සමීක්ෂණයේ ප්‍රථිපල !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පෙර දා පැවති සමීක්ෂණයෙන් ලැබුණු දත්ත මේ වනවිට විශ්ලේෂණය වෙමින් පවතිනවා.

    සියලුම ප්‍රදේශවල විනාඩි 5ක් තුල සිදුවුන සමීක්ෂණය ප්‍රථිපල රහිත එකක් බව ප්‍රකාශ වෙලා තිබෙනවා

    බොහෝ ප්‍රදේශවල රිලව් සහ වඳුරන් දෙකම ගණන් කිරීම සිදුවෙලා තිබෙනවා
    තවද රිලව් විනාඩි 5 ඇතුලත වතු 3ක් හරහා අවම ලෙස ගමන් කිරීම නිසා සියලුම ගෙවල් එකම රිලවා කිහිප වරක් ගණන් කිරීමත් සිදුවෙලා තිබෙනවා

    මේ අනුව මුද්‍රණය/ ප්‍රචාරය සඳහා වියදම් වුනු මිලියන 8ක මුදල නිරපරාදේ වියදමක් ලෙස දන්වා තිබෙනවා

    රජය කල පලවෙනි වැඩේ මෙසේ රිලා නටුමක්ව වී ජනතාවගේ බදු මුදල්ද කා ගෙන ගියේය .

    images
    monkey-laughs-out-loud.jpg
    1000_F_54477507_7plZGXPgeEbg6D9JMRA00SbZMPd5BsL9.jpg
    depositphotos_576605140-stock-photo-closeup-aggressive-monkey-its-natural.jpg
     
    • Haha
    Reactions: Cypress and ruka!