මට සමාජ බීතිකාව තිබිලා තියනවා පොඩිකාලෙ ඉදන් හැබැයි මම එ්ක දැනගත්තේ ලගදී ඉතින් මම එ්කට බෙහෙත් ගන්නවා එ්ත් මට තියන අවුල මට පොඩි කාලෙ ඉදංම අනික් කොල්ලෝ වාගෙ ඉන්ට බැරි උනා අැත්තම කීවොත් මම හරිටය ගෑනු ලමයෙක් වාගෙ හිටියෙ ලමයි මට කීවෙ ගෑනි කියලා මම දැන් දන්නවා එ් කාලෙ මට මේ ලෙඩේ තිබ්බෙ කියලා හැබැයි දැන් මම සමාජෙට පුරුදු වීගෙන ගියාට ඉස්සර හිටියේ ගෑනියෙක් වගේ ඉතින් කට්ටිය දන්නවා මම හිටපු හැටිි එ් නිසා එ් අය දැනුත් මං දිහා බලන්නේ ඉස්සර විදිහටමයි මගෙ මේ තත්වෙ ගැන දන්නේ යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් විතර එ් ටිකදෙනාත් මේ ගැන දැනගත්තේ මේ ලගදී ඉතින් දැන් මට තියන එකම අවුල මම එහෙම ඉදලා දැන් වෙනස් උනාට කිසිම වැඩක් නෑ කියලා මොකද මන් දිහා හැමෝම බලන්නේ ඉස්සර විදිහටමයි මම වෙනස් කියලා එ් අය දන්නෑ මට එ් ගැන කියන්ට හිතෙන්නෙත් නෑ අනික මම කියනවාමයි කියලා හිතාගත්තට මට එ්ක කියාගන්න සක්තියක් නෑ මම දන්න කවුරුහරි හම්බඋනොත් කියනවාමයි කියලා හිතාගෙන ඉන්නකොට මගෙ ඉස්කෝලෙ හිටිය සර් කෙනෙක් හම්බෙලා මාව චාටර් කරා මම ගෑනියෙක් වගේ කියලා ඉතින් අර හිතාගන හිටපු එක එතනම දිය උනා මට දැන් හිතෙන්නේ මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ මට මැරෙන්න ඔනෑ කියලා මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ අනික හිතලා බලන්ට මෙහෙම ජිවත් වෙන්ට තියන අමාරුව මම දැනටත් 100% සමාජෙට පුරුදු වෙලා නෑ එ්කත් 40% විතර තමා එ් නිසා මෙහෙම දුක් විදිනවාට වඩා මැරෙන එක මට දාහෙන් සම්පතයි එතකොට හැමෝටම මං ගැන අමතක වෙයි මට එතකොට මෙහෙම චාටර් කන්න ඔනෙත් නෑ මම දැන් තීරනෙකට අැවිත් ඉන්නෙ මැරෙනවාමයි කියලා කාටවත් එක නවත්තන්ට බෑ මම මෙ ගැන එලකිරි එකෙ දැම්මෙ මගෙ දුක හිතෙ තියාන ඉන්ට බැරි නිසයි


Last edited:



උන්ට අනුකම්පා කරපන් උබේ හිත ඇතුලෙන් . උන් එහෙම කියන්නේ උබ ඇත්තටම කරන්න හදන දේ උන් දන්නේ නැති නිසයි . උන් එකෙක් ට වත් උබේ හිත කියවන්න බෑ නේ මචන් ! ඒ නිසා සරලවම කිව්වොත් උන්ව ignore කරපන් . හැබැයි ඒ කියන්නේ යාලු කම අත අරින එක නෙවෙයි . අන්තිමට උබ ඕනේ තරන් කල් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා හොඳම මොහොතක් එයි උබේ වැඩ පෙන්නන්න . අන්න එදාට උන්ට ඇඩේන්න වැඩ පෙන්නපන් .

.. .. එක ෂොට් එකෙන් උව නෝන්ඩි වෙන්න තනි වචන තියනව)
(හැම තැනටම නෙවෙයි)