සමාජ මාධ්‍ය නියාමනය කිරීමට පියවර

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සමාජ මාධ්‍ය රටේ නීතිමය රාමුවට නොගැලපෙන අංශ හඳුනාගෙන නියාමනය කර ඇති වාතාවරණයක ශ්‍රිලංකාවේ සමාජ මාධ්‍ය කිසිම නියමනයකින් තොරව තිබීම රටට සහ තරුණ පරපුරට ඉතා හානිකර දායකබව විද්වත් කමිටුවකින් දැනුම්දී තිබේ.

    මේ කමිටුවට සියලු ආගම්වල පුජ්‍ය පක්ෂ සහ විද්වත් විශ්ව විද්යාල මහාචාර්ය වරුන් දොළොස් දෙනෙකුන්ගෙන් සමන්විතය.

    සමීක්ෂණ අනුව දවසේ පැය 24 ක කාලය තුල සමාජ මාධ්‍ය භාවිතය මුලික කොටගෙන වාර්තාව සකසා ඇත.

    ඒ අනුව දවසේ පැය 24න් පැයතුනහමාරක ආසන්න අගයකින් සමාජය මාධ්‍ය භාවිතය පැවතීම වෙනත් රටවල අගයට වඩා 6% ක්දකුණු ආසියාවේ ඉදිරියෙන් ලංකාව පවතින බව සඳහන් කර ඇත.සමස්ත අසියාවෙන්ම එය 8 වැනි ස්ථානයයි.

    තව දුරටත් දත්ත වාර්තා අනුව සමාජ මාධ්‍ය දේශපාලනික භාවිතයට සහ නොයෙකුත් ඒ ආශ්‍රිත ප්‍රචාර පින්තූර සංසරණ සඳහා වැඩිම භාවිතයක් ලංකාවේ පවතින බව වාර්තාවේ සඳහන් වේ. අනෙකුත් පුද්ගල පින්තුර හුවමාරුවට ලැබෙන ස්ථානය 3 වෙනි ස්ථානය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා සිදී වන බව ද සඳහන්ය.

    මේ අනුව රටේ බහුතර තරුණ පරපුර, වයස 18 සිට 24 දක්වා සමාජ මාධ්‍ය භාවිතය නිකරුනේ සිදු කරන බව හෙළිවී තිබේ.
    තවද වයස 25 සිට 31 දක්වා කාණ්ඩය ද වැඩිපුර සමාජය මාධ්‍ය නිකරුනේ භාවිතය වැඩි බව ද සනාථ වී තිබේ.

    දවසේ වැඩක් කල හැකි කාලය මෙලෙස කා දැමීම රටේ සමාජීය ප්‍රශ්නවලට ඍජුව සහ වක්‍රව නොයෙකුත් ආකාරයෙන් දායක වී ඇති බව වසර 7ක දත්ත අනුව පැහැදිලි වී තිබේ.

    තවද වෙනත් කෝණයකින් මාධ්‍ය භාවිතය සහ තරුණ ජවය කෑම ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීම වැඩිවී ඇතිවී ඇති බවද පෙන්වා දී ඇත.
    තරුණ ශ්‍රමය රටේ උන්නතියට යෙදවීමෙන් තොරව මෙවැනි සුළු, ප්‍රාථමික සේවාවලට යෙදවීමෙන් රටේ ශ්‍රම හැකියාව නිසි යෙදවීමට ලක් නොවීමද පෙන්වා දී තිබේ.

    මේ සියලු දත්ත වාර්තා සමීක්ෂණ අනුව සමාජ මාධ්‍ය නියාමනය ඉක්මනින් සිදුවිය යුතු කටයුත්තක් බව සියලු පාර්ශවයන්ගේ මතයයි.

    රටේ තරුණ ශ්‍රමය කෑම, භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය හරහා යෙදවීම නියමයත්, මාධ්‍ය හරහා දේශපාලනික කටයුතු තරුණ පරපුරට සිමා පනවා අවම කරවීමටත් ඉදිරියේදී නීති සම්පාධනය වනු ඇත.

    විද්වත් මණ්ඩලයේ මේ වාර්තා පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ පැසසුමට ලක් වී ඇති අතර ඉදිරියේ පනතක් ලෙස සම්මත කොටගෙන සියලු පක්ෂවල සහයෙන් නීති සම්පාධනය වනු ඇත.
    ehenam ithin TV channeluth wahala dapalla mulinma.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    යකෝ මුස්ලිම් රටවලට බැන බැන උන්වගේම රටේ මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න කියලද උඹ කියන්නෙ ?
    සෝෂල් මීඩියා කැමති විදියකට පාවිච්චි කරන්න මිනිස්සුන්ට අයිතියක් තියනව.
    ඔබ කියන එක හරි යකෝ

    කවුද වැරදි කිවුවේ යකෝ

    මමද මේක හැදුවේ යකෝ

    ඇමරිකාවේ ටික් ටොක් තහනම් නැද්ද යකෝ

    ඇමරිකාවේ ෆේස්බුක් එකේ පොස්ට් කොන්ට්‍රෝල් නැද්ද යකෝ?

    ට්විටර් එක කොන්ට්‍රෝල් කරලා නැද්ද රටවල් යකෝ
     
    • Like
    Reactions: aquaman2020

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සමජමාධ්‍ය අවභාවිතා කිරිල්ලනං අපේ රටේ වැඩියි තමයි...
    වැඩේ තියෙන්නෙ ජන මාධ්‍ය වලිනුත් ඒවට අනුග්‍රහය දෙන එකනෙ...

    හැබැයි ඔය වැඩේ කෙරුවොත් ලංකාවෙ ව්‍යාපාරිකයො ගොඩක් බංකොලොත්වෙනව.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඔබ කියන එක හරි යකෝ

    කවුද වැරදි කිවුවේ යකෝ

    මමද මේක හැදුවේ යකෝ

    ඇමරිකාවේ ටික් ටොක් තහනම් නැද්ද යකෝ

    ඇමරිකාවේ ෆේස්බුක් එකේ පොස්ට් කොන්ට්‍රෝල් නැද්ද යකෝ?

    ට්විටර් එක කොන්ට්‍රෝල් කරලා නැද්ද රටවල් යකෝ
    ඇමරිකාවේ ටික් ටොක් තහනම් නැද්ද යකෝ - US vs China

    ඇමරිකාවේ ෆේස්බුක් එකේ පොස්ට් කොන්ට්‍රෝල් නැද්ද යකෝ? - National security (patriot act) ඔවු. වෙන කන්ට්‍රෝල් එකක් නැහැ

    ට්විටර් එක කොන්ට්‍රෝල් කරලා නැද්ද රටවල් යකෝ National security (patriot act) ඔවු. වෙන කන්ට්‍රෝල් එකක් නැහැ

    මෙතන දාල තියෙන්නෙ security කේස් එකක් නෙවෙයිනෙ. මුන් කියන්නෙ ලංකාවෙ එවුන් ඔන්ලයින් ඉන්න වෙලාව වැඩී කියල කන්ට්‍රෝල් කරන්න (චීනෙ කරන්න යනව වගෙ)


    සමජමාධ්‍ය අවභාවිතා කිරිල්ලනං අපේ රටේ වැඩියි තමයි...
    වැඩේ තියෙන්නෙ ජන මාධ්‍ය වලිනුත් ඒවට අනුග්‍රහය දෙන එකනෙ...

    හැබැයි ඔය වැඩේ කෙරුවොත් ලංකාවෙ ව්‍යාපාරිකයො ගොඩක් බංකොලොත්වෙනව.
    මචන් අවුල තියෙන්නෙ ආණ්ඩුවට ඔය විදියට රටේ මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න දුන්නම, ඊළඟට මුන් තව දේවල් කන්ට්‍රෝල් කරන්න ගන්නව
    අන්තිමට චීනෙ වගේ වෙනව
    ------ Post added on Sep 20, 2021 at 1:56 PM

    Apple CSAM කේස් එක දැක්කනෙ
    ------ Post added on Sep 20, 2021 at 2:01 PM
     
    Last edited:

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ALL ENTERTAINMENT SHOULD BE BANNED
    kiyana eka neda oya kiyanna hadanne :yes:
    mita passe lankawe minissunta wada karanna witharai puluwan, winoda wenna baha :no:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ කමිටුවට සියලු ආගම්වල පුජ්‍ය පක්ෂ

    වාර්තා අනුව සමාජ මාධ්‍ය දේශපාලනික භාවිතයට සහ නොයෙකුත් ඒ ආශ්‍රිත ප්‍රචාර පින්තූර සංසරණ සඳහා

    සමීක්ෂණ අනුව සමාජ මාධ්‍ය නියාමනය ඉක්මනින් සිදුවිය යුතු කටයුත්තක් බව

    මාධ්‍ය හරහා දේශපාලනික කටයුතු තරුණ පරපුරට සිමා පනවා අවම කරවීමටත්

    පොන්නයො ටිකට රිදිල වගේ නේද @erozan 😂😂😂

    හැබැයි ඕවට අත කියන්න ආපු දවසට තමයි පාන්ඩුව ඉල්ලන් කන්නෙ 😂😂😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නාමල්ට ජනාධිපති වෙන්න බැරි වෙන හැඩයි..:(

    සමාජ මාද්‍ය නියාමනය (වාරණය) කරනවා
    ඊට පස්සේ ඒවා නිදහස් කරන්න නාමල් කුමරුන් එනවා
    අන්තිමට සියල්ලෝම සතුටින් රාජජය කරගෙන යනව
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    තවද වෙනත් කෝණයකින් මාධ්‍ය භාවිතය සහ තරුණ ජවය කෑම ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීම වැඩිවී ඇතිවී ඇති බවද පෙන්වා දී ඇත.
    තරුණ ශ්‍රමය රටේ උන්නතියට යෙදවීමෙන් තොරව මෙවැනි සුළු, ප්‍රාථමික සේවාවලට යෙදවීමෙන් රටේ ශ්‍රම හැකියාව නිසි යෙදවීමට ලක් නොවීමද පෙන්වා දී තිබේ.
    Rate unnathiyata yodawanna nam monawada karanna one? E services walatath demand ekak thiyena nisane minissu ewa karanne :cautious:.
    Supirima armchair critics la tikak wage me kathaa tika kiyala thiyenne.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    lanakwa wage rataka social media ekka. wena ona Government ekake joker la wela thama nawathinne. dan 2025 ekath 2027 wage wenakota joker kanake wenaa sure

    Kohomath lokema political side ekata social media wala effect eka wadi. USA ehama penawa ne.

    China unta ara parana widiyatama ona nisa thama owa ban karala thiyanne

    owa ithin ban/ restrictions dala wenne thawa kela wena eka
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    256416294_260875832755825_7312280867596943607_n.jpg
     

    Similar threads