සමිතයි අතුලයි වෙන් වුණේ ඇයි?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොකද බං ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඔෆ්ලයින් ගිහිං හැංගිලා බලං ඉන්නේ? එතකොට ත්‍රෙඩ් එක දැම්මේ උබ නෙමෙයි, ත්‍රෙඩ් එකේ කට්ටිය බැන්නත් ඒ උබට නෙමෙයි වගේ හිතෙනවද?
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අතුල අධිකාර රඟපාන නාට්ටියක් ගියා ඊයෙ හිරු එකේ
    අතුල ඇතුලේ කරන්නේ නැති නිසා
    සමිතා දිව්වා ජෝන් අයියාගේ ගෙදර ඇතුලේ කරගන්න

    මීට කලින් ඔයවගේ ඒව දැකලා නැද්ද වැඩක් බලගන්නින්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    උන්ගෙ පෞද්ගලික ජීවිතෙ ගැන නම් අදාලම නැහැ

    හොඳ ගායකයෙක් සහ ගායිකාවක් .
    එච්චරයි මන් දන්නෙ .
    අපිට අදටත් අහන්න පුළුවන් සින්දු කියාපු දෙන්නෙක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    අනුරාධට ඉස්සර තිබිල තියන ප්‍රශ්නයි දැන් තියන ප්‍රශ්නයි හරි වෙනස් බන්. :oo:


    අපිට අලුතින් හිතන්ඩ පුලුවන්ද ?

    මිනිස්සු ජීවිතේ එක් එක් අවස්ථාවලදි නොයෙකුත් තීරණ ගන්නව..
    ඇත්තටම හිතල බලනකොට මේ හැම තීරණයක්ම යාන්ත්‍රිකයි..
    මොකක් හරි තීරණයක් ගන්නවනං, එහෙම තීරණයක් ගන්ඩ හේතු තියෙනව.. මිනිස්සුන්ට මේ හේතු වලින් මිදිල හිතන්ඩ බෑ..
    අපේ ශාරීරික අවශ්‍යතාවන් නිසා අපි තීරණ ගන්නව. උදාහරණෙකට දැං කන්ඩ ඕන කියල
    එහෙම නැත්තං හිතේ පහල වෙන සිතුවිල්ලක් නිසා, නැත්තං මතකයක් නිසා යම් තීරණයකට එන්ඩ පුලුවං
    හොඳ මිනිස්සු නරක මිනිස්සු පැත්තෙන් හිතුවත් එහෙමයි..
    එකම සිද්ධියෙදි කෙනෙක් හොඳ විදියට හැසිරෙනකොට, තව කෙනෙක් නරක විදියට හැසිරෙන්නෙ, එයාට හිතල යහපත්ව කටයුතු කරන්ඩ බැරි නිසා. එයාට යහපත් දේ කරන්ඩ පෙලඹවීම අඩුයි..
    ඇත්තටම අපි හිතන්නෙ, සිතුවිල්ලෙන් සිතුවිල්ලට ගමන් කරන්නෙ යාන්ත්‍රිකවයි. හිතල මේ යන ගමන කීයටවත් වෙනස් කරන්ඩ බෑ...
    හිතල වෙනස් කරනව නං ඒකත් කරන්ඩ වෙන්නෙ, දැං මං මේක කියපු නිසානෙ... :P
    දැං මං කියපු එක තමා ඊට පස්සෙ කරන දේට හේතු වෙන්නෙ...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොකද බං ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඔෆ්ලයින් ගිහිං හැංගිලා බලං ඉන්නේ? එතකොට ත්‍රෙඩ් එක දැම්මේ උබ නෙමෙයි, ත්‍රෙඩ් එකේ කට්ටිය බැන්නත් ඒ උබට නෙමෙයි වගේ හිතෙනවද?

    aneth eken enawa athi 😉😉🙈🙈
     
    • Angry
    Reactions: AnuradhaRa

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මොකද බං ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඔෆ්ලයින් ගිහිං හැංගිලා බලං ඉන්නේ? එතකොට ත්‍රෙඩ් එක දැම්මේ උබ නෙමෙයි, ත්‍රෙඩ් එකේ කට්ටිය බැන්නත් ඒ උබට නෙමෙයි වගේ හිතෙනවද?
    ADHD නැති account එකකින් ඇවිත් රිප්ලයි කරන්න එපැයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    aneth eken enawa athi 😉😉🙈🙈
    ADHD නැති account එකකින් ඇවිත් රිප්ලයි කරන්න එපැයි.

    මම මූ ත්‍රෙඩ් දාන ඒවා දවස් කීපයක්ම දැක්කා. ත්‍රෙඩ් එක දාපු ඊලග තප්පරේ මූ ඔෆ්ලයින්. පිස්සු ගොබ්බයෙක් මේකා.
     

    AnuradhaRa

    Well-known member
  • මම මූ ත්‍රෙඩ් දාන ඒවා දවස් කීපයක්ම දැක්කා. ත්‍රෙඩ් එක දාපු ඊලග තප්පරේ මූ ඔෆ්ලයින්. පිස්සු ගොබ්බයෙක් මේකා.
    ඔච්චර උඩ පනින්ඩ එපා බං. අපි කවුරුත් මැරෙනව
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔච්චර උඩ පනින්ඩ එපා බං. අපි කවුරුත් මැරෙනව
    ඔව් මැරෙනවා තමයි. හැබැයි ඒ වෙනකං ජීවත් වෙනවා. ඉස්සෙල්ල ජීවත් වෙලා මැරෙන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    FB_IMG_1620386449937.jpg