සමාජ මාධ්‍ය අවහිර කලොත්

බ්ලොක් කිරීම මේ &#3512

  • නැත

    Votes: 5 11.1%
  • ඔව්

    Votes: 16 35.6%
  • සුදුසුයි

    Votes: 6 13.3%
  • සුදුසු නොවේ

    Votes: 25 55.6%

  • Total voters
    45

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සමාජ මාධ්‍ය අවහිර කලොත්

    උපකල්පනයක් පමණි

    පවත්නා මොහොතේ රජය විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීම හරහා එමඟින් ඡන්දයකදී අවාසි සහගත බලපෑමක් එම රජය කෙරේ ඇතිවිය හැකිද?:confused:

    සැ.යු :-VPN භාවිතා කිරීම නෙමේ මෙතන අහන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    කරන කෙනා අනුව තමයි.

    මහින්ද කරොත් - සුදුසුයි
    රනිල් කරොත් - සුදුසු නෑ
    සිරිසේන කරොත් - ඕකේ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කරන කෙනා අනුව තමයි.

    මහින්ද කරොත් - සුදුසුයි
    රනිල් කරොත් - සුදුසු නෑ
    සිරිසේන කරොත් - ඕකේ

    :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල ඇත්තටම සමාජ ජාල බ්ලොක් කරපු වෙලාවෙ ඒකට හුරේ දාපු ගූ ඇන් පී කාලකන්නි , උපකල්පන මවාගෙන හීන ලෝකෙන් රනිලට පුක දෙනව..:angry::angry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල ඇත්තටම සමාජ ජාල බ්ලොක් කරපු වෙලාවෙ ඒකට හුරේ දාපු කාලකන්නි , උපකල්පන මවාගෙන හීන ලෝකෙන් රනිලට පුක දෙනව..:angry::angry:

    ඇයි බන් උබ ඔහොම...?
    දැන් උබ කොහෙන්ද නිගමනය කරේ මේ ත්රෙඩ් එක දාන එකා පරවේණි වහලේක්(ටි.එම්) කියල? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උබ ඔහොම...?
    දැන් උබ කොහෙන්ද නිගමනය කරේ මේ ත්රෙඩ් එක දාන එකා පරවේණි වහලේක්(ටි.එම්) කියල? :confused:

    ඕක 2015දි මොනාද කියුවෙ කියල මට හොදට මතකයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක 2015දි මොනාද කියුවෙ කියල මට හොදට මතකයි..

    යකෝ...
    උබට මු 2015 කිව්වා ඒවත් මතකද..
    උබ ජාතික වස්තුවක්,,, :rolleyes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ay Ponilawa ayn karanawata mechchara mun kamathi natte. innakan uta bana bana neda hitiye. anith eka u ratatama shapayak wela neda hitiye. ekko Ponilta support karana wun pattama GuNP nattanam gedarata wela tama demaupiyangen kana wun.

    job karana wungen ahala balapan muge anduwa nisa petrol wedi wela tax gewana wela eva wediwela dollar eka anatha wela e minissu kana katta
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රනිල ඇත්තටම සමාජ ජාල බ්ලොක් කරපු වෙලාවෙ ඒකට හුරේ දාපු ගූ ඇන් පී කාලකන්නි , උපකල්පන මවාගෙන හීන ලෝකෙන් රනිලට පුක දෙනව..:angry::angry:

    මේ අහපන්.ඉස්සරහට තවත් පාරක් ආයේ වැරදිලාවත් සිරාගේ ගොන් කමට අනුකම්පා කරලා ඌට චන්දෙ දුන්නත් මලාට මම මහින්දට නම් දෙන්නේ නෑ පුතේ. :rofl:ආයේ දෙකක් නෑ.මහින්දට චන්දෙ දුන්නේ නැත්තන් මට වෙඩි තියනවා කිව්වත් වෙඩි කාලා මැරෙනවා මහින්දයට නම් දෙන්නේ නෑ නෑ නෑ මයි.ස්ථිරයි.:yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මේ අහපන්.ඉස්සරහට තවත් පාරක් ආයේ වැරදිලාවත් සිරාගේ ගොන් කමට අනුකම්පා කරලා ඌට චන්දෙ දුන්නත් මලාට මම මහින්දට නම් දෙන්නේ නෑ පුතේ. :rofl:ආයේ දෙකක් නෑ.මහින්දට චන්දෙ දුන්නේ නැත්තන් මට වෙඩි තියනවා කිව්වත් වෙඩි කාලා මැරෙනවා මහින්දයට නම් දෙන්නේ නෑ නෑ නෑ මයි.ස්ථිරයි.:yes:

    ponilata denawada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අහපන්.ඉස්සරහට තවත් පාරක් ආයේ වැරදිලාවත් සිරාගේ ගොන් කමට අනුකම්පා කරලා ඌට චන්දෙ දුන්නත් මලාට මම මහින්දට නම් දෙන්නේ නෑ පුතේ. :rofl:ආයේ දෙකක් නෑ.මහින්දට චන්දෙ දුන්නේ නැත්තන් මට වෙඩි තියනවා කිව්වත් වෙඩි කාලා මැරෙනවා මහින්දයට නම් දෙන්නේ නෑ නෑ නෑ මයි.ස්ථිරයි.:yes:

    උබ ගූ ඇන් පී කාරය කියල මම දනනව උබ හිතාගෙන උන්න අමතකයි කියලද ලොල් උබ රනිල එකක නිදිවැදියන් මට මොකෝ ???? :lol::lol::lol:උබට වෙඩිතියාගෙන බැරිනම් පුක හපාගෙන මැරියන් මට කිසිම ප්‍රශනයක් නැ මේ ගු ඇන් පී කාරයෙක් මලා කියල මට මොකෝ..:lol::lol::lol::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උබ ගූ ඇන් පී කාරය කියල මම දනනව උබ හිතාගෙන උන්න අමතකයි කියලද ලොල් උබ රනිල එකක නිදිවැදියන් මට මොකෝ ???? :lol::lol::lol:උබට වෙඩිතියාගෙන බැරිනම් පුක හපාගෙන මැරියන් මට කිසිම ප්‍රශනයක් නැ මේ ගු ඇන් පී කාරයෙක් මලා කියල මට මොකෝ..:lol::lol::lol::lol:

    තෝ දේශපාලන මඩගොහොරුවේ එරිච්ච නරියෙක්.:lol:ඔය මඩේ ඉන්නකොට අනෙක් හැම එකාවම පේන්නේ දේශපාලනෙය කියන මඩගොහොරුවෙ එරිච්ච නරි විදිහට.ඒකනේ උඹ නරියා වගේ හූ කියන්නේ.දැන් උඹ බලාපොරොත්තු වෙනවා මමත් අනික් පැත්තෙන් එක්කෝ රනිල්ට වෙනුවෙන් හූ කියයි කියලා.එහෙම නැත්තන් ජේවීපී වෙනුවෙන් හූ කියයි කියලා.ඒත් නැත්තන් පෙරට්ටෝ වෙනුවෙන් හූ කියයයි කියලා.පිස්සෙක් නොවී හිටපන් බන්. :rofl:පිස්සෙක් වුනත් කමක් නෑ හැම එහෙකටම හොට නොදා ඇනයක් නොවී හිටපන් ඒ ඇති.pleaseeeeee:rofl: