සමාධී අරුණචායා (මලී) ගේ ජන්මත්‍රය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සමාධී අරුණචායා (මලී) ගේ ජන්මත්‍රය

    Samadhi_Arunachaya_Abeygunaratne.jpg


    picture.php


    ධනු ලග්නයේ කටක නවාංශකයෙන් උපන් ඇය ඉතාමත්ම උසස් ගතිගුණ වලින් හෙබි තරුණියක් බව ඇගේ ජන්මපත්‍රය දුටු විගසම පෙනී යන කරුණකි.ධනු ලග්නයෙන් උපන් ඇයගේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා සිතට අධිපති චන්ද්‍රයාට අදිපතීත්වය දරන කටක රාශියේ උච්ච බලයෙන් බුදගේ නැකැතක තැන්පත්ව සිටී.ඇගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා කෙතරම් බලවත්ද කිවහොත් ඇගේ ලග්න නවාංශකය වන්නේ ගුරු උච්ච වන කටක නවාංශකය වන අතර නවාංශකයේද ගුරු සිටින්නේ ගුරුගේම රාශියක් වන ධනු නවාංශකයේය.එමෙන්ම ගුරු සිටින්නේ සිංහ හෝරාවේය.

    මෙලෙස ගුරු බලවත් වූ තැනැත්තා සමාජයට ආදර්ශමත් ඉතා විනීත ගතිගුණ වලින් හෙබි ධර්මයට ඉතා පණ මෙන් ඇලුම් කරන චරිත බිහි කරවයි.ජ්‍යෝතිෂ්‍යයේදී කාන්තාවකට ගුරු කටකයේ උච්ච වී සිටීම තරමක් අසුබ බව කියාපායි.එනම් විවාහ දිවිය සම්බන්ධයෙන්ද ඇය ඇගේ උසස් ගතිගුණංග හේතුවෙන් ලෝකෝත්තර පැත්තට වැඩි නැඹුරුවක් දැක්වීමට යාම හේතුවෙනි.

    එනමුදු මැගේ ජන්මපත්‍රයේ රවි, ශුක්‍ර හෙවත් සිකුරු 12 වැන්නේ යෙදි කුජගෙන් සමසප්තම දෘෂ්ඨියට ලක්වී සිටීමෙන් ගුරු කටකයේ බලවත් වීමෙන් විවාහ ජීවිතයේදී ඇතිවන අසුබ පල මකා වාසනාවන්ත තත්වයක් ඇතිකර තිබේ.

    ඇගේ ජන්මත්‍රයේ සිකුරු සිටින්නේ වෘෂ්චික රාශියේය.මෙවන් කාන්තාවක් සිය විවාහක බිරිඳ කර ගැනීමට පෙර ආත්ම බවයකදී ඉතා පින් කර තිබිය යුතු අතර මෙවන් වාසනාවන්ත බිරිඳක් ලබන තැනැත්තා දෙව්ලොව සැප විඳින්නෙක් බව ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් වන තර එය නිතරම පාහේ බොහෝ තැන්වලදී ජ්‍යෝතිෂ්‍යයෙන් සනාත කර තිබේ.ඒ සිකුරු වෘෂ්චික රාශිගතව උපදින තැනැත්තිය සිය ස්වාමි පුරුෂයාට හදවතින්ම ආදරය කරන සහ ගෞරව කරන තැනැත්තියක් වන බැවිනි.

    මැගේ උසස් චරිත ගුණාංග තවත් ඔපමට්ටම් කරන තත්වයක් ලෙස දැක්විය හැක්කේ දුකට අධිපති ශනි ග්‍රහයා ලග්න රාශිගතව වර්ගෝත්තමව තැන්පත්ව පිහිටීමයි.මෙය ඉතා වටිනා බලවත් ග්‍රහ පිහිටීමකි.ඉතා සාධාරණ මාර්ග වලින් ධනය උපයන්නියක් වන අතර බොහෝ ප්‍රසිද්ධ මිතුරන්ගෙන් ඇගේ තිබෙන ඉතා උසස් ගතිගුණ නිසාම බොහෝ උදව් ලබන්නියක් වෙයි.ඉතා අනුකම්පා සහගත ආගම ධර්මය පිළිබඳ උසස් දැනුමක් සහිත මැය නිර්භීත දූරදර්ෂී චරිතයක් වේ.කරන රැකියකටයුතු වලින් සිතූ සිතූ අයුරින් දියුණුවට පත්වන අතර මෙම ක්ෂේත්‍රයේ අන් අයට ආදර්ශයට ගත හැකි අන් අය විසින් ගරු කරන චරිතයකි.


    සත්‍ය වශයෙන්ම කෙසේ හෝ මුදලට හෝ තම චරිතය විකුණා ප්‍රසිද්ද වීමට දඟලන සහ අයතා අන්දමින් මුදල් හම්බකර කලා ශේස්ත්‍රය විනාශකර ඇති නිලියන් සිටිනා මෙවන් අවදියක මෙවන් උතුම් චරිතයක් දැකීමද රටේ වාසනාවකි.මෙලෙස හෝ ඉතා ගුණ ගරුක චරිතයක් ගෙන හැර දක්වා අන් අයට ආදර්ශයක් ලබා දීම සහ රටට හඳුන්වා දීම අපගේ වගකීමකි.එවන් අයව තවත් සමාජයේ ඉහල තත්වයකට යාමට ආශීර්වාද කිරීම අප සැමගේ යුතුකමකි සහ වගකීමකි.


    ඉදිරියටත් එවන් චරිතයක් හන්දුනාගත් සැනින් ඔබ වෙත ගෙන එමි.මා සතුව බොහෝ ප්‍රසිද්දයැයි පවසන චරිතවල ජන්ම පත්‍ර මා සතුව පවතින අතර ඒවා නමට පමණක්වත් ගෙනහැර දැක්වීමට තරම් සුදුසු කේන්දර නොවේ.

    පවුසි.:)
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    WTF? meeka mata 98% gelapenawa..
    ado pawusi..meekita kiyapan mawa contact karanna kiyala :p
    මම අඳුරන්නේ නම් නෑ:no:.උඹම ගිහින් කතාකරපන්.යකෝ කෙල්ල නෙමේ ඉස්සෙල්ල කන්ටෑක්ට් වෙන්ඩ ඕනෙ කොල්ලනේ.:P
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Boss podi udawwak oona.. Man next week marry karanawa. Mee dawas wala poddak waathai jeewithe :dull:.
    Poddak welaawa balala kiyapanko. ;)

    21-Sep-1984
    12:44hrs(Dawal)
    Galle
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Boss podi udawwak oona.. Man next week marry karanawa. Mee dawas wala poddak waathai jeewithe :dull:.
    Poddak welaawa balala kiyapanko. ;)

    21-Sep-1984
    12:44hrs(Dawal)
    Galle

    සමාවන්න.එළකිරියේ ලිපි පලකිරීම හැර සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු මසකට ඉහත සිට සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව කණගාටුවෙන් වුවද දැනුම් දෙමි.
    Ubalatath anunge ewa hoyan natiwa inna ba ni ettata :P :P :P
    :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඩිංගිරි අම්මද කේන්දරේ බැලුවෙ. බලාගෙන උක්කුවා ගුරු කමක් කරයි වස් වදින්න. ඔය උක්කුවා මහ එපා කරපු එකා. අනික සාලිය මහත්තය දැන ගත්තොත් ආයිත් ඇසිඩ් ගහන්න පුලුවන්. මලී කෙල්ලව අපි පරිස්සම් කරල කොහොම හරි නිර්මාල මහත්තයට බන්දල දෙන්න ඕන...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඩිංගිරි අම්මද කේන්දරේ බැලුවෙ. බලාගෙන උක්කුවා ගුරු කමක් කරයි වස් වදින්න. ඔය උක්කුවා මහ එපා කරපු එකා. අනික සාලිය මහත්තය දැන ගත්තොත් ආයිත් ඇසිඩ් ගහන්න පුලුවන්. මලී කෙල්ලව අපි පරිස්සම් කරල කොහොම හරි නිර්මාල මහත්තයට බන්දල දෙන්න ඕන...
    :eek: