සමානය ජනතාව තාමත් MR සමගයි. Photos

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එකම photos ටිකනෙ බන් හැමතැනම share වෙන්නෙ ඇයි දැන් බ්යියෝ trip යන එක නවත්තලද? :P:P:rofl::rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එකම photos ටිකනෙ බන් හැමතැනම share වෙන්නෙ ඇයි දැන් බ්යියෝ trip යන එක නවත්තලද? :P:P:rofl::rofl:

    අපිත් යමු සෙනග බලන්න:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහින්ද රට වෙනුවෙන් කල සේවයට ඔහුට කළගුණ සැලකීම වරදක් නෙවෙයි. ඔහු එයට සුදුසුයි. ඔහු සුදුසු නොවන්නේ නැවත මෙරට පාලකයා වීමටයි.

    :rofl::rofl::rofl::rofl:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අර ඒ.සී. කරපු කාමර වල හිටපු බල්ලෝ 43 දෙනා මේ එන මිනිස්සුන්ට බුරනවා වගේ ඇහෙනවා..මැකෝ ගිරවු රංචුවක් ඉගිල්ලිලා යනවා වගේ පේනවා.. පෝනියෝ 4-5 දෙනෙක් වත්තක බැදලා දාලා ඉන්නවා වගේ පේනවා.. ඇත්තමයි හසන්ත, අපේ නායකතුමා වගේ තිරිසන් සත්තුන්ට සලකපු ජනාධිපති උතුමෙක්... අම්මෝ....
    ඇත්තමයි..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කටු ලෙවකන්න යන පෝලිමේ දිග


    10959799_823084274415719_5955659660632628022_n.jpg

    රටට වැඩක් කරපුවාම ‍ඔහොම තමා... රටට තියා තමන්ටවත් වැඩක් නැති උන්ට ඉතින් මෙව්වා එක තමා මේවා දකිද්දි.....
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රටට වැඩක් කරපුවාම ‍ඔහොම තමා... රටට තියා තමන්ටවත් වැඩක් නැති උන්ට ඉතින් මෙව්වා එක තමා මේවා දකිද්දි.....

    true