සමිතා කෙල්ල කාලේ ඒවා.
youtube වන්දනා කර කර ඉන්නකොට මේක අහු උනේ. යන්තම් මතකයි පොඩි කාලේදී මේක TV එකේ යනකොට බොහොම ආසාවෙන් බැලුව.(කැත හිතකින් නෙමෙයි ඔන්න
)
මම දන්න විදිහට සමිතා ඉස්සෙල්ලම ප්‍රසිද්ධ උනේ මේ නාට්ටියෙන්.
දැන් එක්කෙනා එක්ක ගත්තම කියන්න තියෙන්නේ ඉතින්
කාලය කල වෙනසක අරුමෙ
කියල තමයි.
)මම දන්න විදිහට සමිතා ඉස්සෙල්ලම ප්‍රසිද්ධ උනේ මේ නාට්ටියෙන්.
දැන් එක්කෙනා එක්ක ගත්තම කියන්න තියෙන්නේ ඉතින්
කාලය කල වෙනසක අරුමෙ
කියල තමයි.









අම්බෝ ලත්තන
යකෝ ඒකි දැක්කොත් සඳ මෝල්