සමාජ මාධ්‍ය පනත යටතේ පළමු සැකකරු අත්අඩංගුවට

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Minister of Public Security Tiran Alas says that the Criminal Investigation Department (CID) has arrested a person who spread slander on social media.

    He mentioned that the concerned suspect had maliciously carried out these smear campaigns with the support of a politician.

    “He was slandering us through social media. He had about Rs. 400,000 at the time of the arrest. This is why we have brought the online safety act. These campaigns can even be used to change governments” he said.

    The minister said the while talking In a program held in Panadura on Saturday (10), he further said that the names will be revealed in the future. (NewsWire)

    https://www.newswire.lk/2024/02/11/person-arrested-for-slander-through-social-media-minister/
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    එකෙක් වත් අධිකරනෙට ගිහින් නැද්ද බන්
    එකේ බැහැ කිව්වොත් බැහැ නේ ජනමත මොනාහරි ඕනේ කිව්වොත් සමහර වගන්ති ආ. ව. උල්ලංගනය වෙනාවා කිව්ව්වොත්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    එකෙක් වත් අධිකරනෙට ගිහින් නැද්ද බන්
    එකේ බැහැ කිව්වොත් බැහැ නේ ජනමත මොනාහරි ඕනේ කිව්වොත් සමහර වගන්ති ආ. ව. උල්ලංගනය වෙනාවා කිව්ව්වොත්
    පෙත්සන් 57ක් තිබුන. වැඩක් නෑ කතා කරල් ඕකුන්ට රෙද්දෙ ගිහින් ඉන්නෙ මේ ටිකෙ. පේනවනෙ මේකෙම.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    නඩුව කරගන්න පුලුවන් ද මංද?
    ICCPR වගෙ පනත් වලින් ඇල්ලුවට කට්ටිය, නඩුව යන්නෙ වෙන පනත් වලින්
    (ආගම් අපහාස සීන්)

    බයි චූන් නිවුස් තමයි..
    අච්චු කරාට පස්සෙ නම් කියන්න පුලුවන් හරියටම :)
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
    Mr අලස් fyi