සමාවෙන්න අම්මේ........

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
සමාවෙන්න අම්මේ........

2i7x0ll.jpg
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මා අපි ගැන හිතන තරම් අපි අම්මා ගැන හිතන්නේ නෑ නේද....
    ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට..
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අම්මා අපි ගැන හිතන තරම් අපි අම්මා ගැන හිතන්නේ නෑ නේද....
    ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට..

    අනිවා මචං.....
    අපි අම්මට සලකන්න හිතන කොට එයා අපිව දාලා ගිහිල්ලා......
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහලු නිවාස වල අම්මල තාත්තල පැක් කරල යන අද වගේ කාලෙක මේ වගේ පෝස්ට් එකක් දාපු එක නම් ලොකු දෙයක් මේ වගේ ම තමා තාත්තා ගැනත් කියන්න තියෙන්නෙ
    තමන්ව උස් මහත් වෙනකම් හදපු කන්න බොන්න හම්බ කරල දීපු තාත්තා ගැනත් මේ වගේ මොකක් හරි ලිපියක් හමුබුනොත් දාපන් මචන් ඒක වටිනවා