එකම photos ටිකනෙ බන් හැමතැනම share වෙන්නෙ ඇයි දැන් බ්යියෝ trip යන එක නවත්තලද?

මහින්ද රට වෙනුවෙන් කල සේවයට ඔහුට කළගුණ සැලකීම වරදක් නෙවෙයි. ඔහු එයට සුදුසුයි. ඔහු සුදුසු නොවන්නේ නැවත මෙරට පාලකයා වීමටයි.



ඇත්තමයි..අර ඒ.සී. කරපු කාමර වල හිටපු බල්ලෝ 43 දෙනා මේ එන මිනිස්සුන්ට බුරනවා වගේ ඇහෙනවා..මැකෝ ගිරවු රංචුවක් ඉගිල්ලිලා යනවා වගේ පේනවා.. පෝනියෝ 4-5 දෙනෙක් වත්තක බැදලා දාලා ඉන්නවා වගේ පේනවා.. ඇත්තමයි හසන්ත, අපේ නායකතුමා වගේ තිරිසන් සත්තුන්ට සලකපු ජනාධිපති උතුමෙක්... අම්මෝ....
කටු ලෙවකන්න යන පෝලිමේ දිග
![]()
රටට වැඩක් කරපුවාම ඔහොම තමා... රටට තියා තමන්ටවත් වැඩක් නැති උන්ට ඉතින් මෙව්වා එක තමා මේවා දකිද්දි.....