සමාන පද පුලුවන්නමි කියන්න

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    සමාන පද පුලුවන්නමි කියන්න

    සමාන පද පුලුවන්නමි කියන්න

    නියාලු
    වචන4
    ජනයා වචන2
    කර්මාන්ත ශාලාව වචන 4
    පුදබිමකි වචන 5
    දීප්තිය
    වචන 4
    වචන වචන2

    බාධකය වචන 3
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නියාලු- නිවට,
    ජනයා - මිනිස්සු, මනුෂයෝ,ප්‍රජාව, දන
    කර්මාන්ත ශාලාව - වැඩබිම, කර්මාන්තපුරය
    පුදබිමකි - පූජ්‍ය භූමියකි.
    දීප්තිය - කාන්තිය, දිස්නය,
    දිලුම, ශොභාව,ඔපය
    වචන -වදන්, සද,සරුපය, කෙපුල, පදය, බහ

    බාධකය - බාධාව,