සමාජ භීතිකාව

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan oya ubata tiyenne depression kiyana lede lak shana ookata behethma ara hari yanne na ban .man nam kiyanne beth gatte natat kamak n a .menna me tika karapan .

    1.inna thena wenas karapan (job 1k karapan)

    2.jym ekakata palayan ho aega wehesena kriyakarakamak karapan

    3. kellek daganin nana eeko eka one na oya deka issella karako . samajeta one widihata uba hedenda epa ban ubata one widihata uba hediyan. kawru hari ubata gani kiwoth man pirimida genuda kiyala pennanda ammawa ewanda kiyapan :P . simple as fuck machan dont ever down ur self coz of other perverts .all ways try to fight prove that u r right that the simple theory of survival
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    වෙන පොන්නයො හිතන විදිය අපිට මොකද බන් උබ උබේ වැඩේ කරන් පාඩුවෙ හිටපන්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    බකුනා;16870951 said:

    COLD පර්සන් කෙනෙක් වෙන්න බලන්න.. ඇගෙන් අනවශ්‍ය හැගීම් පෙන්නන්න එපා..
    ඕන නැති තැන් වලට හිනා වෙන්න එපා
    කටහඩ වෙව්ලන ගති නැතුව නැතුව කෙලින් සද්දෙට කතා කරපන්
    ටිකක් ඇක්ටිවු ගතියෙන් ඉන්න.
    වැඩකට නැති උන් ගනන් ගන්න එපා
    (ඇවිදින විදිය . අදින පලදින විදිය. හෙයා ස්ටයිල් එක මේ ඔක්කොම බලපානව)

    කවුරුහරි බැන්තොත් රිප්ලයි ටිකක් තියාගන්න (මටත් ඔය අවුල තිබ්බ බැන්නම මගේ කටට වචන එන්නෙ නෑ :( .. .. එක ෂොට් එකෙන් උව නෝන්ඩි වෙන්න තනි වචන තියනව)

    ගොඩක් මාතෘකා ගැන හැදිනවීම හරි දැනගෙන හිටපන්.. කොල්ලො කතා කරන තැන් වල කට වහන් ඉන්න එපා. දන්න වචන ටික දාපන්

    ඕව හදාගත්තම නිකන්ම අනිත් උන් හරි යනව

    සර් ඕක කිවුව වෙලෙ උබට කරන්න තිබ්බෙ හිනා නොවී උගේ මූන දිහා බලාගෙන ඉලට කට කොනකින් පල් හිනාවක් දාලා එතනින් එන එක වගේ වැඩක්

    (ඔය සමහර ෆිල්ම් බලලත් තමනිගෙ පෞර්ෂය හදාගන්න එක එක වැඩ කෑල් එකතු කරගන්න පුලුවන්:yes:)

    තව දෙයක් තියනව.. තමන්ට තරහ එන්න ඕන තැනට බය ආවත් වැඩේ අවුල්.. කොහොම හරි ප්‍රැක්ටිස් කරල මොකක් හරි කිව්වම ටිකක් මලපන්නගන්න බලපන් :P (හැම තැනටම නෙවෙයි)

    Same with me for years. I hate going out. @home most of the time. I think this started after grade 6. After grade 6 I moved between 4 or 5 schools due to various reasons. And that let me down. I faced great trouble when adjusting to different school and home/social environments and I think that made me anti-social. It damaged my personality. The important thing is how I overcame that my self. Without anyone's help. I initially read a lot of Motivational, positive thinking books. From that knowledge I developed a different personality in me. I started to feel super confident about me. Actually I forced myself to think like that. I said to my self even though I am alone, even though I don't have friends, even though I am not as rich or not as stronger than others, I don't fear anyone. I said to my self I will never come second to anyone. I started to believe I am a rare kind of person that no one can match(an uncommon breed). Within my mind I started to live one step above the society. I thought I can do anything. If others can do something I can do it too and I can do it better. And this thinking gave me extraordinary confidence and strength within me. So I made me into someone who can go out and win every situation and get respect from other people. So that was my way. FEEL CONFIDENCE OF YOURSELF. VALUE YOUR LIFE. Change the way you think. Change the way you do every thing. Start to feel one step above others. Do things others don't do. Like for example, if you never listened to English songs, start listening now. If you never watched English movies, start watching them now. Rate yourself higher. These may seem crazy ideas for someone, but these small things matter a lot. Change your lifestyle somehow better than others. And importantly don't fucking care about all the fuckers around you, who are trying to let you down. Don't give a shit. Just ignore them. Live like you are in a different world to them. Take every opportunity to show you are not the same person who was before. Never expect help from anyone. Be super confident about your abilities.

    I don't recommend this but if you are good in English, listen to Eminem. His songs helped me in some ways. There is some deep meaning to those songs so I think its helpful in this kind of situations. Remember you are not the only one who having this problem. There were, there are and there will be more people like you. What's important is not giving up but prove all the fuckers you are not what they think. Show your worth. Be confident.

    ගෑනු චරිත ඉන්නව බන් උන් හැබැයි a/l කිට්ටු වෙනකොට එහෙම ටිකක් අළු ගසාදාළ එනව ඉතින්.. ඒත් ඔය කොල්ලන්ව ගෑනු කරන්නෙ ගෙවල් වලින්මයි.. හුරතල් කරල කරල පාරක් නොගහ..

    ගණන් ගන්න එපා බන් ආතල් එකටනෙ කියන්නෙ.. ඔය ගෑනි කියන එකෙක් ට පෙරලගෙන ගහපන් උබේ හිතේ අමාරුව යනකන් වැඩේ ශේප්..

    btw දැන් මම කොන්ඩේ වවල ඉන්නෙ බැදලා.. ගෙදර උන් කියන්නෙ සායකුත් ඇදගනින් කියල..

    :rofl::rofl:

    මේ සෝක් එකට ඉන්නෙ ගණන් ගන්න එපා බන්..

    ගොන් පොන්න මූසල වැඩ කරන්න එපා එන දේකට මූන දියන්

    විකාරද බන් හිත ශක්තිමත් කරගනින්.... gym එකකට ගිහින් ඇඟ එහෙම හොඳට හදාගනින්. දවසින් 2කෙන් බෑ. එව්වට හොඳට මහන්සිවෙයන්.... උබ ශක්තිමත් උනාට පස්සේ උබට ගැණි කියන එකෙක් දෙන්නෙක් අල්ලන් හොදට මුනට 2ක් අත දිග ඇරලා දියන්.
    උබට ගැණී කියන ඇටි කුබ්බන්ට බය වෙන්න එපා... අනික් සමාජයේ ඉන්න උන් සේරම පොන්ස්ලා උබ විතරක් පෙර මානසිකත්වයක් හදාගනින්.( අපේ මහේෂ් වලතර පොන්ස් හිතනවා වගේ) .. බොලඳ ලව් කථා හින්දි movies කිසි දෙයක් බලන්න එපා..... මම උබට කිව්වේ social phobia treatments ටිකක්....
    මම කියනවා උබට හැම වෙලාවෙම තමන්ගේ ඇඟ ශක්තිමත් කරගන්න දේවල් කරපන්... අනික් උන් මොක කෙරුවත් උබ කායිකව සේ්රටම වැඩියේ ශක්තිමත් වෙයන්... අඩුම උබට ගැණි කියන උන්ගේ අතක් වත් නමලා කඩන්න පුළුවන් ගාණට ශක්තිමත් වෙයන්.. ඊට පස්සේ මට pm එකක් දාපන්...

    ඔය කියල තියෙන්නෙ බං එලටම...
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මටත් ඔය ලෙඩේම තියේනවා මචන්, මටත් ඉස්කොලේදි එක එකා ඔය විදියටමයි කීවේ එත් මන් හොදට ඉගන ගත්තා මචන්, මගේ ජිවිතේ හදාගත්තා. මට දැන් ඉන්නව සිරාම යලුවො ටිකක්. හොද යාලුවො ටිකක් හදා ගනින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,397
    113
    ඔය යාලුවෝ ගැන හිතන්න එපා බන්.යාලුවො කවදාවත් අපට උදවු කරන්නෙ නෑ බන්.උන්ට ඕනෙ වෙලාවට ලගින් ඉදලා එපා උනාම දලා යනවා.උබ නිතරම හිතපන් උන් මොනව කිවුවම මට මොකද කියලා.මොකද උන් කියන ඒවා උබේ ඇගේ වදින්නෙ නෑනෙ.උබට පුලුවන්නම් ඉගෙන ගනින් හොදට.අනිත් උන්ට වඩා උඩ තැනකට පලයන්.කවද හරි උන් උබේ කකුල් දෙක ගාව වැටෙයි.

    උබටපුලුවන් කමක් තියේ නම් පිටරටකට පලයන්.හැබැයි චා රටකට නෙමේ.හොද රටකට.උබට ඉගෙන ගන්න උනත් යන්න පුලුවන්නෙ.ඒ රටවල් වල උන් මෙහෙ වගේ අනිත් උන්ගෙ ඇද කුද හොයන්නෙ නෑ.පිටරටකට ගියොත් නම් උබට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වේවි.

    මැරෙන එකනම් විසදුමක් නෙමේ.මැරුනයි කියලා උබට ප්‍රශ්න වලින් බේරෙන්න බෑ.උබ ඊලග ආත්මෙ මීට වඩා නරක තැනක උපදීවී.ඒක නිසා හොදට හිතලා තේරුම් ගන්න.

    තමන්ට තමන් විතරයි.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    බකුනා;16870951 said:

    COLD පර්සන් කෙනෙක් වෙන්න බලන්න.. ඇගෙන් අනවශ්‍ය හැගීම් පෙන්නන්න එපා..
    ඕන නැති තැන් වලට හිනා වෙන්න එපා
    කටහඩ වෙව්ලන ගති නැතුව නැතුව කෙලින් සද්දෙට කතා කරපන්
    ටිකක් ඇක්ටිවු ගතියෙන් ඉන්න.
    වැඩකට නැති උන් ගනන් ගන්න එපා
    (ඇවිදින විදිය . අදින පලදින විදිය. හෙයා ස්ටයිල් එක මේ ඔක්කොම බලපානව)

    කවුරුහරි බැන්තොත් රිප්ලයි ටිකක් තියාගන්න (මටත් ඔය අවුල තිබ්බ බැන්නම මගේ කටට වචන එන්නෙ නෑ :( .. .. එක ෂොට් එකෙන් උව නෝන්ඩි වෙන්න තනි වචන තියනව)

    ගොඩක් මාතෘකා ගැන හැදිනවීම හරි දැනගෙන හිටපන්.. කොල්ලො කතා කරන තැන් වල කට වහන් ඉන්න එපා. දන්න වචන ටික දාපන්

    ඕව හදාගත්තම නිකන්ම අනිත් උන් හරි යනව

    සර් ඕක කිවුව වෙලෙ උබට කරන්න තිබ්බෙ හිනා නොවී උගේ මූන දිහා බලාගෙන ඉලට කට කොනකින් පල් හිනාවක් දාලා එතනින් එන එක වගේ වැඩක්

    (ඔය සමහර ෆිල්ම් බලලත් තමනිගෙ පෞර්ෂය හදාගන්න එක එක වැඩ කෑල් එකතු කරගන්න පුලුවන්:yes:)

    තව දෙයක් තියනව.. තමන්ට තරහ එන්න ඕන තැනට බය ආවත් වැඩේ අවුල්.. කොහොම හරි ප්‍රැක්ටිස් කරල මොකක් හරි කිව්වම ටිකක් මලපන්නගන්න බලපන් :P (හැම තැනටම නෙවෙයි)

    :yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය යාලුවෝ ගැන හිතන්න එපා බන්.යාලුවො කවදාවත් අපට උදවු කරන්නෙ නෑ බන්.උන්ට ඕනෙ වෙලාවට ලගින් ඉදලා එපා උනාම දලා යනවා.උබ නිතරම හිතපන් උන් මොනව කිවුවම මට මොකද කියලා.මොකද උන් කියන ඒවා උබේ ඇගේ වදින්නෙ නෑනෙ.උබට පුලුවන්නම් ඉගෙන ගනින් හොදට.අනිත් උන්ට වඩා උඩ තැනකට පලයන්.කවද හරි උන් උබේ කකුල් දෙක ගාව වැටෙයි.

    උබටපුලුවන් කමක් තියේ නම් පිටරටකට පලයන්.හැබැයි චා රටකට නෙමේ.හොද රටකට.උබට ඉගෙන ගන්න උනත් යන්න පුලුවන්නෙ.ඒ රටවල් වල උන් මෙහෙ වගේ අනිත් උන්ගෙ ඇද කුද හොයන්නෙ නෑ.පිටරටකට ගියොත් නම් උබට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වේවි.

    මැරෙන එකනම් විසදුමක් නෙමේ.මැරුනයි කියලා උබට ප්‍රශ්න වලින් බේරෙන්න බෑ.උබ ඊලග ආත්මෙ මීට වඩා නරක තැනක උපදීවී.ඒක නිසා හොදට හිතලා තේරුම් ගන්න.

    තමන්ට තමන් විතරයි.

    mata oka tama lanakwe unge pennama beri wede,hema labbama hoyanawa ahanawa..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,397
    113
    mata oka tama lanakwe unge pennama beri wede,hema labbama hoyanawa ahanawa..

    සිරා බන්.මහම වදයක්.උන්ට ඇති වැඩකුත් නෑ.උන්ට ඕනෙ අපේ වැරදි හොයන්නමයි.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොං පකයෙක් ව්එන්න එපා බන් අනිත් එවුන හුකාගන්න කියාලා උබ පාඩුවෙ ඉදපන් කොහොමත් ගොඩක් මිනිස්සු කාඑ හරි හොදක් දකින්නෙ නැ වැරදි විතරයි දකින්නෙ එහෙම මිනිස්සු නිසා උබ මැරෙනවා නම් උබට ගැනියෙක් කියන්නත් ලැජ්ජයි මැරෙනවා නම් මැරියන් කිසි අවුලක් නැ ඒත් උබෙ අම්ම තාත්ත දුක් වෙයි ඔය උඅට ගැනි කියපු එවුන් සුපුරුදු විදියට ආතල් එකට වෙන එකෙක් හොයාගනි:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයිත් කවුරු හරි එහෙම කිව්වොත් උඹලගේ අම්මට ##$%^^&* කියල අමතපන්... ආයිත් කවදාවත් යාලුවො එහෙම කිය්නනෙ නැති වෙයි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,723
    23,397
    113
    ගොං පකයෙක් ව්එන්න එපා බන් අනිත් එවුන හුකාගන්න කියාලා උබ පාඩුවෙ ඉදපන් කොහොමත් ගොඩක් මිනිස්සු කාඑ හරි හොදක් දකින්නෙ නැ වැරදි විතරයි දකින්නෙ එහෙම මිනිස්සු නිසා උබ මැරෙනවා නම් උබට ගැනියෙක් කියන්නත් ලැජ්ජයි මැරෙනවා නම් මැරියන් කිසි අවුලක් නැ ඒත් උබෙ අම්ම තාත්ත දුක් වෙයි ඔය උඅට ගැනි කියපු එවුන් සුපුරුදු විදියට ආතල් එකට වෙන එකෙක් හොයාගනි:dull:

    :yes: :yes: :yes: :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගෑනු චරිත ඉන්නව බන් උන් හැබැයි a/l කිට්ටු වෙනකොට එහෙම ටිකක් අළු ගසාදාළ එනව ඉතින්.. ඒත් ඔය කොල්ලන්ව ගෑනු කරන්නෙ ගෙවල් වලින්මයි.. හුරතල් කරල කරල පාරක් නොගහ..

    ගණන් ගන්න එපා බන් ආතල් එකටනෙ කියන්නෙ.. ඔය ගෑනි කියන එකෙක් ට පෙරලගෙන ගහපන් උබේ හිතේ අමාරුව යනකන් වැඩේ ශේප්..

    btw දැන් මම කොන්ඩේ වවල ඉන්නෙ බැදලා.. ගෙදර උන් කියන්නෙ සායකුත් ඇදගනින් කියල..

    :rofl::rofl:

    මේ සෝක් එකට ඉන්නෙ ගණන් ගන්න එපා බන්..

    ගොන් පොන්න මූසල වැඩ කරන්න එපා එන දේකට මූන දියන්

    විකාරද බන් හිත ශක්තිමත් කරගනින්.... gym එකකට ගිහින් ඇඟ එහෙම හොඳට හදාගනින්. දවසින් 2කෙන් බෑ. එව්වට හොඳට මහන්සිවෙයන්.... උබ ශක්තිමත් උනාට පස්සේ උබට ගැණි කියන එකෙක් දෙන්නෙක් අල්ලන් හොදට මුනට 2ක් අත දිග ඇරලා දියන්.
    උබට ගැණී කියන ඇටි කුබ්බන්ට බය වෙන්න එපා... අනික් සමාජයේ ඉන්න උන් සේරම පොන්ස්ලා උබ විතරක් පෙර මානසිකත්වයක් හදාගනින්.( අපේ මහේෂ් වලතර පොන්ස් හිතනවා වගේ) .. බොලඳ ලව් කථා හින්දි movies කිසි දෙයක් බලන්න එපා..... මම උබට කිව්වේ social phobia treatments ටිකක්....
    මම කියනවා උබට හැම වෙලාවෙම තමන්ගේ ඇඟ ශක්තිමත් කරගන්න දේවල් කරපන්... අනික් උන් මොක කෙරුවත් උබ කායිකව සේ්රටම වැඩියේ ශක්තිමත් වෙයන්... අඩුම උබට ගැණි කියන උන්ගේ අතක් වත් නමලා කඩන්න පුළුවන් ගාණට ශක්තිමත් වෙයන්.. ඊට පස්සේ මට pm එකක් දාපන්...

    :yes::yes::rofl::rofl:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බම්බුව තමයි!;16871644 said:
    oyath ehenam mage bottuwemai pls message me api mewa sakachcha karagena wisadaganna balamu mage elakiri account ekata private message ewanna

    haha uba kolla kiyala pennanda a peththata yana eka anumatha karanda be....:baffled: :rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් මම මේ කියන දේ කියන්නේ විහිලුවට එහෙම නෙවේ. මෙතන ඉන්න එවුන් කියන කිසිමදෙයක් අහන්නේ නැතුව උඹට මැරෙන්නම හිතුනොත් වතුර බේසමක් පුරවල එකේ මූණ ඔබගෙන ඉඳල මැරියන්. උඹට හුස්ම හිරවෙගෙන එනකොට තියෙන හැමප්‍රශ්නයක්ම කොච්චර පොඩි දේවල්ද කියලා හිතෙයි. හැම දෙකටම උත්තර මතක් වෙයි. කොටින්ම කියනවනම් අර ත්‍රි වීලර් වල ගහල තියෙන වැකිය මතක් වෙයි. "මොනවත් එපා ජීවත් වෙයන්"

    උඹේ ජීවිත රටාව වෙනස් කරපන්. එක පාර නෙවේ ටික ටික. මුලින් උඹේ අලුත් ගති දකින එවුන් හිනාවෙයි. ගණන් ගන්නේ නැති වෙයි. පස්සේ උන්ට ටික ටික වෙනසක් පෙන්න පටන් ගනී. ඔය කියන එක එක දේවල් අඩුවෙයි. මතක තියාගනින් උඹ "ගෑනි" කියල label එක ගහගත්තේ එක දවසකින් නෙවේනේ. එක නිසා label එක ගැලව ගන්නත් ටිකක් කල් යනවා කියල තේරුම් ගනින්. ඔය විදියට ඉඳල තමුන්ගේ personality එක සම්පූර්ණයෙන් වෙනස් කරගත්ත එවුන් මම ඇති තරම් දැකල තියෙනවා. උඹට බැරි වෙන්න හේතුවක් නෑනේ බන්.

    මේ ලෝකේ කරලා තියෙන ශ්‍රේෂ්ට දේවල් කරලා තියෙන හැම එකාම උඹ මම අපි වගේ මිනිස්සු බන්. උන් අහසෙන් කඩන පාත් වෙච්ච එවුන් නෙවේ.

    උඹට දිවි නසාගන්න හිතෙන එක මොලේ serotonin කියන chemical එකේ අඩුවක් හින්දත් වෙන්න පුළුවන්. එක ලේසියෙන් බෙහෙත් අරන් හොඳ කරගන්න පුළුවන්. උඹ දැනටමත් බෙහෙත් ගන්න හින්ද අද හෙටම doctor හම්බෙලා කියපන් එහෙම හිතෙනවා කියල. එතකොට එකට treat කරයි.