සමාජ_භීතිකාව

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    EMINƎM;19887808 said:
    මටත් low self esteem තියෙනවා බන් anxiety guy කිව්වා වගේ. තැන්ක්ස් බන්

    low self esteem lankawe godak ayata tiyenawa.podi kale hadanne baya karalane.bath kawanneth baya karala.anika adare wediy etakota samajayata muna denna be sensitive wedi hinda.oka manasenmai hadaganna one.GYM ekakta yanna sathiyata 2serayak hari.siyalu de nesenawa kiyala hematissema oluwata ganna etakota kawuru mokak kivvath wedak ne uba dannawa mae kisima deyak permanent ne kiyala.etakota oya baya gathiya nethi wela yanawa.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මනස සන්සුන් කර ගන්න හොඳම රිලැක්සින් සිංහල සින්දුව "සුවඳ දැනී දැනෙනවා". ඇස් දෙක පියන් අහන්න.. ජීවිතය ලස්සනයි කියල හිතන්න. සින්දුවෙන් කියන දේ හිතේ මවා ගන්න. ධනාත්මකව හිතන්න. සුභ ජීවිතයක්.:)

    සින්දුව ඩවුන්ලෝඩ් කරන් අහන්න. :)
    LINK
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මට අවුරුදු 22.කාටවත් කිව්වෙ නැති මම විතරක් දන්න රහසක් තියෙනවා. මටත් සෝෂල් ෆෝබියා තියෙනවා කියල මට දැනුන නිසා මම ඇපොයිමන්ට් එකක් දාලා හොරෙන්ම දොස්තර කෙනෙක් හමු වෙන්න ගියා. ගෙදර කවුරුත් දන්නේ නෑ. ගියපු ගමන් මම දොස්තර එක්ක කතාවට වැටුණා. එයා මගෙන් එක එක ප්‍රශ්ණ ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔයා හැඩට ලස්සනට ඉන්න කොල්ලෙක්, ඔයා හොඳ බුද්ධිමත් කෙනෙක් ඇයි ඔයා මාව හමු වෙන්න ආවේ කියලා. කොහොම හරි කතාව ඉවර වුණාම මගේ ඇස් දෙකේ කඳුළු පිරිලා සතුටට. කවුද ඇහුවා ඔයාව මෙතනට එව්වේ. ඒ එවපු කෙනා මං ගාවට මුලින්ම එවන්න කියල කිව්වා.

    කොල්ලනේ එහෙම ලෙඩක් තියේ නම් හිතෙන් විඳවන්න එපා. දොස්තර කෙනෙක්ව හමු වෙන්න. :)
    :)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    kauda doctor?
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මට නං ටිකක් විතර තියෙනවා ඕක..
    දවසින් වැඩි හරියක් ඔන්ලයින් ඉන්න පුරුදුවුන හින්ද ද කොහෙද..;)
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මට අවුරුදු 22.කාටවත් කිව්වෙ නැති මම විතරක් දන්න රහසක් තියෙනවා. මටත් සෝෂල් ෆෝබියා තියෙනවා කියල මට දැනුන නිසා මම ඇපොයිමන්ට් එකක් දාලා හොරෙන්ම දොස්තර කෙනෙක් හමු වෙන්න ගියා. ගෙදර කවුරුත් දන්නේ නෑ. ගියපු ගමන් මම දොස්තර එක්ක කතාවට වැටුණා. එයා මගෙන් එක එක ප්‍රශ්ණ ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔයා හැඩට ලස්සනට ඉන්න කොල්ලෙක්, ඔයා හොඳ බුද්ධිමත් කෙනෙක් ඇයි ඔයා මාව හමු වෙන්න ආවේ කියලා. කොහොම හරි කතාව ඉවර වුණාම මගේ ඇස් දෙකේ කඳුළු පිරිලා සතුටට. කවුද ඇහුවා ඔයාව මෙතනට එව්වේ. ඒ එවපු කෙනා මං ගාවට මුලින්ම එවන්න කියල කිව්වා.

    කොල්ලනේ එහෙම ලෙඩක් තියේ නම් හිතෙන් විඳවන්න එපා. දොස්තර කෙනෙක්ව හමු වෙන්න. :)
    :)

    Doctor's name?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    low self esteem lankawe godak ayata tiyenawa.podi kale hadanne baya karalane.bath kawanneth baya karala.anika adare wediy etakota samajayata muna denna be sensitive wedi hinda.oka manasenmai hadaganna one.GYM ekakta yanna sathiyata 2serayak hari.siyalu de nesenawa kiyala hematissema oluwata ganna etakota kawuru mokak kivvath wedak ne uba dannawa mae kisima deyak permanent ne kiyala.etakota oya baya gathiya nethi wela yanawa.
    thnks macho
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    dgnuva.jpg
    [/IMG]
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේක නිට්ටාවට සනීප කරගන්න ක්‍රමයක් නැද්ද? මමනම් හිතන්නේ ක්‍රමයක් ඇති කියල...දන්න කෙනෙක් කියන්න
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    Not necessarily.It's a different brain structure.Because of the isolation they develop social anxiety like symptoms.From my experience most sri lankans have is generalized anxiety disorder,mild anxiety always due to stress and overthinking.Social anxiety is in another level.

    Introverts are not mentally the reluctance to social interaction comes from within. but being an introvert will cause you much pain and social rejection.

    Most of the time, when it comes to forming relationships, that may affect adversely.

    I'm also an introvert, very hard for me to mingle with the crowd but i nevertheless do. Really hard to form friendships and it is impossible to form romantic relationships :(