සමිතා කොල්ලට කාර් ඵකක් අරන් දීල 😱😍

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Luck ඵක තමා..ෂික් අපිට සෙට් වෙන්න නැහැනේ මෙහෙම ගෑණු..අපිට සෙට් උනොත් ඉතිං අැට ටිකත් ගලවගෙන සුප් හදන් බොන ඵකියෙක්ම තමා..😞

    chirantha_l_gunawardana_20200923_170949_0_copy_800x800.jpg
    chirantha_l_gunawardana_20200923_171103_0_copy_600x730.jpg
    chirantha_l_gunawardana_20200923_171023_0_copy_600x750.jpg

    chirantha_l_gunawardana_20200923_171052_0_copy_600x681.jpg
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උගේ හැටි බලපන්කෝ
    හෙනම අසහනයෙන් ඉන්න පොරක්

    අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
    ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.

    මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්‍රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?

    ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මොනව උනත් ඌ දුක් මහන්සියෙන් නිදි මරාගේන හම්බු කරල ගත්ත කාර් එක

    හික්ස් අරූ සෑහෙන්න නිදිමරන් නැති
    නැතිනම් ඔයවගේ එකක් එකක් ඉතිම් බස් එකේ ගියර් පොල්ල වගේ තමයි! :lol::lol: කොච්චර වැනුවත් තේරෙන්නෑ... :lol::lol::lol::lol:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    උගේ හැටි බලපන්කෝ
    හෙනම අසහනයෙන් ඉන්න පොරක්

    අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
    ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.

    මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්‍රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?

    ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!

    Gayathrith oya wagema podi ekek thiyagena inne.