෙන් උව නෝන්ඩි වෙන්න තනි වචන තියනව)

    ගොඩක් මාතෘකා ගැන හැදිනවීම හරි දැනගෙන හිටපන්.. කොල්ලො කතා කරන තැන් වල කට වහන් ඉන්න එපා. දන්න වචන ටික දාපන්

    ඕව හදාගත්තම නිකන්ම අනිත් උන් හරි යනව

    සර් ඕක කිවුව වෙලෙ උබට කරන්න තිබ්බෙ හිනා නොවී උගේ මූන දිහා බලාගෙන ඉලට කට කොනකින් පල් හිනාවක් දාලා එතනින් එන එක වගේ වැඩක්

    (ඔය සමහර ෆිල්ම් බලලත් තමනිගෙ පෞර්ෂය හදාගන්න එක එක වැඩ කෑල් එකතු කරගන්න පුලුවන්:yes:)

    තව දෙයක් තියනව.. තමන්ට තරහ එන්න ඕන තැනට බය ආවත් වැඩේ අවුල්.. කොහොම හරි ප්‍රැක්ටිස් කරල මොකක් හරි කිව්වම ටිකක් මලපන්නගන්න බලපන් :P (හැම තැනටම නෙවෙයි)
     
    Last edited: