සමාජ මාධ්‍ය නියාමනය කිරීමට පියවර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සමාජ මාධ්‍ය රටේ නීතිමය රාමුවට නොගැලපෙන අංශ හඳුනාගෙන නියාමනය කර ඇති වාතාවරණයක ශ්‍රිලංකාවේ සමාජ මාධ්‍ය කිසිම නියමනයකින් තොරව තිබීම රටට සහ තරුණ පරපුරට ඉතා හානිකර දායකබව විද්වත් කමිටුවකින් දැනුම්දී තිබේ.

    මේ කමිටුවට සියලු ආගම්වල පුජ්‍ය පක්ෂ සහ විද්වත් විශ්ව විද්යාල මහාචාර්ය වරුන් දොළොස් දෙනෙකුන්ගෙන් සමන්විතය.

    සමීක්ෂණ අනුව දවසේ පැය 24 ක කාලය තුල සමාජ මාධ්‍ය භාවිතය මුලික කොටගෙන වාර්තාව සකසා ඇත.

    ඒ අනුව දවසේ පැය 24න් පැයතුනහමාරක ආසන්න අගයකින් සමාජය මාධ්‍ය භාවිතය පැවතීම වෙනත් රටවල අගයට වඩා 6% ක්දකුණු ආසියාවේ ඉදිරියෙන් ලංකාව පවතින බව සඳහන් කර ඇත.සමස්ත අසියාවෙන්ම එය 8 වැනි ස්ථානයයි.

    තව දුරටත් දත්ත වාර්තා අනුව සමාජ මාධ්‍ය දේශපාලනික භාවිතයට සහ නොයෙකුත් ඒ ආශ්‍රිත ප්‍රචාර පින්තූර සංසරණ සඳහා වැඩිම භාවිතයක් ලංකාවේ පවතින බව වාර්තාවේ සඳහන් වේ. අනෙකුත් පුද්ගල පින්තුර හුවමාරුවට ලැබෙන ස්ථානය 3 වෙනි ස්ථානය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා සිදී වන බව ද සඳහන්ය.

    මේ අනුව රටේ බහුතර තරුණ පරපුර, වයස 18 සිට 24 දක්වා සමාජ මාධ්‍ය භාවිතය නිකරුනේ සිදු කරන බව හෙළිවී තිබේ.
    තවද වයස 25 සිට 31 දක්වා කාණ්ඩය ද වැඩිපුර සමාජය මාධ්‍ය නිකරුනේ භාවිතය වැඩි බව ද සනාථ වී තිබේ.

    දවසේ වැඩක් කල හැකි කාලය මෙලෙස කා දැමීම රටේ සමාජීය ප්‍රශ්නවලට ඍජුව සහ වක්‍රව නොයෙකුත් ආකාරයෙන් දායක වී ඇති බව වසර 7ක දත්ත අනුව පැහැදිලි වී තිබේ.

    තවද වෙනත් කෝණයකින් මාධ්‍ය භාවිතය සහ තරුණ ජවය කෑම ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීම වැඩිවී ඇතිවී ඇති බවද පෙන්වා දී ඇත.
    තරුණ ශ්‍රමය රටේ උන්නතියට යෙදවීමෙන් තොරව මෙවැනි සුළු, ප්‍රාථමික සේවාවලට යෙදවීමෙන් රටේ ශ්‍රම හැකියාව නිසි යෙදවීමට ලක් නොවීමද පෙන්වා දී තිබේ.

    මේ සියලු දත්ත වාර්තා සමීක්ෂණ අනුව සමාජ මාධ්‍ය නියාමනය ඉක්මනින් සිදුවිය යුතු කටයුත්තක් බව සියලු පාර්ශවයන්ගේ මතයයි.

    රටේ තරුණ ශ්‍රමය කෑම, භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය හරහා යෙදවීම නියමයත්, මාධ්‍ය හරහා දේශපාලනික කටයුතු තරුණ පරපුරට සිමා පනවා අවම කරවීමටත් ඉදිරියේදී නීති සම්පාධනය වනු ඇත.

    විද්වත් මණ්ඩලයේ මේ වාර්තා පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ පැසසුමට ලක් වී ඇති අතර ඉදිරියේ පනතක් ලෙස සම්මත කොටගෙන සියලු පක්ෂවල සහයෙන් නීති සම්පාධනය වනු ඇත.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    එළකිරි එක ban කරවන්න තියනවා නම් ඔක්කම හරි
    මොකද නිවහල් මත දරන සුපිරි දාර්ශනිකයෝ ඉන්නෙ මේකේ
    මේකට කෙලවල දැම්මාම රට පාලනය කරන්න ලේසියි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එළකිරි එක ban කරවන්න තියනවා නම් ඔක්කම හරි
    මොකද නිවහල් මත දරන සුපිරි දාර්ශනිකයෝ ඉන්නෙ මේකේ
    මේකට කෙලවල දැම්මාම රට පාලනය කරන්න ලේසියි
    samaja madhya kiyala wadipuarama kiyanne FB, INSTA, TikTOk
    Elakiri kiyanne complete forum ekak, meke wenasa andunaganna bro
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    පෝන් කොම්පැනි ටික වහන්න වෙන්නෙ.සෝසල් මීඩියා පැක් ටික විකුනගන්න බැරුව බංකොලොත් වෙයිද ?
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මේ අනුව රටේ බහුතර තරුණ පරපුර, වයස 18 සිට 24 දක්වා සමාජ මාධ්‍ය භාවිතය නිකරුනේ සිදු කරන බව හෙළිවී තිබේ.
    තවද වයස 25 සිට 31 දක්වා කාණ්ඩය ද වැඩිපුර සමාජය මාධ්‍ය නිකරුනේ භාවිතය වැඩි බව ද සනාථ වී තිබේ.

    32ට වැඩි උන් ඵලදායී ලෙස සමාජ මාඪ්හ්‍ය භාවිත කරන හැටි...

    "ඔයා එන්න එන්න එන්න... දුකයි දුකයි දුකයි"
     
    Last edited:
    • Haha
    Reactions: TNHM and somadantha

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ අනුව රටේ බහුතර තරුණ පරපුර, වයස 18 සිට 24 දක්වා සමාජ මාධ්‍ය භාවිතය නිකරුනේ සිදු කරන බව හෙළිවී තිබේ.
    තවද වයස 25 සිට 31 දක්වා කාණ්ඩය ද වැඩිපුර සමාජය මාධ්‍ය නිකරුනේ භාවිතය වැඩි බව ද සනාථ වී තිබේ.

    32ට වැඩි උන් ඵලදායී ලෙස සමාජ මාඪ්හ්‍ය භාවිත කරන හැටි...

    "ඔයා එන්න එන්න එන්න... දුකයි දුකයි දුකයි"

    "පො**යා මේ අහගනින්... මම උඹට ගහන්නේ *ට දෙක *ක වටේ කැරකෙන්න"

    "මම තෝව කනවා.. ඊඉ ඊඉ ඊඉ... කනවාආඅ"
    තඩි පජාත ජෙප්පෙක් නේද?

    වචන භාවිතයෙන්ම පේනවා අධ්‍යාපන මට්ටම සහ දෙමාපියන්ගේ නුගත් දරුවෙක් බව

    මේකෙන් කියන්නේ තරුණ පරපුර සමාජ මාධ්‍ය අවභාවිතය සහ නිකරුනේ වැඩි කාලයක් යෙදවීම.
    තරුණ ශ්‍රමය.

    32න් උඩ කියන්නේ වෙනත් වයස් මට්ටමක්, තරුණ මට්ටම නෙමේ රැඩිකල් සහෝ

    මුලින්ම කියවන්නත්, තෙරුම්ගන්නත් ඉගෙනගන්න. පාරේ පිකටින්, උද්ගෝෂණ මානසිකත්වය තියෙන්නේ ඔය.

    ඔන්න ඕකයි 3% වුනේ, නුගත්කම සහ සමාජය දැන නොගැනීම
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    තඩි පජාත ජෙප්පෙක් නේද?

    වචන භාවිතයෙන්ම පේනවා අධ්‍යාපන මට්ටම සහ දෙමාපියන්ගේ නුගත් දරුවෙක් බව

    මේකෙන් කියන්නේ තරුණ පරපුර සමාජ මාධ්‍ය අවභාවිතය සහ නිකරුනේ වැඩි කාලයක් යෙදවීම.
    තරුණ ශ්‍රමය.

    32න් උඩ කියන්නේ වෙනත් වයස් මට්ටමක්, තරුණ මට්ටම නෙමේ රැඩිකල් සහෝ

    මුලින්ම කියවන්නත්, තෙරුම්ගන්නත් ඉගෙනගන්න. පාරේ පිකටින්, උද්ගෝෂණ මානසිකත්වය තියෙන්නේ ඔය.

    ඔන්න ඕකයි 3% වුනේ, නුගත්කම සහ සමාජය දැන නොගැනීම
    නූගත් දෙමාපියන්ගේ ජෙපි දරුවෙක් මන් :( තව සාස්තරයක් කියන්නකො
     
    • Like
    Reactions: TNHM

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Happy Merry Christmas GIF by SWR3
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    තඩි පජාත ජෙප්පෙක් නේද?

    වචන භාවිතයෙන්ම පේනවා අධ්‍යාපන මට්ටම සහ දෙමාපියන්ගේ නුගත් දරුවෙක් බව

    මේකෙන් කියන්නේ තරුණ පරපුර සමාජ මාධ්‍ය අවභාවිතය සහ නිකරුනේ වැඩි කාලයක් යෙදවීම.
    තරුණ ශ්‍රමය.

    32න් උඩ කියන්නේ වෙනත් වයස් මට්ටමක්, තරුණ මට්ටම නෙමේ රැඩිකල් සහෝ

    මුලින්ම කියවන්නත්, තෙරුම්ගන්නත් ඉගෙනගන්න. පාරේ පිකටින්, උද්ගෝෂණ මානසිකත්වය තියෙන්නේ ඔය.

    ඔන්න ඕකයි 3% වුනේ, නුගත්කම සහ සමාජය දැන නොගැනීම
    යකෝ මුස්ලිම් රටවලට බැන බැන උන්වගේම රටේ මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න කියලද උඹ කියන්නෙ ?
    සෝෂල් මීඩියා කැමති විදියකට පාවිච්චි කරන්න මිනිස්සුන්ට අයිතියක් තියනව.
     
    Similar threads