මොනව උනත් කාටත් පොදු කතාවක් සහිත ලිපියක් වගේ මේක.අපි මේදේවල් ගැන ආපසු හැරිල බලන්නෙ නැති හින්දයි ඒ දේවල් නොපෙනෙන්නෙ. තව කවුරු හරි ඇඟිල්ලෙන් ඇනල පෙන්නනකන් අපිට මේදේවල් පේන්නෙ නෑ.
මේ ලිපියත් ගොඩක් අයගෙ හිත් සංවේදී කරේ ඒ හින්ද වෙන්න ඕන. හැබයි මම ලොකු කම් කියනව වත් පොර වෙන්න හදනව වත් නෙමෙයි, ඒත් මම නම් මේ ලිපිය ලියපු කෙනා වගේම බහුතරයක් අයත් වෙන ගොඩට අයත් වෙන කෙනෙක් නෙමෙයි.මම ඒ ගැන ආඩම්බරයි.හැබයි මගේ සහෝදරයන්ට ඒ ගතිගුණ තියෙනවද කියනදේ මට සැකයි.
මොනව උනත් මේක කියවල වත් තවත් කිහිප දෙනෙකුගෙ වත් ඇස් ඇරෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.ඒ පින මේ ලිපිය බෙදා හදා ගත්ත ඉසුරුටත් අනිවාර්යෙන් ලැබෙනව.
තවත් වටිනම දෙයක් කියල යන්න ඕන..මේක මට හිතෙන දෙයක්..මේ ලිපියේ ඉන්න අම්මලාගෙ පරම්පරාව අපේ අම්මලගෙන් ඉවර වෙයිද කියල මට වෙලාවකට හිතෙනව.මොකද අලුත් පරම් පරාවෙ දරුවන්ට ඉන්නෙ අම්මල නෙමෙයි අම්මණ්ඩිලා(බහුතරය).

ehema nam kochchara hondada 