🪐 ජනප්‍රිය ගායිකාවගේ කේන්දරේ 👩‍🎤

stasia

Well-known member
  • May 28, 2018
    12,685
    26,050
    113
    כדור הארץ
    මගේ ඉපදුණු වෙලාව බලන්න බැරි වෙලා. ඉස්පිරිතාලෙන් දාලා දීලා තියෙන්නේ නිකම් වෙලාවක්. හැබැයි කිසි වරදක් නෑ කේන්දරෙයි මට වෙන දේවල් තකට තක.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,938
    13,840
    113
    ඕක නම් මම අදයි ඇහුවෙ. ශනි මංගල යෝගය තියෙන කෙනෙක් නම් දන්නවා. පලවෙනි කෙල්ල මැරුන දෙවනියට සෙට් වෙන්න ගිය කෙල්ලටත් මාරාන්තික ලෙඩක් තියෙන්වා. තාමත් පොර අවිවාහකයි
    ඔය මංගල කියන්නේ "කුජ" ග්‍රහයාට. කුජ, සෙනසුරු සංයෝගයට ශනි මංගල යෝගය කියනවා. ඕක ගැන වෙනම කතාකරන්න ඕන මචන්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    7,061
    5,317
    113
    මෙන්න මෙතන...
    අටවැන්නාධිපති බැවින් ධනු ලග්නකරුට චන්ද්‍රයා පාපී වේ. 12 අධිපති බැවින් කුජ ද පාපියෙකි. මෙම ලග්න කාරියගේ 8 අධිපති චන්ද්‍රයා, පුත්‍රස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වන 5 තැන්පත්ව සිටියි. 5 වැන්න වන මේෂ රාශිය ද පාපී කුජ ද දුෂ්ටස්ථානයක් වන 12 වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටියි. මේ හේතුවෙන් මේ තැනැත්තියට දරු සම්පත් හිමි නැත. උසස් අධ්‍යාපනය ද සිතූ සේ සාර්ථක නොවේ.
    විවාහයට බලපවත්වන 7 වැන්නේ පාපී වූ කේතු සිටියි. තවද 7 අධිපති 1 තැන්පත්ව ඇත. ශනි 6 වැන්නේ ය. විවාහයට යහපත් නොවේ. පළමු විවාහය බිඳී දෙවැනි විවාහයක් සිදුවන්නට පුළුවන. ඇතැම්විට දෙවැනි විවාහය ද බිඳවැටී තෙවැනි විවාහයක් සිදුවිය හැකිය. එයද ස්ථිර නොවේ. ජ්‍යෝතිෂ්‍යයේ කේතු "නාකි මනමාලයා" ලෙස හැඳින්වේ. ස්ත්‍රිකාරක චායා ග්‍රහයෙකි. තමාට වඩා වයසින් අඩු තැනැත්තන් හා සමඟ සේවනයට හිතවේ. ස්ථිර සම්බන්ධතා නොවේ.

    -- Nirosha
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,938
    13,840
    113
    වඩා වැදගත් වෙන්නේ ගායිකාව කවුද කියන එකට වඩා එයාගේ ජීවිතේ ගෙවෙන විදිය සමඟ කේන්දරේ ග්‍රහ පිහිටීම් පුදුම විදියට ගැලපෙන එකයි :yes:
     
    • Like
    Reactions: meeka and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,818
    29,478
    113
    යානවාහන, විශාල ගෘහය මෙන්ම සෙසු පිරිවරින් ද අඩුවක් නොවේ.

    Ado waradiyata ganna epa, Dan umbalage oya sastharey solarsystem eka wage paranai neh. Etakota niyandthall manawayage kaaley meka balala oya awage ekak aawanam uta eken mokakda ganna puluwan 🤭 🤭. Pita uda yana satthu ganada kiyanne? naththan loku gal guha ganada kiyanne 🤭🤭?
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,411
    47,479
    113
    Kuwait-Galle
    කෙලවෙලා තියෙන්නෙ කෙලගාන බොසා කේන්දරේවත් බලාගන්න දෙනවකො අපිට පාඩුවෙ 😬🥲🙄
    @Lovtus අනේ මුගේ එකත් බලල දියන් එහෙනම්.
    අර ගායිකාවගේ නම කිව්වේ නැ නේ තාම.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,938
    13,840
    113
    Ado waradiyata ganna epa, Dan umbalage oya sastharey solarsystem eka wage paranai neh. Etakota niyandthall manawayage kaaley meka balala oya awage ekak aawanam uta eken mokakda ganna puluwan 🤭 🤭. Pita uda yana satthu ganada kiyanne? naththan loku gal guha ganada kiyanne 🤭🤭?
    උබ කියන දේ 100% හරි බන්. මේකේ කියන දේවල් කාලයට ගැලපෙන විදියට තක්සේරු කරලා ගන්න ඕනේ :yes:

    @Lovtus අනේ මුගේ එකත් බලල දියන් එහෙනම්.
    අර ගායිකාවගේ නම කිව්වේ නැ නේ තාම.
    නම කියන එක හරිනෑ බන්
    ------ Post added on Mar 26, 2024 at 10:26 PM
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,462
    12,240
    113
    ගෙදර තමයි ඉතින්
    ශනි මංගල යෝගය
    මටත් ඕක තියෙනවා කියලා තිබුණා. අනිත් කේන්දරේට අනුව භංග වෙනවා කියුවා. ඒ කොහොම උනත් කෙසෙල් ගසේ ශාන්තිකර්මය කියලා එකක් කරන්න කියුවා. තාම නම් කරේ නෑ. :oops:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,997
    24,210
    113
    ජනප්‍රිය ගායිකාවකගෙ විස්තර කේන්දරේ බලලා කියන්න ඕන නැනේ. අපි හැමෝම ඒවා දන්නවානේ 🤷
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports


    Ado waradiyata ganna epa, Dan umbalage oya sastharey solarsystem eka wage paranai neh. Etakota niyandthall manawayage kaaley meka balala oya awage ekak aawanam uta eken mokakda ganna puluwan 🤭 🤭. Pita uda yana satthu ganada kiyanne? naththan loku gal guha ganada kiyanne 🤭🤭?
    image110.jpg

    ------ Post added on Mar 27, 2024 at 12:38 AM
     
    • Haha
    Reactions: NRTG and Lovtus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,646
    4,894
    113
    @Lovtus අනේ මුගේ එකත් බලල දියන් එහෙනම්.
    අර ගායිකාවගේ නම කිව්වේ නැ නේ තාම.

    අගේ නොකර නම කියපන් ඉතින්???
    අහන්න එපා මලාට කියන්නෑ :ROFLMAO: කිච වෙයි කියලා ටක් ටික් ටුක් තමා😁
    වාසි පැත්තට හෝය්යා ඔය කියන ටයිප් එකේ කීප දෙනෙක්ම ඉන්නවානේ
     
    • Haha
    Reactions: NRTG and Lovtus