සමිතා කෙල්ල කාලේ ඒවා.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමිතා කෙල්ල කාලේ ඒවා.

    youtube වන්දනා කර කර ඉන්නකොට මේක අහු උනේ. යන්තම් මතකයි පොඩි කාලේදී මේක TV එකේ යනකොට බොහොම ආසාවෙන් බැලුව.(කැත හිතකින් නෙමෙයි ඔන්න:angry:)
    මම දන්න විදිහට සමිතා ඉස්සෙල්ලම ප්‍රසිද්ධ උනේ මේ නාට්ටියෙන්.
    දැන් එක්කෙනා එක්ක ගත්තම කියන්න තියෙන්නේ ඉතින්

    කාලය කල වෙනසක අරුමෙ

    කියල තමයි.:rofl:

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,290
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    සමිතගෙ මූනනම් ඉස්සරට වඩා දැන් ලස්සනයි, ඉතිරි ඒව ගැන කියන්න ඕන නෑ..... සින්දුනම් ලස්සනයි. මා වැඩසටහනට පොඩි උන් දෙන්න එක්ක ඇවිත් හිටිය. ඒ ප්‍රෝග්‍රෑම් එක බලල එළකිරියෙ උන්ට ජීවිතයට ලොකු යමක් ඉගෙනගන්න පුලුවන්.:baffled::baffled::baffled:

    http://m.youtube.com/playlist?list=PLCK7NnIZXn7ihG9I1SFIBu520od1jjFE2

    ලින්ඩා
    යූස් කොන්ඩම්ස්
    :baffled:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ehenam ithin amma vagema vey neda bn duwath


    kavindya-adikari-7.jpg





    kavindya-adikari-11.jpg



    kavindya-adikari-2.jpg





     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ඉස්සර නම් මේ ගෑනි හෙන චාම් වගේ :rolleyes:
    දැන් නම් හෙන විකාරයක් මට නම් පෙන්න බෑ
    :angry::no:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අතුලගෙ දැන් කෑල්ල ෆට්ට බන්.:P
    වම් කකුලෙ හරි දකුනු කකුලෙ හරි චයිනීස් අකුරු තුනක පච්චයක් එහෙම ගහලා තියනවා.:dull:
    දවසක් කඳාන ෆුඩ් සිටි එකේදි දැක්කෙ.:lol:
    :love:අම්බෝ ලත්තන
    :love:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,267
    113
    බලපන්කො ඒ කාලේ ටෙලිනාට්‍ය වල හිතට වදින සින්දුවක් හරි තිබ්බා..ඒකට දැන් තියෙන මල ජරාව බලනකොට බඩ දගලනවා..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    ලංකාවේ නාට්ටි කෑවේ සිරස,උන් තමයි ගොබ්බ නාට්ටි ලංකාවට ගෙනවවේ..ඊටපස්සේ හැම ගොනම බැස්ස නාට්ටි කරන්න.එකෙන් උනේ එච්චර කල් තිබුන දුප්පත් උනත් ලස්සන ටෙලිනාට්ටි කලාවට කෙල උන එක..දඩුබස්නාමනය,සිහින ඉස්සව්ව(දියකිදුරි),සුවද කැකුළු,කීටයා,අකාල සන්ද්‍යා,දේවී, මේ වගේ බලන්න දෙයක් තිබුන ටෙලිනාට්ටි ඉස්සර කොච්චර තිබුනද.එකට අද..දැන් තියන ඒවාගේ කතාව කලින් කියන්න පුළුවන් වෙන තරමට common වෙලා..කිසිම හරයක් නැති ගොන් පාට්.මොලේ තියන හැම එකාම TV series download කරලා බලනවා..අනික් උන්කලින් නිදා ගන්නවා..
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලංකාවේ නාට්ටි කෑවේ සිරස,උන් තමයි ගොබ්බ නාට්ටි ලංකාවට ගෙනවවේ..ඊටපස්සේ හැම ගොනම බැස්ස නාට්ටි කරන්න.එකෙන් උනේ එච්චර කල් තිබුන දුප්පත් උනත් ලස්සන ටෙලිනාට්ටි කලාවට කෙල උන එක..දඩුබස්නාමනය,සිහින ඉස්සව්ව(දියකිදුරි),සුවද කැකුළු,කීටයා,අකාල සන්ද්‍යා,දේවී, මේ වගේ බලන්න දෙයක් තිබුන ටෙලිනාට්ටි ඉස්සර කොච්චර තිබුනද.එකට අද..දැන් තියන ඒවාගේ කතාව කලින් කියන්න පුළුවන් වෙන තරමට common වෙලා..කිසිම හරයක් නැති ගොන් පාට්.මොලේ තියන හැම එකාම TV series download කරලා බලනවා..අනික් උන්කලින් නිදා ගන්නවා..

    සහතික ඇත්ත. අන්තිමට මේකෙන් වෙන්නේ දැන් හැදෙන පොඩි එවුන්ගේ රස වින්දනය දෙකේ කොලේට වැටෙන එක. උන් ලොකු වෙනකොටත් ඊට පස්සේ දිගටම බලන්නේ දෙකේ කොලේ නාට්ටි තමයි.
     
    • Like
    Reactions: san**

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE="5"[SIZE="2"]]ලංකාවේ නාට්ටි කෑවේ සිරස,උන් තමයි ගොබ්බ නාට්ටි ලංකාවට ගෙනවවේ..ඊටපස්සේ හැම ගොනම බැස්ස නාට්ටි කරන්න.එකෙන් උනේ එච්චර කල් තිබුන දුප්පත් උනත් ලස්සන ටෙලිනාට්ටි කලාවට කෙල උන එක..දඩුබස්නාමනය,සිහින ඉස්සව්ව(දියකිදුරි),සුවද කැකුළු,කීටයා,අකාල සන්ද්‍යා,දේවී, මේ වගේ බලන්න දෙයක් තිබුන ටෙලිනාට්ටි ඉස්සර කොච්චර තිබුනද.එකට අද..දැන් තියන ඒවාගේ කතාව කලින් කියන්න පුළුවන් වෙන තරමට common වෙලා..කිසිම හරයක් නැති ගොන් පාට්.මොලේ තියන හැම එකාම TV series download කරලා බලනවා..අනික් උන්කලින් නිදා ගන්නවා.[/SIZE].[/SIZE]

    mewa online balanna vidihak nadda machan කීටයා patta podi kale baluwa
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    mewa online balanna vidihak nadda machan කීටයා patta podi kale baluwa

    කීටයා එක නම් මම youTube දැක්ක වගේ මතකයි..අනික් ඒවා නම් රුපවාහිනී එක ලගවත් තියනවද දන්නේ නැ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    සමිතාගේ කටහඩට මං මාරම ආසයි...මේ ලගදි release උන song එකක්...මාර ම ලස්සනයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතුලගෙ දැන් කෑල්ල ෆට්ට බන්.:P
    වම් කකුලෙ හරි දකුනු කකුලෙ හරි චයිනීස් අකුරු තුනක පච්චයක් එහෙම ගහලා තියනවා.:dull:
    දවසක් කඳාන ෆුඩ් සිටි එකේදි දැක්කෙ.:lol:
    :love:අම්බෝ ලත්තන
    :love:
    මං තොට එදත් කිව්වා ඔය පාහර වැඩේ නවත්තපං කියලා.. තවම ගෑනුන්ගෙ ගල් බලනවද පාරක් පාරක් ගානෙ ගිහින්.. හැදියන්කො බං..:angry: උඹ ගුටිකාලා තමා නවතින්නෙ ඔහොම ගියොත්..:(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මං තොට එදත් කිව්වා ඔය පාහර වැඩේ නවත්තපං කියලා.. තවම ගෑනුන්ගෙ ගල් බලනවද පාරක් පාරක් ගානෙ ගිහින්.. හැදියන්කො බං..:angry: උඹ ගුටිකාලා තමා නවතින්නෙ ඔහොම ගියොත්..:(
    දුප් පරට්ටි.:growl:යකෝ ඒකි දැක්කොත් සඳ මෝල්:love:.ආයෙ හැදියාව කල්පනා වෙන්නෙ නෑ:dull:.අපරාදේ අර ගොබ්බයට හේත්තු වෙලානෙ :(
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    :love: Mey sindu thawama ahanna puluwang bung... TFS! +10

    කාලය කල වෙනසක අරුමෙ :(