සමාධි බුද්ධ ප්රතිමා වහන්සේ නිර්මාණය කළේ
ශ්රි ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්රතිමා වහන්සේ කලු ගලින් නිර්මාණය කළේ මෙන්න මෙහෙමයි








Last edited:




අපි ලගදි ගියා..දැන් හදලා ඉවරයි...![]()
හැබැයි ඉස්සර හදපු අවුකන පිළිමේ, ගල් විහාරේ පිළිම වල කොලිටිය ගන්න බෑ අද අයට කොච්චර උනත්.