සමිතා මුදුන්කොටුවගේ සීන් එක මොකක්ද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අතුල කියන්නෙ සමිතගෙ දෙවෙනි කසාදෙ..අතුල හිත හොද මිනිහා.
    සමිතා පිට යනව කියල දැනගෙනත් එකට හිටියා.ඒත් ජොනීගෙ ලමයෙක් ගෙදර ආවම තමයි අතුල වෙනම ජීවත් වෙන්නෙ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අතුල කියන්නෙ සමිතගෙ දෙවෙනි කසාදෙ..අතුල හිත හොද මිනිහා.
    සමිතා පිට යනව කියල දැනගෙනත් එකට හිටියා.ඒත් ජොනීගෙ ලමයෙක් ගෙදර ආවම තමයි අතුල වෙනම ජීවත් වෙන්නෙ.
    samitha ge karattuwa horana patte minisunge ahuwanam kiyai ekale...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    මට අදාල නැහැ මචන්, එත් සල්ලි තියනවම් කෙල්ලෝ මොනාද බන්, බඩුවක් ගහන්න පුලුවනේ.
    ඌ කෙමතිනම් අපිට පන්ද මචන්.
    මම හිතුවේ මේ ත්රෙඅඩ් එකේ මොකක් හරි වේලක් leak වෙලා කියල.
    මැදයි,
    එයි බන් මේ වගේ ලොන්ත පැපොල් දොදොල් ත්රෙඅඩ් දාලා එළකිරි එක චාටර් කරන්නේ ?
    rep++ added.
     
    • Like
    Reactions: Heshan Daminda

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    :lol:
    100798637_264119124958193_278410195422412800_o.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ මොකක්ද යකෝ මේ දන ගැනු ත්‍රෙඩ් ! මේ ගැනී අරුට බලහත්කාරකම් කරලා නැහැ නේ. ඔන්න එහමනම් ඕවට මැදිහත් වෙමු.

    යකෝ , එහා පැත්තේ ඉන්න එක කොහොමද Benz එකක් ගත්තේ ? උට තියන මට නැති skills , qualifications මොනාද ?
    උගේ පඩිය මට වඩා වෙඩි වෙන්න , උව compnay එකට මට වඩා valuable වෙන්න ඌ ගව තියන talents කොහොමද මම හදා ගන්නේ. කොහොමද මම leadership එකෙක් ගහන්නේ ? කොහොමද මම මේ ගේම ගහන්නේ ? හිතපන් අන්න එහම පිරිමියෙක් වගේ.

    යකෝ නිකන් ගැනියෙක් වගේ , අනුන්ගේ රෙද්දවල් අස්සේ තියන දේවල් හොයන්න එපා.
    සහතික ඇත්ත බං. අනුන්ගෙ කුණු හොය හොයා ඉන්නව...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    යකෝ මොකක්ද යකෝ මේ දන ගැනු ත්‍රෙඩ් ! මේ ගැනී අරුට බලහත්කාරකම් කරලා නැහැ නේ. ඔන්න එහමනම් ඕවට මැදිහත් වෙමු.

    යකෝ , එහා පැත්තේ ඉන්න එක කොහොමද Benz එකක් ගත්තේ ? උට තියන මට නැති skills , qualifications මොනාද ?
    උගේ පඩිය මට වඩා වෙඩි වෙන්න , උව compnay එකට මට වඩා valuable වෙන්න ඌ ගව තියන talents කොහොමද මම හදා ගන්නේ. කොහොමද මම leadership එකෙක් ගහන්නේ ? කොහොමද මම මේ ගේම ගහන්නේ ? හිතපන් අන්න එහම පිරිමියෙක් වගේ.

    යකෝ නිකන් ගැනියෙක් වගේ , අනුන්ගේ රෙද්දවල් අස්සේ තියන දේවල් හොයන්න එපා.
    rep++ added.
    සහතික ඇත්ත බං. අනුන්ගෙ කුණු හොය හොයා ඉන්නව...

    මාත් මේක දානවද නැද්ද කියල කල්පනා කරලා කරලා තමා දැම්මේ. මම මේ දාපු ඉමේජස් ටික කලින් දැකල තිබ්බේ නෑ වෙන කොහෙවත් , හම්බුන නිසා තමා දැම්මේ.

    උඹලට වැලක් ලීක් කරගෙන ඒක හොයාගෙන එන එක සාධාරණීකරණය කරනවා මේක වැරදියි කියනවා, අම්මෝ කිතුලට නැග්ග මිනිහටත් කියන්න දේවල් තිබ්බලු. :lol: :lol: :lol:

    GT සෑර්ට කිව්වා නම් හරි මේකේ ගොසිප් කැටගරි එකක් හදන්න කියල. එතකොට බලන එකාට ගොසිප් නම් නොබල ඉන්න පුළුවන්නේ.

    BTW රෙප් කපන සිස්ටම් එක තාම තිබ්බ නම් දැනට තුන් දෙනෙක් මගේ රෙප් කපලා. :P