සමාජ විද්‍යා කාරයින්

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    සමාජ විද්‍යා කරයි පට්ටම ඇනයක් වෙලා. මුන්ගෙ phd කරපු ඒවුන් බනින්නෙම පන්සල් වලට, අනවශ්‍ය දේවල්මයි කතා කරන්නෙ.
    - ජේසු වතුරෙ ඇවිද්ද ඒක ගානක් නෑ, බුදුහාමුදුරුවො කියපු ඒකක් අල්ලගෙන යනවා.
    - ලංකාවෙ අලි පෙරහැරේ යන ඒකත් මුන්ට අවුල්..

    අපරාදේ රටට වැඩක් නැති subjects අඩුම ගානෙ රුපියක්වත් රටට ලැබෙන්නෙ නැ

    https://www.facebook.com/nirmal.dewasiri.3
    https://www.facebook.com/search/top?q=mahinda pathirana
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සමාජ විද්‍යා කරයි පට්ටම ඇනයක් වෙලා. මුන්ගෙ phd කරපු ඒවුන් බනින්නෙම පන්සල් වලට, අනවශ්‍ය දේවල්මයි කතා කරන්නෙ.
    - ජේසු වතුරෙ ඇවිද්ද ඒක ගානක් නෑ, බුදුහාමුදුරුවො කියපු ඒකක් අල්ලගෙන යනවා.
    - ලංකාවෙ අලි පෙරහැරේ යන ඒකත් මුන්ට අවුල්..

    අපරාදේ රටට වැඩක් නැති subjects අඩුම ගානෙ රුපියක්වත් රටට ලැබෙන්නෙ නැ

    https://www.facebook.com/nirmal.dewasiri.3
    https://www.facebook.com/search/top?q=mahinda pathirana
    ඒව එහෙම තමා සමාජවිද්‍යා ඩෑල් මාර ආතල් දෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    ඉතින් උන් ඕක කරේ නැත්තන් අපි දන්නේ නෑනේ උන්ට මොන වගේ ඩිග්‍රියක් තියෙනවද කියලාවත්. බලන් ගියාම උනුත් මේකෙන්ම තමා ජීවත් වෙන්නේ