Luck ඵක තමා..ෂික් අපිට සෙට් වෙන්න නැහැනේ මෙහෙම ගෑණු..අපිට සෙට් උනොත් ඉතිං අැට ටිකත් ගලවගෙන සුප් හදන් බොන ඵකියෙක්ම තමා..
Luck එකත් එක්කම තඩි හිluck තමයි බ්රෝ..Luck eka thama bro

natthan mona magulakatada ban ohoma katha naki 3nak withara gahapu ekak set karaganneඅර පොඩි උන් දෙන්නට යන්න තියෙන ජාති ඔක්කොම මූ හුරගෙන පනිනව ඔන්න බලපංකො.

ඇයි පොඩිහිල?Luck එකත් එක්කම තඩි හිluck තමයි බ්රෝ..
මොනව උනත් ඌ දුක් මහන්සියෙන් නිදි මරාගේන හම්බු කරල ගත්ත කාර් එක
sirawata oka thawa tiakak wayasata yaddi thanhawa hithata gahanawaඅර පොඩි උන් දෙන්නට යන්න තියෙන ජාති ඔක්කොම මූ හුරගෙන පනිනව ඔන්න බලපංකො.
මොනව උනත් ඌ දුක් මහන්සියෙන් නිදි මරාගේන හම්බු කරල ගත්ත කාර් එක

කොච්චර වැනුවත් තේරෙන්නෑ... 



උගේ හැටි බලපන්කෝ
හෙනම අසහනයෙන් ඉන්න පොරක්
අනික දැන් සමිතගේ හැටි බලපන්කෝ
ඕකට අතුලයා ටෝක් කරන කාළේ(කෙල්ල කාලේ) නම් ෆිගර් එක ටිකක් පෙනුමට තිබුනා.
මුගේ ඇහේ අවුලක් රසවිඳින්න තේරෙන්නෑ. අන්න ගයාත්රී ඩයස් වගේ එකකට ටෝක් කරානම් තව කමක්නෑ. ටිකක් හරි මෙව්වා එකක් තියේ! දැන් උබලා වුනත් කෑළි පොටෝස් දාද්දි මිල්ෆ් පාරක්වත් කියලා මේකිගේ ෆොටෝ එකක්වත් දාලාතියේද?
ඔව් ඉතින් ඌට හොඳනම් මට මොකෝ ඉතින්! සල්ලිවලට පස්සෙන් යනවද මන්දා!!
