සමාජ රෝග උදවුවක්?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බඩු නොගැහුවට මසාජ් වලදී පරිස්සම් වෙයල්ලා. ඕවයේ හැම තැනම ලිංගික ශ්‍රාව. දොර හැඩල් වල පවා. ප්‍රශ්නේ ළඟ ළඟ කස්ටමර්ස්ල එනකොට තැන තැන ගෑවුණු වයිරස් එකක් මැරෙන්න වත් කාලයක් නැහැ. මේ විදියෙන් බෝවෙන අවදානම අඩුයි. නමුත් බැරි නැහැ.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    බඩු නොගැහුවට මසාජ් වලදී පරිස්සම් වෙයල්ලා. ඕවයේ හැම තැනම ලිංගික ශ්‍රාව. දොර හැඩල් වල පවා. ප්‍රශ්නේ ළඟ ළඟ කස්ටමර්ස්ල එනකොට තැන තැන ගෑවුණු වයිරස් එකක් මැරෙන්න වත් කාලයක් නැහැ. මේ විදියෙන් බෝවෙන අවදානම අඩුයි. නමුත් බැරි නැහැ.

    :yes::yes::yes: