සමිදුන්ට නමදිමි බැතින්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සමිදුන්ට නමදිමි බැතින්

14671088_559643597565257_9218157748665455486_n.jpg


අද අපගේ ජීවිතවලට මරිය තුමියගේ මධ්ය.ස්ථ කම ඉතාම අවශ්යය වූවකි. එදා එතුමිය සිය මුළු ජීවිත කාලය ගත කළ ආකාරය ඉතාමත් භාග්‍ය වූ නමුත් එතුමිය එම අභියෝග ඉදිරියේ නොපැකිලිව හා නොබියව ඉදිරියට ගමන් කිරීම නිසා එතුමියට අවශ්‍ය සියලු වරප්‍රසාද ලැබුණි. අප ද දෙවිඳුන්ගේ හඬට ඇහුම්කන් දීම තුළ හා කටයුතු කිරීමේදී එතුමියට ලැබුනාට වඩා වරප්‍රසාද අපටද ලැබේ.
අප ජීවිත ගමන තුළ එහි ඉදිරිය තීරණය කිරීමට හා තේරුම් ගැනීමට නම් සමිඳුන් අප වෙතින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා දැන ගත යුතු වේ. එය කෙතරම් අමාරු වුවද බාධක පැමිණියද අප ඉදිරියටම යා යුතු වේ. එමගින් විශ්වාසය, කැපවීම, ඉවසීම ආදි දෑ මරිය මාතාවන් මෙන් අප ජීවිත වල ද වර්ධනය කර ගත යුතුවේ.
බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය
 
Last edited: